TIGER_හැමදේම එකම තැනින්..

Pages

  • Home
  • Mobile Flash File
  • Software..
  • Windows වැඩ..
  • Tricks_එක එක වැඩ..
  • බ්ලොග් වැඩකැලි...
  • E mony_අන්තර්ජාලයෙන් මුදල්..
  • Fasebook වැඩ..
  • ඇන්ඩ්‍රොයිඩ් වැඩ කිඩ...
  • Player..
  • Virus Guard's..
  • Film's..
  • Game's..
  • Fun වැඩ..

widgets
Showing posts with label Software... Show all posts
Showing posts with label Software... Show all posts

Friday, February 10, 2023

BandiCam Fully Activete + keymaker Screen Recording software

 


Screen Recording software for any occasion!

 Bandicam is a lightweight screen recorder software for Windows that can capture anything on your PC screen as a high-quality video. This app also makes it possible to record a certain area on a PC screen, or capture a game that uses the DirectX/OpenGL/Vulkan graphics technologies.


Bandicam will help you carry out a screen capture with high compression ratio, while preserving the video quality of the original work, and provide performance far superior to other screen capture software that provides similar functions. 


 

BandiCam + keymaker  Download Link 

 

 Password For Watch Full Video  

 
Watch & Subscribe My Channel

at 2:50 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Game's.., Software..

Tuesday, October 28, 2014

Mobile Partner 2014 මෙන්න උණු උණුවෙම...



 
Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. 
 
මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා

මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ...
ස්ලෝ ගතියකුත් නෑ....
Call පහසුකම ඇතුලුව Statistics Internet usage,Track Data usage,Wifi Hotspot (New) සියල්ලම අැතුලත් ඔයාලත් දාලම බලන්නකො කෙහොමද බාණ්ඩෙ කියල අෑ...
 
මෙතනින් බා ගන්නකො ඒහෙනම්.....

  • අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය පෙන්වන Connection Statistics Window එක...



  • USSD පහසුකම


අයෙත් අලුත් ලිපියකින් සෙට් වෙමු අෑ.. ජය වෙවා..!

at 4:29 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software.., Tricks_එක එක වැඩ..

Monday, January 20, 2014

Pencil_ ඔනැම තැනක සිංහල ලියන්න ලේසියෙන්ම....

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයලට නියම බාන්ඩයක් අරගන ආව..
සාමාන්‍යයෙන් ඔයාලා සිංහල type කරන්න පාවිච්චි කරන්නේ මොනවගේ ක්‍රමයක්ද කියල හිතල බලන්නකො මම නම් එකට නියම බාන්ඩයක් පාවිච්චි කරනව එ මොකක්ද දන්නවද... 
(පහලින් බා ගනකෝ)
මෙන්න මෙක..  serandibsoft.com එන වින්ඩො එකෙන් ස්කිප් ඇඩ් කිලික් කරන්න) 
(pencil) කියන Unicode  Converter එක මේ මෘදුකාංගයේ නිර්මාණ කරු තමයි රුහුණු විශ්ව විද්‍යලයේ තුසිත මනතුංග.
මේ Software එක පාවිච්චි කිරීමෙන් තියෙන විශේෂ වාසි  අපි බලමු.
  • ප්‍රධාන දේතමයි සිංහල Type කිරීමට කලයුත්තේ සිංග්‍රීසියෙන් Type කිරීම පමණයි .
  • Windows 8 වලටත් වැඩ කරනවා.
  •  මේ Software එක Open කලාට පස්සේ ඕනෑම් තැනක සිංහල Unicode Type කරන්න් ඔයාලට . Singlish වලින් Type කරනකොට පැත්තකින් aඔයාලට වසානයේ ලැබෙන සිංහල වචනය පෙන්වනවා. space එක ගැහුවාම වචනය සිංහලට පෙරලෙනවා. 
pencil

  •  සිංහල ඉඳලා ඉංග්‍රීසි වලට මාරු වෙනවානම් කරන්න් තියෙන්නේ Esc button එක ඔබන එක විතරයි.
  • මේකෙ තියෙන පොඩි ප්‍රශ්ණයක් තමයි English වල ඉඳලා සිංහල වලට මාරු වීමේදී Esc Button එක වැඩ නොකිරීම.
  • මේකෙ තියෙන තව අවාසියක් තමයි සමහර අකුරු Type කිරීම සඳහා UCSC Real time Unicode Converter එකට වඩා වැඩි අකුරු ප්‍රමාණයක්  Type කිරීමට සිදුවීම.
  • එහෙත් සමහරක් අකුරු UCSC Real time Unicode Converter එකට් වඩා පහසුවෙන් Type කරන්නත් මේමගින් පුළුවන්..
  • UCSC Real time Unicode Converter එකට පුරුදු වෙච්ච කෙනෙකුටනම් මුලින් සමහර අකුරු Type කිරීමේ අපහසු තාවක් දැනේවි.
  • මේ තියෙන්නේ Pencil Software එකේ Key map එක .
keymap
  • type කරගෙන යන අතර තුර character map එක බලන්න ඕන වුනොත් කරන්න තියෙන්නේ පහල තියෙන පොඩි box එක උඩ right click කරලා ඒකෙ Key Map කියන එක Click කරන්න. දැන් අළුතෙන් ලැබෙන window එකේ පහල Show Advance KeyMap කියන Button එක Click කලොත් ඔයාලට පුළුවන් Full character Map එක බලාගන්න.  
  • විශේෂම් දේ  Ms Office වලදි පැන්සල පාවිච්චි කරනවානම් පහල Box එකේ තියෙන Unicode කියන එක  Ms Office වලට මාරු කරලා Office එකේ Font එක FMDerana,FMAbhaya,AM_Arjune වගේ font එකකට මාරුකරන්න ඕනෙ.
හරි ඔන්න එහෙනම් ඔයාලත් බා ගනම බලන්නකො වැඩේ කොහොමද කියල ඇ....

at 8:16 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Thursday, November 7, 2013

Computer එකේ Model Numbers,Serial namber ටක් ගාල බලා ගන්න පුළුවන් නියම මෙවුව එකක්..



ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි Drivers නැති උනාම හරි යන එක හොයාගන්න එක්කෝ මුළු machine එකම ගලවනවා.

නැත්නම් Chipset drivers එක එක දාල බලනවා එවත් හරිගියෙ නත්තම් ඉතින් ^$&%$(*&^$ ඔව තමා මතක් වෙන්නෙ දැන් ඉතින් කට්ට කාපු කාලෙ ඉවරයි ඔන්න මෙන්න එකට සුපිරි Software එකක් .මේක install කරලා ඔයාලගේ Computer එකේ හැම උපාංගයකම Chipset Models ,Numbers බලා ගන්න පුළුවන් ඊට පස්සෙ අපිට ඔනා Drives ඔරිජිනල් විදියටම බා ගන්න පුලුවන්..


එහෙනම් පහලින් අරගන්නකෝ ඈ...

මෙන්න අරගෙනම බලන්න... 

එන වින්ඩෝ එකෙන් SKIP AD කිලික් කරන්න ඒ

එහෙනම් කරල බලල කොහොමද කියන්නකො වැඩේ ඈ....

at 6:27 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software.., Tricks_එක එක වැඩ..

Thursday, May 30, 2013

Luxand blink + Key_මූණ පෙන්නලා පරිගණකයට log වෙමුද....


ඉතින් කොහොමද යාලුවනේ මෙ දවස් වල කස්ටිය දවල් වෙනකන් නිදාගන්නව ඇති නේද වැස්සත් එක්කනෙ....
ඔන්න අද මම මේ post එකෙන් කියන්න හදන්නේ ඔයලා ගොඩක් අය පුදුම කරවන
software එකක් ගැනයි. 
මේ software එක ගැන කලින් අහල තියෙන අයට නම් ඉතින්
මේක පුදුම දෙයක් වෙන්නේ නෑ.මම මේක කියන්න යන්නේ නොදන්න අයට...ඈ

මේ software එක නමින් කියනවා නම් Luxand blink කියලා එකක්.මේකෙන්
පුලුවන් අපට අපේ පරිගණකයට log වෙන්න කිසිම Password එකක් ගහන්නේ
නැතිව අපේ මූණ පෙන්වලා....

හැබැයි මේ දේ කරන්න නම් අපේ පරිගණකයට Web Camara එකක් තිබ්ය යුතුමයි..
ඉතින් දැන් කාලේ ඉන්න අපි හැමෝටම පාහේ Laptop පරිගණක තියෙන එකේ
ඉතින් බය වෙන්න දෙයක් නෑ.
Desktop පරිගණක භාවිතා කරන අයට නම් ඉතින්
Web Camara එකක් use කරන්න වෙනවා...

කතා ඇති දැන් වැඩෙට බහිමුකො...

මේ software එක පරිගණකයට install කරද්දිම මේ software එකෙන් අපේ මූණ Video කරගන්නවා...

එමගින් කරන්නේ අපේ මූණේ ඇස්,නහය වගේ ස්ථිර දේවල් වල පිහිටීම හොදට මතක තියා ගන්න එකයි..
මේකෙදි මුලු මූණම මතක තියා ගන්නේ නෑ, මොකද කියනවා නම් පිරිමි අය සාමානයෙන් රැවුල වවන හින්දා රැවුල ඇති වෙලාවක මේ software එක install කරලා බැරිවෙලාවත් රැවුල කැපුවත් එහෙම,පරිගණකයට එයාව අදුරගන්න බැරි වෙනවනේ.
ඒ බව දැන ගෙන තමයි මෙයාලා මේ software එක හදලා තියෙන්නේ ඒ කියන්නේ රැවුල, කොන්ඩේ එහෙම මේකෙන් මතක තියාගන්නෙ නෑ...

  මේ පින්තූරේ දැක්කම ඔයාලට තේරේවි..



හරි මේක install කරගෙන ඉවර වුනාම ඔයාලට කරන්න තියෙන්නේ Computer එකේ Password එක ගහන්නේ නැතිව මූණ පෙන්වලා log වෙන්න විතරයි... කොහොමද වැඩෙ..
බැරි වෙලාවත් එහෙම මූන පෙන්වද්දි අදුරගන්න බැරි උනොත් බය වෙන්න දෙයක් නෑ වෙනදා විදියටම Password එක ගහලා log වෙන්න පුලුවන්....

ම්ම්ම්ම්ම් එහෙනම් ඔයාල පහලින් Download කරගන්නකෝ...

                                       (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)


මෙන්න KEY එක..    Name : owner1
                                  Serial: 41F0-747A-1351
        (මෙක වැඩ කලෙ නැත්තම් කියන්න මම වෙන Key එකක් දෙන්නම්)

ඔන්න එහෙනම් වැඩෙ හරි දාල බලල කියන්න කො වැඩේ කොහොමද කියල ඈ..

මතක් කරල මට පොඩි සප් එකකටත් එක්ක LIKE,FOLLW පාරක් එහෙම දාල මගෙ blog එකට සෙට් වෙන්න ඈ...

at 11:07 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software.., Windows වැඩ..

Monday, April 8, 2013

TYPING MASTER PRO + Crack _ ඉක්මනට Type කරන්න....


ඉතින් ඔන්න ලග ලගම එන අලුත් අවුරුද්දට කලින් මරු සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාව..
එකේ නම් තමා TYPING MASTER PRO V 7 ,මේකෙන් කරන්න පුළුවන් ඔයාලාට TYPE කරන වේහෙ වැඩි කරගන්න...
ඒ කියන්නෙ ඔයාල TYPE කරන්නේ හෙමින් නම් මේකෙන් පුරුදු වෙලා ඉතාමත් ඉක්මනින් TYPE කිරීමේ හැකියාව ලැබෙනවා, එවගෙම මෙය ඉතාමත් වටිනවා WORD, POWER-POINT වගේ දේවල් කරන අයට වටිනවා ඉක්මනට කරන්න යාලුවනේ, මෙම SOFTWARE එකෙන් TYPE කරන්න පුරුදු උනානම් අහක බලාගන හරි Type කරන්න පුලුවන්.... හ්ම් හ්ම් එහෙනම් කතා ඇති වැඩෙට බහිමුකො...







DOWNLOAD TORRENT FILE... එහෙනම් මෙතනින් බා ගන්න කො Crack එකත් එක්කම TYPING MASTER.....
 
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)


එහෙනම් යාලුවනේ ආයෙ අලුත් POST එකකින් හම්බෙමු ඈ....


ආ මතක් කරල Like,Follw පාරක් එහෙම දාල මට සහයෝගයක් දීලම යන්ඩ ඈ.....

at 9:06 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Saturday, April 6, 2013

‍Your Uninstaller + Key_ මෘදෘකාංග මුදුන් මුලත් එක්කම අයින් කරන්න..


අපි පරිගණකයට නොයෙකුත් මෘදෘකාංග ඉන්ස්ටෝල් කරනවා.නමුත් ඒ එකක්වත් හරියට නැවත පරිගනකයෙන් අයින් කරගන්න විදියක් නැහැ.මොකද සමහරක් මෘදෘකාංගපරිගණකයේ සැගවෙන නිසාය.ඉතින් අපි ඉන්ස්ටෝල් කරපු මෘදෘකාංග වලින් බොහොමයක් අඩුවෙන් තමා Control Panel එකේ ඉන්ස්ටෝල් මෘදෘකාංග ගොඩේ පෙන්වන්නේ....
නමුත් මේ මෘදෘකාංග නිසා අපගේ පරිගණකය ක්‍රියාත්මක වීම මන්දගාමී වෙනවා ඒ අතර එහි වැඩකටයුතුත් මන්දගාමිව සුදුවේ.

මොකද අපි කොන්ට්‍රෝල් පැනෙල් එකේ නැති මුදෘකාංග අපිට පරිගණකයෙන් අයින් කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ.එකක් පරිගණකය ෆෝමැට් කරන එක නැත්තම් ඒවගේ සැගවී තිබෙන මුදෘකාංග ඉවත් කිරීමට සදා ඇති මුදෘකාංගයක් යොදා ගෙන එම සැගවී තිබෙන වැඩසටහන් ඉවත් කිරීමය.පළමු ක්‍රමය කිරීමෙන් තමන්ට අවශ්‍ය ෆයිල් එහෙම නැති වෙන බැවින් ඔබලා සියල්ලක්ම තෝරාගන්නේ දෙවෙනි ක්‍රමයයි.

නමුත් දෙවෙනි ක්‍රමයට මුදල් වියදම් වෙන නිසා බොහොමයක් උදවිය වැඩේ අතහැරලා දාලා අනේ කමක් නැහැ ඒවා ඔහොම තිබ්බදෙන් කියාගෙන ඉන්නවා.

දැන් ඉතින් එහෙම හිතන්න ඔනෙ නැහැ මොකද මම අද දෙන්න යන්න මෙ වැඩෙට කියාපු බාන්ඩයක් Key එකත් එක්කම.... එ මොකක්ද දන්නවද.... your uninstaller


බා ගන්න මෙතන කොටන්න.....

එහෙනම් ඔන්න මම යනව,,,,, ඔයාලත් දාලම බලන්නකො කොහොමද කියල බලන්න දෙයක් නෑ සුපිරි බාන්ඩයක් තමා මෙක....

ඔන්න එහෙනම් Like,Follw පාරක් දාල මට සහයෝගයක් දීලම යන්න ඈ..........

at 5:56 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Friday, April 5, 2013

TuneUP Utilities 2013_මගින් පරිගණකයේ කුණු ඉවත් කරමු...






ආ කස්ටියට කොහොමද අවුරුදු එහෙම සරු ඇති නේද.....
ඔන්න මෙ ලගම එන අවුරුද්දෙ ඔයාලගෙ ගෙවල් දොරවල් වගෙම ඔයාලගෙ ආදරණීය පරිගනකයත් සුද්දකරගන්න ෆට්ට සොෆ්ට්වයා එකක් මම ගෙනාව.... 
 
මොකක්ද දන්නවද... ඒ තමා TuneUP Utilities 2013 මුදෘකංගය
පරිගණකයකින් ඔයාලා හුගක් වැඩ කටයුතුවල යෙදෙනවා.අපි වගේම ඔයාලත් එහෙම නේ.නමුත් ඔබට නොදැනීම ඔබගේ පරිගණකයේ වේගය එන්න එන්නම අඩු වෙනවා.ඔබට එය තේරෙන්න පටන් ගන්නේ හුගාක් කාලයක් හෝ ටික කාලයක් යද්දී.නමුත් කොච්චර පහු වෙලා ඔබ එය තේරුම් ගත්තත් ඔබට නැවත පරිගණකය ඔබ මිලදී ගන්නා විට පවතී වේගය ලබා ගැනීමට හැකියාව තිබේ.
ඉතිං ඔහොම පරිගණකය මන්දගාමී වෙන්නේ ටික කාලයක් යන කොට Temp,Junk යන ෆයිල් වර්ග පරිගණකයේ එකතුවී තිබෙන ප්‍රමාණය වැඩි වුනාමය.

ඉතිං මෙවැනි දේවල් ඉවත් කරගන්න වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන හුගාක් දෙනෙක්ට මේවා ඉවත් කරගන්න දීලා තියෙන මුදෘකාංගවලින් බොහොමයක් මෙවැනි ෆයිල් වර්ග සම්පුර්ණයෙන් ඉවත් කෙරෙන්නේ ඉතාමත් අඩුවෙන් ය.එවැනි නැති උන වේගය නැවත ලබා දෙමින් අනවශ්‍ය ෆයිල් සම්පුර්ණයෙන්ම ඉවත් කරමින් ඔබගේ පරිගණකයේ කාර්යක්ෂමතාවය ඉහළින්ම පවත්වා ගැනීමට සමත් මුදෘකංගයක් තමා TuneUP Utilities 2013 මුදෘකංගය.
මෙම මුදෘකාංගය හරහා ඔබට මෙහි පරණ සංස්කරණ වෙත ලබා නොදුන් පහසුකම් ලබා ගැනීමට හැකියාවක් තිබේ.එනම්......

01.TuneUP disk cleaner 2013
02.TuneUP Browser cleaner 2013
03.TuneUP live optimization 2.0 2013
04.TuneUP short cut cleaner.
05.TuneUP registry cleaner.
06.TuneUP program deactivator
07.tuneUP economy mode.
09.Turbo mode.
10.disable startup program


එහෙනම් මෙන්න වෙතනින් TuneUP Utilities 2013 මුදෘකංගය බා ගන්නකො crack එකත් එක්කම...

ඔන්න එහෙනම් ඔයාලත් දාලම බලන්ඩකෝ... මම නම් දැනටමත් මෙක තමා use කරන්නෙ... ඔන්න එහෙනම් මම යනවෝ.... මතක් කරල like,follw පාරක් එහෙම දාලම යන්ඩ ඈ...


at 7:05 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Monday, March 4, 2013

Express Files_Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංග බා ගමුද....



ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද... ගොඩක් කාලෙකින් ඔන්න මැක්ස බාන්ඩයක් අරගන ආව..මම දන්නව ඔයාලට මේක නැතුවම බැරි Software එකක් වෙනව නියතයි.... කියවලම බලන්න කො මේ මොකක්ද කියල.......


ඔයාලා දන්නවනේ පරිගණක භාවිතා කරන හැම කෙනෙක්ම වගේ විවිධ අංශ වලට විවිධ වර්ගයේ මෘදුකාංග භාවිතා කරනවා කියලා. එත් මේ හැමෝටම යම් අවස්ථාවා ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා මට විශ්වාසයි මේ ලිපිය කියවන ඔයත් මේ ගැටලුවට අනිවාරෙන්ම මුහුණ දීලා තියෙනවා....

ගැටලුව තමා මේ හැම මෘදුකන්ගයක්ම අපිට නොමිලේනම් ලබාදෙන්නේ නෑ අපිට ඒ සදහා මුදල් ගෙවිමට සිද්ද වෙනවා. ඉතින් 3න්වන ලෝකයේ රටක් වෙච්ච ශ්‍රී ලංකාවේ ඉන්න අපි කොහොමද මේ හැමදේම දහස් ගණන් දීලා මිලදී ගන්නේ මෙන්න මේ ගැටලුව නිසා ගොඩක් වෙලාවට අපි අසරණ වෙනවා...

අපි ඉතින් ඕකට විසදඳුමක් විදිහට කරන්නේ අදාල වෙබ් අඩවියෙන් ඇත්හදා බැලීමේ නිකුත්කිරීම (Trial Version) Download කරගෙන කොහෙන් හරි Serial Number එකක් නැත්නම් Crack එකක් හොයාගෙන දානවා...


සමහර වෙලාවට ඒවා හොයන්න ඉතින් කට්ටිය Google එක පැය ගණන් පීරනවා. හරි එහෙමහරි කරලා අමාරුවෙන් හොයාගන්නවනේ, ඊට පස්සේ ඔන්න දැම්මහම ඉතින් එක්කෝ ඒක වැඩ නෑ නැත්නම් Crack එක Virus Guard එකෙන් අල්ලනවා...

හැබැයි මේ ලිපිය කියවන කිසිම කෙනෙක් අද ඉදන් මේ ගැටලුවට මුහුණ දෙයි කියල මම හිතන්නේ නෑ මොකද 100% ගකීමක් සහිතවම වැඩ කරන Crack එක හෝ Serial Number එකත් එක්කම මෘදුකාංගය එකම තැනකින් Clicks එකකින් Download කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමා අද ඔයාලට දෙන්න යන්නේ මේ මෘදුකාංගය තමා " Express Files ". ඉතින් මේ මෘදුංගය අවශ්‍ය කරන අය පහලින් Download කරගන්න.


                                   Express Files මෘදුංගය මෙතනින් බා ගන්න...




මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම්...
Comment එකක් දාලා Like එකක් එහෙම දාලා යන්න හොදද....
 

at 9:54 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Trail Software ජීවිත කාලෙම තියාගන්න...










ඉතින් කොහොමද කස්ටියම හොදින් නේද..... සෑහෙන කාලෙකින් තමා මෙ පැත්තෙ ආවෙ... ඔන්න ඉතින් මම අද මැක්ස බාන්ඩයක් අරගන ආව....

මෙන්න මෙතනින් බා ගන්නකෝ..  මෙතන කොටන්න...

 Time Stop නමෙන්ම තේරෙනවනේ මොකද්ද වෙන්නෙ කියල ..
මේකයි කරන්න තියෙන්නෙ ඔයාලගෙ trail software එක install කරල මේක open කරගන්න ඊට පස්සෙ ඒකෙ brows කියල තියන තැනට ඔයලගෙ software එක install වුනු තැන තියන .exe file එක දෙන්න .(බොහෝවිට program file >Time stop වල තමා තියෙන්නෙ )

ඊට පස්සෙ යටින් අද දිනය වැටුනු තැනක් ඇති ,,ඒ දිනයට හෙට දිනය දාන්න .create a new shortcut කියන් එකට කැමති නමක් දීල ok කරලම බලන්නකො වැඩෙ කොහොමද කියලා......

ඔන්න එහෙනම් මම යනවා....
ඔයාලත් fllow පාරක් එහෙම දාල යන්ඩ ඈ....

at 9:44 PM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Saturday, January 5, 2013

TEAM Viewer_අවසර සහිතව අනික් කෙනාගේ පරිගණකයට ඇතුල් වෙමුද..


ඔන්න ඉතින් තවත් පට්ටම බාන්ඩයක් හරිද.. 
අපි මේ දවස් ටිකේම ඉගෙන ගත්තේ හොරාට අනික් අයගේ ඒවාට ඇතුල් වෙන එකයි ඒවායේ වැඩ කරන එකනෙ..ද අපි අවසර සහිතවම ඇතුල් වෙමු... මේකනං ඉතින් මරු ඔයාලත් ඒ අත්දැකීමට කැමති වෙයි බාගෙන ඉන්ස්ටෝල් කරලා එහෙම බලන්නකෝ.. වැඩෙ කොහොමද කියල ඈ

පරිගණක ජාලකරණය යනු පරිගනක දෙකක් අතර හෝ ඊට වැඩි ගනනක ඇති සම්පත් බෙදා ප්‍රයෝජනයට ගැනීමට හා තෝරතුරු හුවමරුවට හැකි අයුරින් පරිගනක එකට සම්බන්ද කිරීම්ය. ජාලකරණය, මාර්‍ගයෙන්, මාර්‍ග කෙටුම්පත් හා ‍පොදු අන්තර්ජාලය හරහා වූ ජාලකරණය සඳහා වූ නියමවලින් (විශේෂකරණයන්) පැහැදිලි කරන ලේඛන RFC නම් වේ.

සමහර අවස්ථාවලදී ජාලකරණය විදුලි සංදේශනය , පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව සදහා වූ අණු පුහුණුවක් සේ සැලකේ. පරිගණක ජාලකරණය විද්‍යාත්මක හා ඉන්ජිනේරු පුහුණුවේ සිද්ධාන්තමය හා ප්‍රායෝගික යෙදුම් මත බෙහෙවින් බලපායි.ඉතිං පරිගණක ජාලකරණය යනු එයයි.

අපි හැමෝම හැමතිස්සෙම පරිගණකයේ වැඩ කරත් එය පිළිබදව ප්‍රවෙනියෙකු නෙවෙයි නේ.ඔබ පරිගණකය ගැන දන්නා දේවල් තවත් කෙනෙකු නොදන්නවා වෙන්න ඇති.වෙනත් කෙනෙකු දන්නා දේවල් ඔබ නොදන්නවා වෙන්න ඇති.නමුත් හදිසියෙන්වත් ඔබගේ පරිගණකයේ ඔබ නොදන්නා දෝශයක් හටගත් විට එයට විසදුමක් සෙවීමට ඔබ අන්තර්ජාලය හරහා පීරමින් හෝ ෆේස්බුක් අඩවියේ ඇති ගෘප් එකක් හරහා එයට විසදුම් සොයයි.නමුත් එසේ උදවු ලැබුනත් එය කිරීමට ඔබට තේරෙන්නේ නැතිනම් පරිගණකය සැදීමට පරිගණක උපාංග හදන කෙනක් ගාවට ගෙනිය යුතුය.නමුත් එසේ මුදල් වියදම් නොකර ෆේස්බුක් හරහා හෝ ඒ පිළිබදව දන්නා කෙනෙකුට ඔබගේ පරිගණකයට ඔබගේ නිවසට නොපැමිණ ඔබගේ පරිගණකයට ඇතුළත් වී එය සාදා ගත හැකිය.

එයට මුදෘකාංගයක් අවශ්‍ය වේ.TeamViewer v7 මුදෘකාංගය තමා එහි නම.එනම් මෙමගින් ඔබගේ පරිගණකයේ කිසියම් හෝ දෝෂයක් ඔබගේ පරිගණකයේ ඇති උනොතින් එය ගැන දන්නා කෙනෙකුට ඔබගේ නිවසට නොපැමිණ එය සාදා ගැනීමට පුළුවන්ය.නැතහොත් ඔබට වෙනත් කෙනෙකුට උදවු කර හැකිය.ඉතිං මෙම මුදෘකාංගය පාවිච්චියට වේගවත් අන්තරජාල සබදතාවක් තිබිය යුතුය.එයට හේතුව මෙම මුදෘකාංගය හරහා ඔබගේ පරිගණකයේ ඇති ෆයිල් හා ඕනෑම දෙයක් ඔබ විසින් අනුමැතිය ලබා මුදෘකාංගය තුලින් ඔබගේ පරිගණකය හසුරුවන්නාට පාලනය කිරීමට හැකියාව ඇති නිසාය.

TeamViwer v7 මෘදුකාංගය ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් පසුව එය අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඔබගේ පරිගණකයට විශේෂිත හදුනාගැනිමේ අංකයක් (ID) හා පාස්වර්ඩ් එකක් ලබාදෙයි.පරිගණක දෙක එකිනෙකට සම්බන්ධ කරගැනීම සදහා මෙම පාස්වර්ඩ් එක හා ID එක අවශ්‍ය වේ.
එහෙනම් ඔබගේ පරිගණකයේ දෝෂ නොමිලේ සාදාගැනීමට හා ඔබ දන්නා දෙයකින් තවත් කෙනෙකුට උපකාරයක් කරන්න TeamViwer v7 Corporate මුදෘකාංගය පහතින් ඩවුන්ලෝඩ් කරගන්න....

මෙන්න ලින්ක් එක  මෙතන කොටන්නකො....
ඔන්න එහෙනම් මම යනව like පරක් follw පාරක් එහෙම දාල පොඩි සහයෝගයක් දීලම යන්න ඈ..


at 7:55 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Office 2013 Professional Plus අලුත්ම එක දැන්ම බාගන්න



ඉතින් කොහොමද යාලුවනෙ ඔන්න මම අද අරගන ආවෙ Office 2013 Professional Plus අලුත්ම එක

ඔන්න අද උදේම කඩාපත්වෙලා ඔයාලට දෙන්න යන්නේ තවත් මැක්සා දෙයක්. ඒ තමයි අලුතෙන්ම එන Office 2013 සංස්කරණය. ඇත්තටම මේක ඩවුන් කරලා බලනකම් ම මට කිසිම ෂුවර් එකක් තිබ්බේ නෑ. ඒත් දාලා බැලුවමනම් එල. කොහොම උනත් මම හිතන්නේ මේක Windows 8 එකම ඉලක්ක කරලා හදපු එකක්. මොකද 8 වල Interface එකේ විදියටම තමයි මේක ඩිසයිනිං කරලා තියෙන්නේ.කොහොමහරි මේක මෙච්චර ඉක්මනට ටොරන්ට් වලට ආවෙ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මොකද ඒක මටත් ප්‍රශ්ණයක්. මම නම් හිතන්නේ මේක මෙහෙම දැම්මට අර Preview එකම තමයි කියලයි. කොහොමහරි මේක කිසිම අවුලක් නැතුව වැඩ.හරි ලගදීම මම Active කරපු ඔරිජිනල්ම එක ඔයාලට දෙනවා. දැන් අපි බලමු මම මේ දෙන ඔෆිස් එක ගැන. මේකේ 1.4 GB සයිස් එකේ පොඩි ෆයිල් එකක් :D (පොඩියි කිවුවට පොඩිම නෑ)
ඒවගේම ලේසියෙන් සෙටප් කරන්නත් පුලුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්න පහල  ලින්ක් එක කිලික් කරන්න...

ටොරන්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න  මෙතන කොටන්න.  

හරි, දැන් මම මේක ඔයාලට කියන්නම ඕනේ. ඔය ටොරන්ට් එකේ තියෙන key එක වැඩ කලෙ නැත්තම් ඇක්ටිව් කරගන්න 

 මෙන්න මේ ලින්ක් එකට යන්න

ඒකේ Crack, Key තියෙනවා

එහෙනම් මේ වගේ ලිපියකින් පස්සේ හමුවෙමු ඔන්න එහෙනම් මම යනවා.......



at 4:19 AM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Wednesday, December 19, 2012

USB PORTS වලට PASSWORD එකක් දාගන ඩේටා උස්සන හොරුන්ගෙන් ආරක්ශා වෙමු...





ඔන්න මම අද කියල දෙන යන්නෙ තමන්ගේ පරිගණකයේ USB Ports සදහා password එකක් දමා ගන්න ආකාරය පිලිබදවයි. ඉතින් එය බොහෝ දෙනෙකුට වැදගත් වේවි. ඔබේ පරිගණකයේ ඇති රහස්‍ය සහ ඉතා පවුද්ගලික, වැදගත් කිසිදු දෙයක් ඔබගේ පරිගණකයෙන් USB එක හරහා කිසිම අයෙකුට ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.....

ඒ “MyUSBOnly” කියන තවත් එක්  software එකක්. ඉතින් අපි එම මෘදුකාංගයේ ඇති ගුණාංගයන් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලමු.


Features of MyUSBOnly: 

Prevent data loss while you are away from home or computer.
Stop information leakage such as documents, photos and videos.
Prevent un-trusted USB storage devices from various users.
Secretly log all USB connect and disconnect activity.
Get an email notification message when an unauthorized USB storage device is connected to your PC.


බාවිතා කරන ආකාරය_

මුලින්ම ඔබට කරන්න තියෙන්නේ MyUSBOnly  මෘදුකාංගය ඔබේ පරිගණකයට download කරගන්න...

MyUSBOnly මෘදුකාංගය ඔබේ පරිගණකයට download කරගැනීම සදහා පහත ලින්ක් එක මත ක්ලික් කරන්න...

බා ගන්න මෙතන කොටන්න....
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ

Download Crack....

ඉන් පසු ඔබ සාමාන්‍ය software එකක් install කරනා අයුරින් පරිගණකයට ස්ථාපිත කරගන්න. 

එම ක්‍රියාවලිය අවසානයේ ඔබේ පරිගණකයේ system tray එකේ USB icon එකක් දැකගත හැකියි. එය මත ක්ලික් කර “General Setup” යන්න තෝරන්න....

අනතුරුව “Require Password” ලෙස සදහන් කර ඇති කොටුවට “0000″ (බිංදු හතරක්) ලබාදී “Allow” යන්න මත ක්ලික් කරන්න. (0000 මෙම මෘදුකාංගයේ default password එක වන අතර පසුව එය ඔබට අවශ්‍ය අයුරින් වෙනස් කරගත හැක.)



අනතුරුව පහල රුපසටහනේ අයුරින් නව window එකක් open වෙන අතර එහිදී ඔ‍බට අවශ්‍ය අයුරින් settings සකසාගත හැක.



 ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් ඔන්න වැඩෙ හරිනෙ... කරල බලන්නකො කොහොමද වැඩෙ කියල...


at 9:02 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

(ALL IN ONE) MP3 CONVERT, RIP, MERGE, CUT, TAG EDIT AND RECORD සියල්ලම එකම මුදෘකාංගයකින් කරගන්න..





හායි ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද ඈ... ඔන්න මට හම්බුනා සුපිරි බාන්ඩයක්.... සුපිරි කිවුවෙ නිකන් නෙමෙ ඈ...මෙක Freeware සොෆ්ට්වෙයා එකක්.....

මෙකෙන් ඔයාලට  මුදෘකාංග කිහිපයකින් කරගැනීමට අවශ්‍ය වන සේවා රැසක් එකම Freeware එකකින්.මේකේ නම MP3 Toolkit.මෙම මුදෘකාංගය දැනට Windows සදහා පමණක් නිකුත්ව ඇත.මෙහි විශේෂත්වය වන්නේ මුදෘකාංග රැසක් බාවිතා කර කරගැනීමට අවශ්‍ය වන audio converting,merging MP3 files,rip an audio CD,Tag editing,Record යන සේවා සියල්ලම මෙම මුදෘකාංගය ඔස්සේ කරගැනීමට හැකිවීමයි.එසේම මෙය 100% ක් Freeware මුදෘකාන්ගයක්.මෙහි තවත් විශේෂත්වක් වන්නේ ප්‍රමාණයෙන් ඉතා කුඩා මුදෘකාන්ගයක් වීමයි.(10MB)

මම නම් හිතන්නෙ ඔයාලට මෙක ගොඩක් වටින බාන්ඩයක් .......


MP3 Toolkit Applications Include:



MP3 Converter
You can convert audio file formats between standard MP3 audio and WMA, WAV, OGG, AAC and more. It can also extract the audio stream from popular video formats like MP4, FLV, AVI etc.




CD to MP3 Ripper
The audio CD contains audio tracks (.cda) files which cannot be copied to use directly. CD to MP3 Ripper will help you to rip the audio from CD to MP3, WMA, APE or WAV for common players.




MP3 Tag Editor
With this program you will be able to edit MP3 tag information in batch mode. It supports all ID3v1 and ID3v2 versions. Also, the editor will allow you to edit album photos and lyrics.




MP3 Merger
Got some cool audio parts to combine? MP3 Merger can merge & combine your several FLAC, MP3, OGG and WAV audio files to a complete single audio file.




MP3 Cutter
Using MP3 Cutter to make ringtones is a good choice. It can cut a specific time audio piece from a song. It also has the ability to cut a part of music from a video file, or a movie.




MP3 Recorder
It allows you to record any sound from your micphone directly to standard MP3 format, and no length limitation. If your sound card supports analog, you can record the stream audio also.




ඔන්න එහෙන්ම් මෙකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද කියල දැනගත්තන්...... මෙක සම්පුර්නයෙන්ම නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක් නිසා ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනව... හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් දාලම බලන්නකො වැඩෙ කොහොමද කියල... ඔන්න ලින්ක් එක පහලින් තියනව බා ගන්නකො....

MP3 Toolkit බා ගන්න මෙතන කොටන්න...


එහෙනම් මම ගියා. වැඩේ හොදනම් like පාරක් , 

Follow පාරක් එහෙම දාලායන්න අමතක කරන්න එපා.



at 7:50 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Thursday, December 6, 2012

ඔයාලගෙ කොමාට අවශ්‍ය drivers පටස් ගාල බා ගන්න_3DP CHIP



තින් කොහොමද කස්ටිය ආ.... මෙන්න ඔයාලගෙ කොමාගෙ drivers හොයන ගැටලුවට මම ගොඩක්
ලේසි පහසු උත්තරයක් හොයා ගත්ත.... මට මේක දුන්නෙ පිස්සෙක්... හා හා කලබල වෙන්න එපා
පිස්සෙක් කිවුවෙ පරිගනක පිස්සෙක්..... මගෙ හොද යාලුවෙක් ඒ තාමා අකිල ඉස්සර වෙලාම ඌට
තැන්කිවු කියල ඉන්න ඔනනෙ..

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැහැනෙ අපි වැඩෙට බහිමුකෝ...

මේ වැඩේට අපිට ඔනේ වෙන්නෙ සැහැල්ලු සොෆ්ට් එකක්......
ඉස්සරලම බලමු ඒක මොකක්ද කියලා....
ඒ තමා 3DP CHIP
හ්ම් මුලින්න්ම මේක බාගන්නකෝ...

(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

ඊට පස්සෙ මේක බාගන ලිහාගන ඔයාලගෙ කොමාට දා ගන්න......
 ඒක ඔපන් කරහම මෙහෙම ආවනම් ගොඩ.....ඈ........




ඊට පස්සෙ ඔයාලට ඔන කරන drives ඔතනින් පෙන්නනව....
ඔයාලට ඔන කරන එක මත ඔයාල click කලාම.....>>>>>
 ඔයා ඔන්ලයින් ඉන්නවනම් ඔයාගෙ බ්‍රව්සරය ඕපන් වෙලා SITE එකකට යනවා.....


මේ පහල තියෙනවා වගේ.............



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ os එක තොරලා අලුත්ම ඩ්‍රයිවර්ස් බාගන්නයි....... 100% වැඩෙ ශුවර්.....ඈ.......

ඔන්න එහෙනම් මම යනඩ කියල..
මම හිතනව ඔයාලට මෙ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියල.. 

එහෙම වුනානම් comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....

at 8:05 AM 2 comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Wednesday, December 5, 2012

DLL ෆයිල් නැති නම් අඩ අඩ ඉන්නෙ නැතුව ඒව ඔක්කොම ෆික්ස් කර ගමු...+ Crack






ඔන්න ඔයාලට මෙ සොෆ්ට්වැයර් කැල්ල නම් ගොඩක් වැදගත් 1කක් වෙයි....
හරි මොකද මෙකෙන් කරන්න පුලුවන් කියලා දෙන්නම් .......

මෙකෙ නම තමා Dll-Files.com Fixer ,

මෙ සොෆ්ට්වෙයා එකෙන් ඔයලගෙ කොම්පුටෙර් 1කෙ එන dll missing කියන error ඔක්කොම අයින් කරනවා....
ඉතින් මම දැකලා තියනවා සමහරක් අපෙ යලුවො කියනව ගේම් 1ක් ගහන්න යද්දි මෙන්න මෙ වගෙ DLL Error මැසෙජ් එනවා කියල......

එ වගෙම මෙ කරදරෙ හින්දා සමහරක්ගෙ සවුන්ඩ් 1ක එ වගෙම ගේම් නිසිපරදි ක්‍රියාත්මක නොවිම වැනි ගැටලු ඇති වෙනව...
හරි එහෙනම් හා හා පුරා කියලා අපි වැඩෙ පටන් ගමු..
මුලින්ම මෙන්න සොෆ්ට්වැයර් කැල්ල බා ගන්න...

මෙතනින් බා ගන්නකෝ_DLL-FILES.COM FIXER


හරි ඔන්න බා ගත්තනෙ මෙහෙමයි කර ගන්නෙ

මුලින්ම මෙක ලිහාගන ෆයිල් 1කෙ setup 1ක රන් කරන්න.....ඊට පස්සෙ මම දීල තියන crack එක දා ගන්න ඊට පස්සෙ තමයි මෙ සොෆ්ට්වෙයා එක ඔපන් කරගන්න ඔනා එතකොට 
මෙන්න මෙ වගෙ දිස් වෙයි.........


දැන් ඔබ  scan Registy ගොස් ඔබගෙ පරිගනකයෙ නැති වි තිබෙන  dll ෆයිල් සෙවිමට පටන් ගන්න,මෙහෙ ඔටොම ඔබගෙ පරිගනකයෙ නැති dll ෆයිල් සොයා බලා Auto Fix කර දමයි,,ගොඩක් වටිනා කියන ගැජට් කැල්ලක් තමයි මෙක..
ඔයාලත් දාගනම බලන්නකෝ....



ඔන්න එහෙනම් මම යනඩ කියල.. මම හිතනව ඔයාලට මෙ ලිපිය 

ගොඩක් වැදගත් වෙයි කියල.. එහෙම වුනානම් comment එකක් එහෙම 

දාල Follow පාරකුත් දාල යන්න ඈ.....



 

at 8:38 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

අයින් කරන්න බැරි අනවශ්‍ය දේවල් අයින් කරන්න කියපු බාන්ඩේ_Your Uninstaller! Pro 7.4.2012.05 + Serial





ඔන්න මම තවත් සුපිරි සොෆ්ට්වෙයා එකක් ගෙනාව....ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් නම දැක්ක ගමන් දන්නවනෙ මෙ මොකක්ද කියල හ්ම් හ්ම් එහෙම කියල අහක බලාගන යන්න එපා මම මෙක දෙන්නෙ key එකත් එක්කමයි......

ඔන්න මෙකයි මෙකෙන් වෙන්නෙ ම්ම්ම්ම්ම් මුලින්ම මෙ සොෆ්ට්වැයර් කැල්ලෙ නම කියන්න එපැයි ඔන්න මෙකයි.

Your Uninstaller! Pro 7.4.2012.05 + Serial

හරි ඔන්න මෙකෙන් කරන්න පුලුවන් දෙ තමයි අපිට Uninstall කරන්න බැරි වන සොෆ්ට්වැර් එ වගෙ අනිකුත් දෙවල් ලෙසියෙන්ම අයින් කර ගන්න පුලුවන් මෙක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනව..
 ඔන්න එහෙනම් පහලින් බා ගන්න.....

මෙතනින් බා ගන්නකෝ_Your Uninstaller! Pro 7.4.2012.05 + Serial
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ

ඔක බා ගෙන ඉන්ස්ටොල් කරගෙන සිරියල් 1ක දා ගන්න..

මෙන්න බලා ගන්නකො මෙකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද කියල...

Key features:

• Completely remove any application installed.
• Deep scan of registry and entire disk for unused registry entries and files.
• Remove programs that could not be removed by Add/Remove Program.
• Uninstall screen savers. [PRO]
• Remove internet surfing traces.
• Backup and restore registry.
• Registration key management.
• Built-in Disk Cleaner helps you find and remove unnecessary files on your disk to save space and make computer faster! [PRO]
• Built-in IE Context Menu Cleaner, cleans the context menu of Internet Explorer. [PRO]
• Built-in Startup Manager, take full control of Window startups. [PRO]
• Fix invalid desktop shortcuts and start menu shortcuts.
• Get the applications detail info even if it hide itself in deep directory, especially useful for finding out "Spy" applications. [PRO]
• Backup/restore installed-applications information.
• Uninstall with SINGLE drag-drop! Just drop a file on Your Uninstaller! icon on the desktop to see what happens! [PRO]
• List installed applications with appropriate icons(same as you see in the Start Menu), you can easily find the application you want to uninstall.
• Powerful search feature allows you quickly find the program you are about to uninstall.
• Automatic detection of invalid installations and removing them with one click.
• Force removal of uninstall related entries in the registry(care to use!). [PRO]
• Lighting speed at startup, 5-10 times faster than Add/Remove Program of Windows XP!
• Export programs list to file or printer.




එහෙනම් ඔන්න මම ගියා කස්ටියටම ජය වේවා...

 comment එකක්,Follow පාරකුත් දාල පොඩි සහයෝගයක් දීල යන්න 

ඈ.....

at 8:16 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..

Sunday, November 18, 2012

NERO 12 මෙන්න අලුත්ම එක.. + Key



හායි ඉතින් කොහොමද කස්ටිය සැපෙන් සනිපෙන් ඉන්නව නේද.... ඔන්න මම අද ඔයාලට ගෙනා වෙ නීරෝ අලුත්ම එක එ කියන්නෙ 12..... නිකන් නෙමෙ key එකත් එක්කමයි......

මතක ඇතිනෙ මම ඔයාලට කලින් nero 11 එක දුන්න එක ඔනෙනම්
 මෙතනින් යන්න NERO 11 අලුත් සංස්කරනයක් නිකුත් කරයි

හ්ම් හ්ම් කතා ඇති නේද මොකද අද වැඩිය කියන්න දේකුත් නැ අනේ... එහෙනම් මෙන්න මෙතනින් අලුත්ම nero 12 බා ගන්නකෝ....... 

NERO 12 මෙතනින් බා ගන්නකෝ...
එන වින්ඩො එකෙන් SKIP AD ක්ලික් කරන්න

මෙක ඔරිජිනල් සයිඩ් එක මෙකෙන් අපිට දෙන්නෙ ට්‍රයල් එකක් දවස් 15 දැන් ඉතින් කට්ටිය අපෝ කියයි... හ්ම් හ්ම් බය වෙන්න එපා මට එකේ KEY එක හම්බුනා මම ඒක ඔයාලටත් දෙන්නම්කො..
එහෙනම් ඉතින් අලුත්ම nero 12 බාගන දාගන බලන්නකො මාත් දාල බැලුව කියන්න වචන නෑ මරේ මරු... එහෙනම් මෙන්න key එක...

901E-018M-15P7-825K-U235-TAP6-2094-4CCZ


ඔන්න එහෙනම් මම යනඩ කියල.. මම හිතනව ඔයාලට මෙ ලිපිය 

ගොඩක් වැදගත් වෙයි කියල.. එහෙම වුනානම් comment එකක් එහෙම 

දාල Follow පාරකුත් දාල යන්න ඈ.....






at 7:43 AM No comments:
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..
Older Posts Home
Subscribe to: Comments (Atom)
Related Posts Plugin for WordPress, Blogger...

අද දවස....

Now Online

කියවපු මුලු පිටු ගණන...

මගේ බ්ලොගිය කියවපු අය...

Flag Counter
Powered by Jasper Roberts - Blog

මගේ පිරිවර......

AD

Search_අවශ්‍ය ලිපි ඉක්මනින් හොයාගන්න..

Blog Archive

  • ▼  2023 (1)
    • ▼  February (1)
      • ▼  Feb 10 (1)
        • BandiCam Fully Activete + keymaker Screen Recordi...
  • ►  2019 (1)
    • ►  March (1)
      • ►  Mar 09 (1)
  • ►  2014 (8)
    • ►  October (3)
      • ►  Oct 28 (2)
      • ►  Oct 27 (1)
    • ►  May (1)
      • ►  May 25 (1)
    • ►  January (4)
      • ►  Jan 20 (3)
      • ►  Jan 13 (1)
  • ►  2013 (42)
    • ►  November (1)
      • ►  Nov 07 (1)
    • ►  June (2)
      • ►  Jun 12 (1)
      • ►  Jun 01 (1)
    • ►  May (10)
      • ►  May 31 (1)
      • ►  May 30 (2)
      • ►  May 11 (1)
      • ►  May 10 (3)
      • ►  May 05 (2)
      • ►  May 02 (1)
    • ►  April (13)
      • ►  Apr 09 (5)
      • ►  Apr 08 (1)
      • ►  Apr 07 (3)
      • ►  Apr 06 (1)
      • ►  Apr 05 (2)
      • ►  Apr 02 (1)
    • ►  March (5)
      • ►  Mar 14 (1)
      • ►  Mar 13 (1)
      • ►  Mar 08 (1)
      • ►  Mar 04 (2)
    • ►  February (1)
      • ►  Feb 05 (1)
    • ►  January (10)
      • ►  Jan 18 (1)
      • ►  Jan 09 (3)
      • ►  Jan 06 (1)
      • ►  Jan 05 (4)
      • ►  Jan 02 (1)
  • ►  2012 (71)
    • ►  December (11)
      • ►  Dec 30 (1)
      • ►  Dec 20 (1)
      • ►  Dec 19 (4)
      • ►  Dec 06 (2)
      • ►  Dec 05 (3)
    • ►  November (12)
      • ►  Nov 18 (2)
      • ►  Nov 12 (1)
      • ►  Nov 09 (3)
      • ►  Nov 06 (3)
      • ►  Nov 04 (3)
    • ►  October (16)
      • ►  Oct 21 (5)
      • ►  Oct 18 (2)
      • ►  Oct 16 (3)
      • ►  Oct 13 (1)
      • ►  Oct 09 (2)
      • ►  Oct 06 (1)
      • ►  Oct 05 (2)
    • ►  September (32)
      • ►  Sep 29 (1)
      • ►  Sep 22 (1)
      • ►  Sep 19 (1)
      • ►  Sep 15 (3)
      • ►  Sep 14 (1)
      • ►  Sep 13 (2)
      • ►  Sep 11 (9)
      • ►  Sep 10 (6)
      • ►  Sep 09 (8)

ජනප්‍රිය ලිපි......

  • කවුරු මොනව කිවුවත් පට්ට වයිරස් ගාඩ් එකක් ......
    මේක තමා මගේ 1st post එක ආ.... යාලුවනේ කොහොමද මම අද දෙන්න යන්නේ ඔයාලට පට්ට වයිරස් ගාඩ් එකක් මේකෙන් Slow වෙන්නෙත් නෑ කොම් ඒක ඒ වගේම නියමෙට ...
  • Mobile Partner 2014 මෙන්න උණු උණුවෙම...
      Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද Mobile Partner මෘදුක...

ad

Translate

About Me

SkyLine Mobile & PC
View my complete profile

Subscribe To

Posts
Atom
Posts
All Comments
Atom
All Comments

Wikipedia

Search results

www.helpworld.cc.cc