Showing posts with label Game's... Show all posts
Showing posts with label Game's... Show all posts

Friday, February 10, 2023

BandiCam Fully Activete + keymaker Screen Recording software

 


Screen Recording software for any occasion!

 Bandicam is a lightweight screen recorder software for Windows that can capture anything on your PC screen as a high-quality video. This app also makes it possible to record a certain area on a PC screen, or capture a game that uses the DirectX/OpenGL/Vulkan graphics technologies.


Bandicam will help you carry out a screen capture with high compression ratio, while preserving the video quality of the original work, and provide performance far superior to other screen capture software that provides similar functions. 


 

BandiCam + keymaker  Download Link 

 

 Password For Watch Full Video  

 
Watch & Subscribe My Channel

Friday, May 10, 2013

Need For Speed Most Wanted 2012 PC Game_සුපිරි කාර් ගේමක්...

 

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට තවත් වටිනා GAME එකක් ගේනවා.......
මේකේ නම තමා Need For Speed Most Wanted 2012 PC game, මම මේක දෙන්නේ ඔයාලට TORRENT එනිසා ඔයාලට U TORRENT හරි BIT TORRENT SOFTWARE එකෙන් DOWNLOAD කරගන්න වෙන්නේ මොකද මේකේ SIZE එක 5.2 GB වෙනවා ඒ වුනාට මොකද පට්ට ගේම්1 මෙක ඔයාලත් ගහලම බලන්නකෝ..
ඔයාල ගාව U TORRENT නැත්තම් මෙන්න මෙතනින් බා ගන්න කෝ..
U TORRENT ෆයිල් idm එකෙන් බා ගන්න ඔනෙනම් මෙතනින් යන්න....

එහෙනම් මෙන්න ගේම් එක මෙතනින් බා ගන්නකෝ...


ඔන්න එහෙනම් මම යනවෝ..

මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ..

Tuesday, April 9, 2013

Call of Duty Black Ops 2 + Crack ගෙදර ඉදන් යුද්ද කරන්න කැමති අයට....

 
 
ඔන්න යාලුවනේ අද මම ඔයාලට තවත් වටිනා GAME එකක් ගේනවා මේකේ නම තමා Call of Duty Black Ops 2  මම මේක දෙන්නේ ඔයාලට TORRENT එනිසා ඔයාලට U TORRENT.. SOFTWARE එකෙන් DOWNLOAD කරගන්න වෙන්නේ මොකද මේකේ SIZE එක 14.2 GB වෙනවා......
ෆට්ට ගේම් එක ඔයාලත් ගහල බලන්නකෝ....
ගෙදර ඉදන් යුද්ද කරන්න කැමති ඇතිනෙ ඔයාලත්..

ඔයාලගෙ Pc එක මේ තත්වෙ තියනවනම් අනිව මේක Play කරන්න පුලුවන්..

OS:Windows Vista SP2 or Windows 7 
Processor: Intel Core2 Duo E8200 2.66 GHz or AMD Phenom X3 8750 2.4 GHz 
Memory: 2 GB for 32-bit OS or 4 GB for 64-bit OS 
Graphics: Nvidia GeForce 8800GT 512 MB or ATI Radeon HD 3870 512 MB 
DirectX: 9.0c 
Hard Drive: 16 GB HD space 
Sound: DirectX 9.0c compatible

  
  • How to install
  After download is done

- open part1 (executable file) ,
- choose location ,
- click install ,
- wait until is done
- play game from desktop shortcut.
 

HOW TO PLAY 

1.Install the game
2.Copy the crack to Game dir
3.Install Steam
4.Change the Time Zone to +8.00 (Beijing, Hongkong...)
5.Change the date to 14th NOV 2012
6. Create a firewall rule to block the CODBO2 SP.exe
7. Create a exception for the folder where CODBO2 istalled.
6.Right click the Single Player ICON and Run as Admin
7.Enjoy the game


එහෙනම් මෙන්න මෙ පහලින් මේ ගේම් එක බා ගන්නකෝ....

  
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

ඔන්න අහෙනම් මම යනවා ආයෙත් ඔයාලට ෆට්ට ගේම් එකක් අරගන එන්නම් කෝ...... Like එකක් දාල පොඩි සහයෝගයක් දීලම යන්න ඈ...

 

Sunday, November 4, 2012

මෙන්න සුපිරි PC ගේම් එකක් Splinter Cell 01 (නිහඩ සටන්කරු 01)


මම අද ඔයාලට දෙන්න යන ගෙම් එකක් මෙක මගේනම් ආසම ගෙම් එක.මම හිතනවා ඔයාලාත් මේ ගෙම් එකට ගොඩාක් කැමති වෙයි කියලා.Tom Clancy's තමා මේ ගෙම් එකේත් නිර්මාන කරු.මේ ගෙම් එකේ  කොටස් ගණනාවක් තියනවා.මම අද දෙන්න  යන්නේ එහි පලවෙනි ගෙම් එක.
2002 වසරේදි තමා මේ ගෙම් එක නිකුත් කරල තියෙන්නෙ.ඔයාලාට මේ ගෙම් එකේ  Sam Fisher ගේ චරිතය තමා  මේහේයවන්න තියෙන්නේ.මේ ගෙම් එකේ පලමු කොටස මම අද ඔයාලට දෙනව ඔයාල මෙ ගේම් එකේ පලමු කොටසෙ ඉදල ප්ලේ කලේ නැත්තම් මේහි අනිත් කොටස්  ප්ලේ කරනකොට ඔයාලාට ගැටලු මතුවේවි. මේ ගෙම් එක තුල එක් කතාවක් ඇතුලත් වේලා තියනවා ඒ කතාව මොකක්ද කියලත් ඔයාලාට තෙරේන්නේ පලමු ගෙම් එකේ ඉදන් මේක ප්ලේ කලොත් විතරයි.
Sam Fisher හට විශේශ අවි සහා ගැජට් රාශියක් තියනවා  එවා බාවිතා කරන්න  ඔයාලාට මේහිද අවස්ථාව ලැබේනවා.එවගේම විශේශ දෙයක් තමා යාළුවනි මේ ගෙම් එක පෙලේ කිරිමේදි  ඉවසිමනම් ඉතා දැඩි ලෙස තිබිය යුතයි. ඉතාමත් නිශ්ශබ්දව තමා මේ ගෙම් එක පෙලේ කරන්න තියෙන්නේ. පලමු මිශන් එකෙන් ඔයාලට Sam Fisher හට ඇති හිකියාවන් ඉගන ගන්න පුලුවන්.. එ කියන්නෙ පලමු මිශන් එකෙන් ඔයාලට පුහුනුවක් ලබා දෙනව,,, හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් ප්ලේ කරලම බලන්නකෝ... 
මම හිතනව ඔයාලත් මේ ගේම් එකට ගොඩාක් කැමති වෙයි කියල.....

  • මෙක ප්ලේ කරන්න ඔයාලගෙ කොමා මෙහෙම තියෙනවද කියල බලන්නකො මුලින්ම..


  1. Recommended System Requirements
  2. Windows 98/ME/2000/XP
  3. 3.0 MHz Pentium IV or AMD Athlon processor
  4. 512MB of RAM
  5. 128MB video card
  6. DirectX 8.1-compatible sound card with surround system
  7. DirectX 8.1
  8. 8x speed or higher CD/DVD drive
  9. 5GB-10GB on hard drive
මෙක ඔයාලට බා ගන්න තියෙන්නෙ ටොරන්ට් විදියට ඔනනම් IDM එකෙන් බා ගන්නත් පුලුවන් මතකනෙ මම කියල දුන්න මතක නැත්තම් මෙතනින් බලන්න

ටොරන්ට් එක ඩවුන්ලොඩ්  කරනකොට වෙනම ඩවුන්ලෝඩ් කියල බටන් එකක් නැ දිල තියන ලින්ක් එකට ගිහින් විවෘත වන පෙජ් එකේ තියන GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න.එතකොට ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වෙලා ඩවුන්ලොඩ් වෙයි...utorrent සොෆ්ට්වයා එක නැත්තම් මෙන්න...
(utorrent ඔනනම් මෙතනින් ගන්න)

හ්ම් හ්ම් කියෙවුව ඇති නේද දැන්... ම්ම්ම්ම් එහෙනම් මෙන්න මෙතනින් මෙක බා ගන්නකෝ......


දන්නවනෙ මෙක IDM එකෙන් බා ගන්න ඔනනම් මෙතනින් බලන්න
ආ කියන්න අමතක වුනානෙ.....
ටොරන්ට් එක ඩවුන්ලොඩ් කලාට පස්සෙ ඔයාලාට ඉමේජ් ෆයිල් එකක් ලැබේනවා.මේ ඉමේජ් ෆයිල් එක විවෘත කිරිමට ඩිමන් ටුල් යොදාගන්න වෙනව ඔයාලට.නැත්තම් අර ඇල්කොහොල් කියන එකෙනුත් පුලුවන්...එ වඑකක්වත් ඔයාලගාව නැත්තම් මම දෙන්නම් daemon tool එක ඩ්මන් ටූල් මෙතනින් බා ගන්න  ඊට පස්සෙ ඔයාල අර ඉමේජ් ෆයිල් එක ඩ්මන් ටුල් බාවිතා කරල ඔපෙන් කරගෙන ඉන්ස්ටොල් කරගන්න...දන්නවනෙ ඉමෙජ් ෆයිල් මවුන්ට් කරගන්න..දන්නෙ නැත්තම් මෙතනින් බලන්නකො.

යම් හෙයකින් ගෙම් එක ප්ලේ කිරිමේදි    plese insert the correct CD-ROM  කියන  මැසේජ් එක ආවොත් නැවතත් ඔයාලාගේ ඉමේජ් ෆයිල් එක ඩිමන් ටුල් වෙතට මවුන්ට් කරන්න.ඊට පස්සෙ ඔයාල ආයෙ ගෙම් එක  ප්ලේ කිරිමට  පුලුවන් වෙයි...

ඔන්න එහෙනම් වැඩෙ හරි.... දැන් ඉතින් ඔයාල මෙක ප්ලේ කරල බලන්නකෝ.....

ඔන්න එහෙනම් මම ගියා.....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc