Sunday, April 7, 2013

Facebook Comment Box එකක් ඔයාලගෙ Blog එකට දා ගමු...




 

ඔන්න මම දදෙන්න යන්නෙ මම ගොඩාක් කල් හොයපු දෙයක් ඇත්තටම මම මගෙ බ්ලොග් එකට මෙ comment box එක දා ගන්න ගොඩාක් මහන්සි වුනා ඒ වගෙම හැම තැනම හෙවුව.. ඔයාල දන්නවනෙ උත්සහ වන්තයා ජය ගන්නව කියල ඔන්න ඉතින් අන්තිමට මම ජය ගත්ත..
ඇත්තටම දැනට තියන Blogger comment box එකේ comment එකක් දාන්න ගියාම security code වගේ දේවල් අහන නිසා ගොඩක් අය ඒකට කැමති නෑ. 
ඔයාගේ Blog ඒකට Comment අඩු වෙන්න මේකත් එක හේතුවක් තමයි..
ඒක නිසා මම හිතුව ඔයාලටත් මෙක කියල දෙන්න......


ඔන්න එහෙනම් අපි වැඩෙ පටන් ගමු..

මුලින්ම මේකට ඔයාගේ Blogger comment box එක remove කරන්න ඕනේ. මේකට අලුත් User Interface 1 use කරන අයටයි, පරණ ක්‍රමේ use කරන අයටයි ක්‍රම 2 ක් තියනවා..

New Interface Users: dashbord >> settings >> posts and comments >>> Comment Location

Old Interface Users: dashbord >> settings >> comments
(මේක තේරෙන්නේ නැත්නම් www.blogger.com වලට ගිහින් ඔයාගේ blog 1 select කලාම dashboard එකට යනවා..)
මෙතනින් comment location > Hide දෙන්න..





දැන් ඔයාට Template ඒකට යන්න අවශ්‍ය වෙනවා. මේ සදහා.......


New Interface Users: dashbord >>> template >>> Edit Html >>> Proceed

Old Interface Users: Dashbord >> Design >> Edit Html

වලට යන්න..





මෙතැන Expand Widget Templates යන්න click කරන්න..



දැන් Google chrome, firefox use කරන අය Ctrl + f මගින් find වෙත ගොස් <data:Post.body/> ලෙස type කරන්න.

දැන් මේ code 1 එතනට paste කර save කරන්න..


<h3>Post Comment</h3>
<div id='fb-root'/><script src='http://connect.facebook.net/en_US/all.js#xfbml=1'/><fb:comments expr:href='data:post.url' num_posts='5' width='500'/>





ඔයාට මෙතන මේ තියන code එකේ Post Comment කියලා තියන එකට ඔයාට කැමති විදියකට දෙන්න පුලුවන්....
(මමනම් දාලා තියෙන්නේ "වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ" කියලා )



දැන් ඉතින් Save Template දීල ඔයාලගෙ බ්ලොග් එකට ගිහින් බලන්නකො.....









වැඩෙ කොහොමද කියල මට Like,follw පාරක් එහෙම   
...........................................................................................දාන්ඩ ඈ....

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc