Tuesday, November 6, 2012

Free MMS යවමුද... Airtel, Mobitel, Dialog





ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඔන්න අද දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වන දෙයක් ඔයාලගෙ gf , bf එහෙම ෆොටො එකක් මොබයිල් ෆොන් එකට යවන්න පුලුවන් විදියක් ගැන.
එ කියන්නෙ SMS වගේ එකක් ගැන මම ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනෙ එ තමා MMS ........................ 
හැබැයි මෙක කරන්නෙ මොබයිල් එකෙන් නෙමෙ ඔයලත් කරලම බලන්නකො කොහොමද වැඩෙ කියල...

මම දෙන්නම් යන්න ඔන ලින්ක් එක මෙන්න මෙතනින් යන්න...
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

ඊට පස්සෙ මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි.....


                        

ඊට පස්සෙ ඔයාල මෙන්න මෙච්චරයි කරන්න ඔන...

To:               එක ලැබිය යුත්තගේ නම්බර් එක

From:            ඔබගේ නම්බර් එක(කැමති නැත්නම් වේන කගේ එකක් හරි දෙන්න)

Subject:         මොකක් ගැනද කියලා කියන්න ඔනි නම් විතරක් දෙන්න.

Message:    තව පණිවිඩයකුත් කියන්න තියනව නම් එකත් ටයිප් කරන්න.

ඉටපස්සෙ ෆොටො එක යවන්න...
File Attachment කියලා තියන තැන Choose File බට්න් එක ක්ලික් කරන්න.ඊට පස්සෙ 200kb අඩු ඔනිම ෆයිල් එක්ක් තොර ගන්න(ෆොටො1 , mp3) 

ඔයාට ඔන එකක් තොරගත්තට පස්සෙ
I Agree to තැන ටික් එක දාන්න ඊට පස්සෙ Send කරන්න.... ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ..

වැඩෙ 100% ශුවර්



ඔනෑම රටකට Free SMS ඇති වේනකම් යවමුද...




ම්ම්ම්ම්ම්ම් ඉතින් කොහොමද මෙ දවස් වල වහින හින්ද අපේ අම්ම මට මගෙ ආදරනීය කොමාව on කරන්න දෙන්නෙම නැ එත් ඉතින් මෙකව ඔන් නොකෙරුවොත් මට නින්ද යන්නෙත් නැ... හ්ම් හ්ම් කතා ඇති මම අද කියල දෙන්න යන්නෙ..........................කොහොමද Free SMS ඔනෑම රටකට යවන්නෙ කියලා..මතක ඇතිනෙ මම කලින් Free MMS යවන හැටි කියල දුන්න මතක නැත්තම් මෙතනින් බලන්න .. ම්ම්ම්ම් මරු නේද ඈ...........

වැඩි කතා කතා ඔනෙ නෑ Free SMS යවන්න යන්නකො
                          01. පලවෙනි එක මෙතනින් බලන්නකො..
02.  මෙන්න මෙතනට....
         (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

01...

මෙකෙන් ඔයාලට තමන්ටම කියල එකවුන්ට් එකක් හදාගන sms යවන්න පුලුවන්


02... ලින්ක් එකට හියාම ..
මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි...



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පොඩි දෙයයි....

                    Select Country   :    මේතනට SMS එක යවන්න ඔනි රට තොරගන්න


                    Mobile Number :    මේතනට ලැබිය යුත්තගේ නම්බර් එක දෙන්න.(Ex : 009472*******)


                    Your Message   :    මේතනට ඔබට අවශ්‍ය පණිවිඩය සදහන් කරන්න.
                 
                                            ඊට පස්සෙ  Send  කරන්න ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ...

.
  ගොඩක් වේලවට විනඩි 5 තුල එක යනවා.සමහර වෙලාවට ඊට වඩා ටිකක් වෙලා යනව ගනන් ගන්න එපා free නෙ එකයි ටිකක් අගේ කරන්නෙ...

ඔන්න එහෙනම් කස්ටියට වැඩෙ කියල දුන්න දැන් කරල බලන්නයි තියෙන්නෙ....



ඔන්න එහෙනම් මම ගියා.....


වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...

follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....  ඈ

Facebook Group ඔක්කොටම එකවර Post දාමුද...


ඔන්න දැන් තමන්ගේ ලිපි Facebook Group වල දාන්න කට්ට කපු  කාලේ ඉවරයි..... මොකද දන්නවද මම අද දෙන්න යන්නෙ කොහොමද එකවර තමන්ගේ ලිපිය හැමොටම බලන්න  සියලුම Facebook Group දාන්නෙ කියල කියල දෙන්න...මේක මට කිවුවෙ මගෙ යාලුවෙක් වැඩෙ නම් හරයටම හරි මාත් කරල බැලුව වැඩෙ ඇත්ත....... මම හිතනව ඔයාලත් මෙක ගොඩක් වැදගත් වෙයි කියල.....
මේක ඇත්තම කියනව නම් facebook application එකක්.....
මෙක කරන්න ගොඩක් ලෙසියි...ඔයාලත් කරල බලන්නකො......

මම දෙන්නම් ලින්ක් එක ඔයාලත් කරල බලන්නකො.... මෙතනින් යන්නකො...
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න..

ඊට පස්සෙ මෙහෙම විඩො එකක් එයි..

                      
                                         මෙකෙන් කියන එක කිලික් කරන්න...



  1. ඊටපසෙ එන විඩො එකෙන් Go to App දෙන්න....
  2. ඊටපසෙ Allow කරන්න......
           එතකොට මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි....


මෙකේ....



01. Your Message :    මේතනට තමගේ පණිවිඩේ පමණක් යොදන්න.(යුනිකොඩ් යෙදිමේන් වලකින්න.)
02. Post Link (URL) : මේතනට තමන් දෙන්න යන ලිපියේ ලින්ක් එක දෙන්න.
03. Post Image Link (URL) : මේතනට ගැලපෙන එකක ඉමේජ් ලින්ක් එක දෙන්න.

ඊට පස්සෙ...
Groups: Select All
 කියලා තියන තැනට ටික් එක දාන්න... මෙහෙමයි select all කියන එකට ටික් එක දාන්නම ඔනෙ නැ ඔයාලට ඔන කරන Group වලට විතරක් ටික් දැන්මාම ඇති.....
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ....


ඊට පස්සෙ...ඔය පෙජ් එකේ


 පහලින් තියන කියන එක කිලික් කරන්න එතකොට ඔයාලගෙ පොස්ට් එක ඔයාල තොරපු group ඔක්කොටම පොස්ට් වෙයි..................

ඔයට තියන Group ප්‍රමාණය අනුව ටිකක් වේලා යනවා හොදද එක නිසා ටිකක් ඉවසල ඉන්න ඈ...







Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc