Showing posts with label Film's... Show all posts
Showing posts with label Film's... Show all posts

Saturday, May 11, 2013

Iron Man 3 මෙන්න උනු උනුවෙම ගෙනාව...


ඔන්න මම අද ඔයාලට ගේනාවෙ අලුතෙන්ම නිකුත් වූ අයන් මෑන් 3 අයන් මෑන් පළමු සහ දෙවන ෆිල්ම් එක බැලුවනම් මේක ඉතින් නොබලා ඉන්නෙ කවුද.කැමති අය බා ගන්න බලන්න කියාපු සුපිරි ෆිලිම් එකක් ඈ......

මාවල් සමාගමේ චිත‍්‍රකතාවක් වන අයන් මෑන් ඇසුරෙන් නිමවූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත සඳහා පණපොවන්නේ රොබට් ඩව්නි ජූනියර් හා ග්වෙනෙත් පැල්ට්රෝ ය.


මෙතනින් බා ගන්න....torrent එක....


ඔන්න එහෙනම් බලපු නැති කස්ටිය ටක් ගාල බාගන බලන්න ඈ..... තාමනක් ගොඩක් අය මේක බලල නෑ..

එහනම් මම යනවා මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ..

Friday, May 10, 2013

THE EXPATRIATE (2012) ෆිල්ම් එක...

 

ඉතින් කොහොමද..? ඔන්න ඉතින් මම අදත් ඔයාලට වටිනා FILM  එකක් ගෙනාවා එකේ නම් තමා THE EXPATRIATE (2012)  එහෙනම් ඉතින් ඔයාලට වැඩි විස්තර කියන්න ඕනේ නැහැ බාගන බලලම ඉන්නකෝ..... සුපිරි ෆිල්ම් එකක් තමයි මේක..

 

එහෙනම් පහලින් බා ගන්න..නැන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න...

 

 
එහෙනම් ඔන්න මම යනවා මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ....

 


MERLIN TV SERIES ඔක්කොම ට්ක මෙන්න මගෙන් ඔයාලට....




ඉතින් කොහොමද යාලුවනේ මම අද ඔයාලට ගෙනාවේ MERLIN TV SERIES එක. මම හිතනවා ඔයාල දැකලත් ඇති හිරු TV එකේ යනවා සැම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රැ 8.30 P.M TO 9.30 P.M තෙක්
එකේ දැන් 1 SERIES එකේ EPISODE 12 වෙනකන් TV එකේ ගිහින් තියෙන්නේ, ඔයාලා කැමති ඇතිනේ අනිත් ඒවත් බලන්න
(මෙම කතාවේ EPISODE 65 තියෙනවා,TV SERIES නම් 5 තියෙනවා...)

මේ කතාව යන්නේ ඇත අතීතයේ සිට එකියන්නේ කැම්ලොට් කියල රාජ්දානියක් තියෙන කාලය තුල මායා (MAGIC) කරුවන් බහුලව සිටින කාලයක්, එම කාලයේ මායා කරවන්ගෙන් රාජදානියට කරදරයක් වෙයි කියල රාජදානියේ සිටින සියලුම මායා කරුවන් එල්ලා මරන්න තීරණය කරනවා. අහ තවත් කියන්න ගියොත් වැඩක් නැහැනේ එහෙනම් පහලින් ගිහින් ඔයාලට ONLINE බලන්නත් පුළුවන් නැත්තම් IDM SOFTWARE එකෙන් DOWNLOAD කරලා බලන්න පුළුවන්.....

 මෙතනින් ඕන් ලයින් බලන්න... යන්න...


IDM එක නැත්තම් මෙතනින් ගන්න කෝ..

ඔන්න එහෙනම් මම යනවෝ... ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමු ඈ..... තක්යි නේ Like දායන්න....

Tuesday, April 9, 2013

IRON SKY 2012_ අනාගතෙට යමු සටන් කරන්න....


ඉතින් කොහොමද කස්ටියට අවුරුදු එහෙම සරු ඇති නෙද.. මටම මෙ පාර අවුරුදු නැ යාලුවනේ....
ඔන්න මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා FILM එකක් එ තමයි IRON SKY 2012...

මේ කතාවේ කියවෙන්නේ නාසි හමුදාව 1945 හදට ගිහින්  ඉතාමත් රහසිගත BASE එකක් හදනවා හදේ ඉට පස්සේ එයාලා අවුරුදු ගානකට පස්සේ ඒ කියන්නේ 2018 දී නැවත එනවා පෘතුවියට තමන්ගේ බලය මුළු ලෝකයටම පතුරන්න අන්න ඒ කතාව තමයි මෙකෙන් ඔයාලට පෙන්නන්නෙ....
තවත් කියන්න ගියොත් වැඩක් නැහැනෙ...

ඔන්න එහෙනම් පහිලින් මේ Film එක බා ගන බලන්න කෝ...

 
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

ඔන්න එහෙනම් මම යනවා... මට පොඩි සහයෝගයක් දීලම යන්න ඈ...(Like & Follw) කරල...


ZERO DARK THIRTY (1012) සුපිරි හමුදා මෙහෙයුමක්....




 
 


ඔන්න මම අද ඔයාලට තවත් වටිනා FILM එකක් ගෙනාවා එකේ නම් තමා ZERO DARK THIRTY  මේ FILM එක නිකුත් කලේ 2012 දෙසැම්බර් මාසෙ..
මේ කතාවේන් කියවෙන්නෙ ඇමෙරිකාවේ WORLD TRADE CENTER එකට ගැහුවනෙ අල් කයිඩා සංවිධානයෙන් එම ප්‍රහාරයෙන් පස්සේ ඇමෙරිකාව මෙහෙයුමක් දියත් කරා අල කයිඩා සංවිධානයෙ නයකයා වන ඔසාමා බිල්ලාඩන්ව අල්ලා ගැනීමට අන්න ඒ ගැන තමා මෙකෙන් කියන්නෙ....... 

ඔයාලට තවත් කියන්න ගියොත් මේ FILM එක බලලා වැඩක් නැහැ එනිසා ඔයාලා DOWNLOAD කරලම බලන්නකෝ එහෙනම්..

එහෙනම් මෙන්න මෙතනින් බා ගන්න කෝ....


(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

 ඔන්න එහෙනම් මම යනවා... ආයෙත් අලුත් film එකක් අරගනම 

එන්නම් කෝ....
 
 

DEATH RACE 1 , 2 , 3 Films ඔකොම එකම තැනින්....


ඉතින් කොමද යාලුවනේ... ඔන්න මම ඔයාලට තවත් ලස්සන Film එකක් අරගන ආව. එකක් කිවුවට ඒකෙ කොටස් 3නම අරගනයි ආවෙ ඔන්න...
ඒ මොකක්ද දන්නවද ඒ තමා DEATH RACE එහෙනම් ඉතින් ඔයාලට වැඩි විස්තර කියන්න ඕනේ නැහැනෙ නම කියපු ගමන් දන්නවනෙ මරු ෆිල්ම් එක මම නම් කොටස් 3නම් බලල තියනව....

හ්ම් හ්ම් කතා ඇති එහෙනම් ඔයාලත් බාගන බලන්නකෝ....


එහෙනම් මුලිනම් DOWNLOAD කරගන්න DEATH RACE 1

(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)


එහෙනම් දෙවෙනියට DOWNLOAD කරගන්න DEATH RACE 2

 
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න) 


එහෙනම් තුන්වෙනියට DOWNLOAD කරගන්න DEATH RACE 3

 
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න) 


එහෙනම් ඔන්න ඔයාල මෙ ඔක්කොම බා ගන බලන්නකො කොහොමද කියල සුපිරි ෆිල්ම් ටික....

ඔන්න එහෙනම් මම යනවා.... Like,Follw පාරක් දාන්න අමතක කරන්න එපා ඈ....



SPY KIDS FILM COLLECTION එකම මෙන්න ගෙනාවා....

image 
ආ ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට FILM COLLECTION එකක්ම ගෙනාවා එ මොකක්ද දන්නවද SPY KIDS...
ඉතින් අද වෙනකොට මේකේ කතාමාලා 4 ඇවිල්ලා ඉවරයි...
මම හිතනවා මේක දැනටමත් ගොඩක් අය බලලා ඇති කියල එත් මේක බලපු නැති අයටයි මම දෙන්නේ කියල කියන්නත් ඕනේ මුලින්ම........

මේ කතාව කියවෙන්නේ එක SCIENTIST කෙනෙක් නිපදවනවා රොබෝ මොලයක් මිනිස් මොලේට සමාන..
එත් එයත් එක්ක ඉන්න අනිත් අය කියනවා එක විනාස කරන්න කියලා එක නිසා එයා එකට සමාන FAKE එකක් හදල අර ගොල්ලන්ට පෙන්න විනාෂ කරනවා...
එත් ටික කලකට පස්සේ දැනගන්නවා අනිත් අය මේක විනාෂ කරලා නැහැ කියලා මේක සොයාගත් SCIENTIST හදන්නේ මේ සොයාගැනීම හොද දෙකට බාවිතා කරන්න නමුත් එයාගේ ලග සිටි අනිත් SCIENTIST ලට් ඕනේ මේ සොයාගැනීම මගින් රොබෝ ළමයින් හදලා නරක දේවල් වලට බාවිතා කරන්න...
ඔන්න ඔහොම තමයි මෙකතාව ගෙතෙන්නෙ තවත් කියන්න ගියොත් ඔයාලට මේක බලලා වැඩක් නැහැ එනිසා ඔයාල DOWNLOAD කරලම් බලන්නකෝ එහෙනම්... මෙන්න මෙ පහලින් බා ගන්නකෝ...

(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)
ඔන්න එහෙනම් මම යනවා ආයෙත් ලස්සන Film එකක් අරගන එන්නම් කෝ..
මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ....

Friday, November 9, 2012

Super Six ෆිල්ම් එක Free බා ගන්න එන්න...


ඔන්න ඉතින් කස්ටිය හොය හොයා හියපු ෆිල්ම් එකක් මම අද ගෙනාව මෙ මම දෙන පලවෙනි ෆිල්ම් එක මම සතුටු වෙනව මට පලවෙනියටම සින්හල ෆිල්ම් එකක් දෙන්න පුලුවන් විම ගැන...
ෆිල්ම් එක ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඔනෙ නැහැනෙ... 2012 අලුත්ම ෆිල්ම් එකක්.....
කැමරා කරනය අතින් නම් සුපිරි තමා මරෙ මරු..... බලන්න ආස හිතෙන ෆිල්ම් එකක්....

එහෙනම් බා ගන්න කො මෙතනින් මෙක torrent වලින් තමා බ ගන්න වෙන්නෙ....

SUPER 6 මෙතනින් බා ගන්න..(1.84 GB)   
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න..

ඔතන වැඩ කලෙ නැත්තම් මෙතනට යන්න...
Super 6 torrent (limk 02)

ඔනෙනම් මෙක IDM බා ගන්නත් පුලුවන් මතකනෙ මම කියල දුන්න මතක නැත්තම් මෙතනින් බලන්න...

Torrent ෆයිල් IDM එකෙන් බාගන්න කැමතිද.... 




ඔන්න එහෙනම් මම යනව ආයෙත් සුපිරි ෆිල්ම් එකක් අරගන එන්නම් කො..... 

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc