මොකක්ද මේ Neobux කියන්නේ.?
Neobux කියන්නේ ලෝකේ තියන අංක 1 PTC එහෙම නැත්තන් Paid-to-Click වෙබ් අඩවිය. මෙතනදි අපිට මුදල් උපයන්න පුළුවන් Ad Click කිරීමෙන් පමණක් නෙවෙයි. ගොඩක් විදි තියනව. ඉතින් ඒ ක්‍රම සහ තවත් දේවල් කිහිපයක් ගැන පොඩි සාරාංශයක් පහල දැම්ම.
සාමජිකත්වය : නොමිලේ
පහල බැනර් එක කිලික් කර සාමාජිකත්වය ලබා ගන්න..

ගෙවීම්..
1. Ad Clicking සඳහා : $0.001 සිට $0.02 දක්වා
2. Mini Jobs(Surveys-will take one minute only) සඳහා : $0.04 සිට $0.89 දක්වා - දිනකට සිදුකල හැකි Survey ගණන : Unlimited
3. Mini Jobs Bonuses : Standard Members-12% Golden Members -24%
4. AdPrizes : $0.25, $0.50, $1.00, $2.00, $5.00, $10.00, $25.00, $50.00 සහ Golden Memberships. (Upgrades)
5. Lottery : $120 per day
6. Rented Referrel : Standard Members $0.02 per day for each referral.(If you have 100 , thern earnings = 100*0.02= $2 per day.)
Golden Members $0.04 per day for each referral.
Number of Rented Referrals- Unlimited
7. Referral Commissions : Standard Members-12% Golden Members -24%
8. Neobux Forum- ක්‍රියාකාරී සාමජිකත්වය සඳහා $10 (සතියකට)
9. Minimum Cashout - $2
10. මුදල් ලබාගත හැකි ක්‍රම : Paypal , Payza , Netteller
මේ තියෙන්නේ Neobux මගින් මුදල් උපයන්න පුළුවන් සියලුම ක්‍රම. වෙන කිසිම වෙබ් අඩවියක් මගින් මෙතරම් ක්‍රම අපිට ලැබෙන්නෙ නෑ.
වැදගත්ම දේ තමයි මට 100%ක් වගකීමකින් කියන්න පුළුවන් ඔබ උපයන මුදල් ඔබට ලබාගත හැකි බවට.. Renting Referrals සහ Neobux Forum එක ගැන දැනගන්න පහල Posts කියවන්න. ඔබත් මේ ගැන උනන්දු නම් පහල බැනරය Click කරල ලියාපදිංචි වෙන්න.....

Neobux කියන්නේ online මුදල් හොයන්න පුලුවන් web site එකක්. මෙක100% ක්ම
විශ්වාසී Web Site එකක් අපි හොයපු සල්ලි මේ Payza Account එක ඔස්සේ
ඔයාලට ගෙදරට Check මගින් , Bank Wire හෝ Credit/Debit Card හරහා හෝ
bank හරි ගෙන්වාගන්න පුළුවන්. මත් NEOBUX එකෙන් මුදල් ලබගෙන තියෙනව.
මේ Bux (ptc sites) කියන Web Site වල තියෙන දැන්වීම් බලලා සල්ලි හොයන්න.
අපි මේ neobux අඩවියේ ගිණුමක් හදාගත්තට, පස්සේ ඔයාලට තියෙන්නේ හැමදාම Log
වෙලා එයාලා දෙන දැන්වීම් බලන්න. හැමදම දැන්වීම් බලන්න අමතක කරන්න එපා.
එක්මනට සල්ලි හොයන්න අමරුයි. මුලදි මුදල් එන්නෙ හිමින්. එ හින්ද මගදි
නවත්තන්න එපා. මට නම් හොද earning එකක් තියෙනව. එක ඩිගට කලොත් ඔයලටත් හොද
earning එකක් ගන්න පුලුවන්.
හරි දැන් මුලින්ම Register වෙන්න පහල Banners එක click කරන්න.
01.Register මත click කරන්න.
02. ෆෝරමය නිසි ලෙස සම්පුර්න කරන්න.
username-මෙතන ඔයාට කැමති නමක් දාගන්න(ex-samanthabux)
password-මතක හිටින එකක් ගහන්න.
password confirmation- මෙතනත් ඒකම ගහන්න.
email- ඔයාගෙ ඊමේල් එක (මේකට අලුත් එකක් හදාගන්න පුලුවන් නම් හොදයි දන්නැතිනම් මෙතනින් යන්න)
Referrer-මොකුත් කරන්න එපා
Birth year-උපන්දිනය
verification code-ඉස්සරහ කොටුවෙ තියන අකුරු ටික ගහලා පහල ඉංගිරිසි කෑල්ල ඉස්සරහින් තියන කොටුව ඔබලා continue කරන්න.03.
ඊටපසු ඔබේ email ලිපිනයට NeoBux විසින් email පනිවුඩයක් මගින් Email verification code එකක් එවනු ලැබේ... එවිට email account එකේ එම code එක copy කර හිස් කොටුවේ pasteකරන්න.
ඔයාලගේ email එකට අපු code එක copy past කරන්න.verfication code එක type කරලා finish registration මත click කරන්න..
login now මත click කරන්න..
04..
ඉන්පසු Logging සිලෙට් කර username, password යොදා account එකට ලොග් වෙන්න.
ඔබ විසින්
සාදගන්නා ලද neobux ගිනුමට ලොග්
වූ පසු, view advertisement යන්න click කර එහි ඔබට ලබාදීඇති ads දැකගතහැක. මුලදී ඔබට විශාල ads ප්‍රමානයක් නොලැබුනත්
ඔබ දිනපතා ඔබට ලැබෙන ads ප්‍රමානය click කිරීමෙන් ඔබට ලැබෙන ads ප්‍රමානය
වැඩිකරගතහැක.
05.Ads ලැබීඇතිබව දැකගැනීමට රූපයේ පරිදී ads ගනන වෙබ් පිටුවේ ඉහල විවිද වර්ණවලින් සංඛ්‍යාත්මකව
දැකගතහැක.
මෙහිදී
වැදගත්ම වන්නේ තැඹිලි පටින් ඇති ads ප්‍රමානයයි.
ඒය මුලදී 4ක් පමන ලැබේ,
ඔබ විසින් දවසක් තුල ads click කලා යන්න neobux විසින් වටහා ගනු
ලබන්නේ එම තැඹිලි පාටින් යුතු ads click කලවිටය.
තවද referral ගිනුම් වලින් ලැබෙන මුදල් ඔබට ලැබෙන්නේද
එම් ads click කර ඇතිවිට
පමනි.
මෙහිදී ඔබ add එක නැරඹුවා යන්න ස්ථීර වීමට කෙටිවේලාවක් ගතවේ.එම පිටුවේ පහලින් කහපාට තීරුවක් පිරීමෙන් අනතුරුව පිටුවේ ඉහලින් ඔබට ලැබුනාවූ මුදල සඳහන්ව නිවේදනයක් ලැබුනුපසු ඔබට එම පිටුවෙන් ඉවත් වියහැක.
හරි වැඩේ ඔය විදිහට හැමදාම log වෙලා කරන්න...නැත්තම් වැඩක් නෑ
තාමත් සාමාජිකත්වය ලබා ගත්තෙ නැත්තම්
පහල බැනර් එක කිලික් කර සාමාජිකත්වය ලබා ගන්න..

ආ කියන්න අමතක වුනා කම්මැලියොනම් මෙක කරන්න ඒපා මොකද මගදි නතර කලොත් කාලය අපරාදෙනේ..
මේ ලිපියට like පාරක් share පාරක් දාන්න...
බ්ලොගියේ හොඳම යාළුවෝ සෙට් එකට ඔබත් එකතුවෙන්න
අමතක කරන්න එපා..