TIGER_හැමදේම එකම තැනින්..

Pages

  • Home
  • Mobile Flash File
  • Software..
  • Windows වැඩ..
  • Tricks_එක එක වැඩ..
  • බ්ලොග් වැඩකැලි...
  • E mony_අන්තර්ජාලයෙන් මුදල්..
  • Fasebook වැඩ..
  • ඇන්ඩ්‍රොයිඩ් වැඩ කිඩ...
  • Player..
  • Virus Guard's..
  • Film's..
  • Game's..
  • Fun වැඩ..

widgets

Wednesday, December 19, 2012

(ALL IN ONE) MP3 CONVERT, RIP, MERGE, CUT, TAG EDIT AND RECORD සියල්ලම එකම මුදෘකාංගයකින් කරගන්න..





හායි ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද ඈ... ඔන්න මට හම්බුනා සුපිරි බාන්ඩයක්.... සුපිරි කිවුවෙ නිකන් නෙමෙ ඈ...මෙක Freeware සොෆ්ට්වෙයා එකක්.....

මෙකෙන් ඔයාලට  මුදෘකාංග කිහිපයකින් කරගැනීමට අවශ්‍ය වන සේවා රැසක් එකම Freeware එකකින්.මේකේ නම MP3 Toolkit.මෙම මුදෘකාංගය දැනට Windows සදහා පමණක් නිකුත්ව ඇත.මෙහි විශේෂත්වය වන්නේ මුදෘකාංග රැසක් බාවිතා කර කරගැනීමට අවශ්‍ය වන audio converting,merging MP3 files,rip an audio CD,Tag editing,Record යන සේවා සියල්ලම මෙම මුදෘකාංගය ඔස්සේ කරගැනීමට හැකිවීමයි.එසේම මෙය 100% ක් Freeware මුදෘකාන්ගයක්.මෙහි තවත් විශේෂත්වක් වන්නේ ප්‍රමාණයෙන් ඉතා කුඩා මුදෘකාන්ගයක් වීමයි.(10MB)

මම නම් හිතන්නෙ ඔයාලට මෙක ගොඩක් වටින බාන්ඩයක් .......


MP3 Toolkit Applications Include:



MP3 Converter
You can convert audio file formats between standard MP3 audio and WMA, WAV, OGG, AAC and more. It can also extract the audio stream from popular video formats like MP4, FLV, AVI etc.




CD to MP3 Ripper
The audio CD contains audio tracks (.cda) files which cannot be copied to use directly. CD to MP3 Ripper will help you to rip the audio from CD to MP3, WMA, APE or WAV for common players.




MP3 Tag Editor
With this program you will be able to edit MP3 tag information in batch mode. It supports all ID3v1 and ID3v2 versions. Also, the editor will allow you to edit album photos and lyrics.




MP3 Merger
Got some cool audio parts to combine? MP3 Merger can merge & combine your several FLAC, MP3, OGG and WAV audio files to a complete single audio file.




MP3 Cutter
Using MP3 Cutter to make ringtones is a good choice. It can cut a specific time audio piece from a song. It also has the ability to cut a part of music from a video file, or a movie.




MP3 Recorder
It allows you to record any sound from your micphone directly to standard MP3 format, and no length limitation. If your sound card supports analog, you can record the stream audio also.




ඔන්න එහෙන්ම් මෙකෙන් ගන්න පුලුවන් වැඩ මොනවද කියල දැනගත්තන්...... මෙක සම්පුර්නයෙන්ම නොමිලේ දෙන සොෆ්ට්වෙයා එකක් නිසා ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියල මම හිතනව... හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් දාලම බලන්නකො වැඩෙ කොහොමද කියල... ඔන්න ලින්ක් එක පහලින් තියනව බා ගන්නකො....

MP3 Toolkit බා ගන්න මෙතන කොටන්න...


එහෙනම් මම ගියා. වැඩේ හොදනම් like පාරක් , 

Follow පාරක් එහෙම දාලායන්න අමතක කරන්න එපා.



වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

at 7:50 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: Software..
Newer Post Older Post Home
Related Posts Plugin for WordPress, Blogger...

අද දවස....

Now Online

කියවපු මුලු පිටු ගණන...

මගේ බ්ලොගිය කියවපු අය...

Flag Counter
Powered by Jasper Roberts - Blog

මගේ පිරිවර......

AD

Search_අවශ්‍ය ලිපි ඉක්මනින් හොයාගන්න..

Blog Archive

  • ►  2023 (1)
    • ►  February (1)
      • ►  Feb 10 (1)
  • ►  2019 (1)
    • ►  March (1)
      • ►  Mar 09 (1)
  • ►  2014 (8)
    • ►  October (3)
      • ►  Oct 28 (2)
      • ►  Oct 27 (1)
    • ►  May (1)
      • ►  May 25 (1)
    • ►  January (4)
      • ►  Jan 20 (3)
      • ►  Jan 13 (1)
  • ►  2013 (42)
    • ►  November (1)
      • ►  Nov 07 (1)
    • ►  June (2)
      • ►  Jun 12 (1)
      • ►  Jun 01 (1)
    • ►  May (10)
      • ►  May 31 (1)
      • ►  May 30 (2)
      • ►  May 11 (1)
      • ►  May 10 (3)
      • ►  May 05 (2)
      • ►  May 02 (1)
    • ►  April (13)
      • ►  Apr 09 (5)
      • ►  Apr 08 (1)
      • ►  Apr 07 (3)
      • ►  Apr 06 (1)
      • ►  Apr 05 (2)
      • ►  Apr 02 (1)
    • ►  March (5)
      • ►  Mar 14 (1)
      • ►  Mar 13 (1)
      • ►  Mar 08 (1)
      • ►  Mar 04 (2)
    • ►  February (1)
      • ►  Feb 05 (1)
    • ►  January (10)
      • ►  Jan 18 (1)
      • ►  Jan 09 (3)
      • ►  Jan 06 (1)
      • ►  Jan 05 (4)
      • ►  Jan 02 (1)
  • ▼  2012 (71)
    • ▼  December (11)
      • ►  Dec 30 (1)
      • ►  Dec 20 (1)
      • ▼  Dec 19 (4)
        • USB PORTS වලට PASSWORD එකක් දාගන ඩේටා උස්සන හොරුන්...
        • (ALL IN ONE) MP3 CONVERT, RIP, MERGE, CUT, TAG EDI...
        • Winrar Password වලට පාස්වර්ඩ් දාලද.. එහෙනම් මෙන්න ...
        • වැඩි පුර Facebook යන අයට සුපිරි Web Browser එකක්.....
      • ►  Dec 06 (2)
      • ►  Dec 05 (3)
    • ►  November (12)
      • ►  Nov 18 (2)
      • ►  Nov 12 (1)
      • ►  Nov 09 (3)
      • ►  Nov 06 (3)
      • ►  Nov 04 (3)
    • ►  October (16)
      • ►  Oct 21 (5)
      • ►  Oct 18 (2)
      • ►  Oct 16 (3)
      • ►  Oct 13 (1)
      • ►  Oct 09 (2)
      • ►  Oct 06 (1)
      • ►  Oct 05 (2)
    • ►  September (32)
      • ►  Sep 29 (1)
      • ►  Sep 22 (1)
      • ►  Sep 19 (1)
      • ►  Sep 15 (3)
      • ►  Sep 14 (1)
      • ►  Sep 13 (2)
      • ►  Sep 11 (9)
      • ►  Sep 10 (6)
      • ►  Sep 09 (8)

ජනප්‍රිය ලිපි......

  • කවුරු මොනව කිවුවත් පට්ට වයිරස් ගාඩ් එකක් ......
    මේක තමා මගේ 1st post එක ආ.... යාලුවනේ කොහොමද මම අද දෙන්න යන්නේ ඔයාලට පට්ට වයිරස් ගාඩ් එකක් මේකෙන් Slow වෙන්නෙත් නෑ කොම් ඒක ඒ වගේම නියමෙට ...
  • (RECOVER) Shift+Delete ගහලා නැත්තටම නැති වුනාද.....?
    අපි දන්නෙම නැතුව අපට අවශ්‍ය වටිනා File එකක් Delete වෙලා ගියොත් මොකද කරන්නෙ මාර ටොපිය තමා කරන්න දෙයක් නැ මොනව කරන්නද කියල හිත හදා ...
  • Facebook Comment Box එකක් ඔයාලගෙ Blog එකට දා ගමු...
      ඔන්න මම දදෙන්න යන්නෙ මම ගොඩාක් කල් හොයපු දෙයක් ඇත්තටම මම මගෙ බ්ලොග් එකට මෙ comment box එක දා ගන්න ගොඩාක් මහන්සි වුනා ඒ වගෙම හැම...
  • ඔයාලගෙ උපන් දිනයෙන් කියවෙන රහස් දැනගන්න කැමතිද....
    ඔයාලත් කැමතිද ඔයාලගෙ උපන් දිනෙන් කියවෙන දේ දැනගන්න..එහෙනම් මෙක කියවල බලන්නකෝ..... ඉතින් කොහොමද යාලුවනේ... ඔන්න මම අද නියම පොස්ට්...
  • ඔන්න අලුත්ම IDM එක.....
    Internet Download Manager 6..7.8 මෙ මෘදුකාංගය මගින් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට හැකියාවක් ලැබෙයි...
  • ඔයාගෙත් Friend Request Block කරලද...
      Friend Request Block කරලා...... මේ ප්‍රශ්ණය ඇති වෙන්නෙ, ඔබ මුහුනු පොතේ ඉන්න අනෙකුත් සාමාජිකයන්ට දිගට හරහට Request කරගෙන ගියොත...
  • මෙන්න සුපිරි PC ගේම් එකක් Splinter Cell 01 (නිහඩ සටන්කරු 01)
    මම අද ඔයාලට දෙන්න යන ගෙම් එකක් මෙක මගේනම් ආසම ගෙම් එක.මම හිතනවා ඔයාලාත් මේ ගෙම් එකට ගොඩාක් කැමති වෙයි කියලා.Tom Clancy's තමා මේ ග...
  • මෙන්න නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න 100% FREE
    මෙකත් මට හම්බුනෙ නෙට් එකේ ඉන්නකොට.... නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම්...
  • TEAM Viewer_අවසර සහිතව අනික් කෙනාගේ පරිගණකයට ඇතුල් වෙමුද..
    ඔන්න ඉතින් තවත් පට්ටම බාන්ඩයක් හරිද..  අපි මේ දවස් ටිකේම ඉගෙන ගත්තේ හොරාට අනික් අයගේ ඒවාට ඇතුල් වෙන එකයි ඒවායේ වැඩ කරන එකනෙ..ද අපි අවසර ස...
  • Films හොයල හොයල ඇතිවෙලාද....
    Films හොයල හොයල ඇතිවෙලාද.... එහෙනම් මෙන්න මෙවට ගිහිල්ල බලන්න ගොඩක් films ඔයාලට හොයාගන්න පුලුවන්.. http://www.300mbunited.com/ http://...

ad

Translate

About Me

SkyLine Mobile & PC
View my complete profile

Subscribe To

Posts
Atom
Posts
Comments
Atom
Comments

Wikipedia

Search results

www.helpworld.cc.cc