Showing posts with label Virus Guard's. Show all posts
Showing posts with label Virus Guard's. Show all posts

Friday, September 14, 2012

USB වයිරස් අල්ලමු.....USB Disk Security + Crack



අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Crack  ඒක copy = past කිරිමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.

එහෙනම් වැඩි කතා නැතුව මෙන්න  මෙක බා ගන්නකො....


මෙතන කොටන්න..

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

crack එක කොපි කලාම මෙන්න මෙ විදියට තියෙයි ඈ...

ආ මතක තියා ගන්න crack එක කොපි කරන්න කලින් USB Disk Security මුදෘකාංගය ඔපන් වෙලා තියනවනම් මතක් කරල exit කරන්න... නැත්තම් වැඩෙ ගොඩ දා ගන්න බැරි වෙනව..





ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....






Monday, September 10, 2012

අලුත්ම AVG Internet Security 2012 එක 2018 වෙනකන්


මම අද ඔයාලට දෙන්න යන්නේ AVG Internet Security 2012 එක 2018 වෙනකන් කිසිම ගැටුළුවක් නැතුව... අපි සල්ලි වලට ගත්තා වගේම ඔර්ජිනල් එකක් විදිහට භාවිතාකරන විදිහ... කොහොමද නියමයිනේ.......
ඔයාලට කරන්න ලොකු දෙයක් නෑ මෙන්න මේ Site එකට යන්න ගිහින් Trial Version එක Download කරගන්න.

avg 2012 Trial Version එක බා ගන්න මෙතන කොටන්න

ඊට පස්සේ Install කරගන්න ඔයාල Trial Version එක Install කරද්දී AVG එකෙන්ම ඔයාලට Key එකක් දෙනවා අන්න ඒ key එක දාලම Install කරන්න මුලින්ම නැත්නම් වැඩේ මාට්ටු  :O.......

Install කරගත්තට පස්සේ අනිවරෙන්ම Update කරන්න ...

ඊට පස්සේ තමා Key එක දාන වැඩේ අපිට කරන්න තියෙන්නේ.. 
මුලින්ම Internet Disconnect කරලා ඉන්න
Help ->  Activate -> මේ key එක දාන්න එතනට

8MEH-RS47Y-82HT8-GONVA-BCCCZ-DEMBR-ACED


ඊටපස්සේ  වැඩේ හරියටම හරිද කියල බලාගන්න Help -> About AVG -> License and Support මෙන්න මේකට ගිහින් බලන්න එතකොට මේ වගේ තිබ්බොත් වැඩේ ගොඩ...

එකම key එක විශාල ප්‍රමාණයක් භාවිත කරන විට යම අවස්ථා වලදී මම ඉහත ලබාදී ඇති key එක වැඩ නොකිරීමට ඉඩකඩ ඇත එසේ වුවහොත් මේ Keys භාවිතා කර බලන්න...


8MEH-RNZLL-2Y4QX-79PPA-MKJTH-AEMBR-ACED
8MEH-RXYFD-JUV72-8922R-FTDO8-QEMBR-ACED
8MEH-RFR8J-PTS8Q-92ATA-ORC6Q-JEMBR-ACED

එහෙනම් ඔන්න මේක වැදගත් වුනානම් comment එකක් එහෙම දාල යන්න...

Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එක..




Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එකක් තමයි, Bit Defender  කියන්නේ, ඒ වගේම Bit Defender වෛරස් ගාඩ් අතරින්  Bit Defender Total Security එකට ප්‍රමුක තැනක් හිමිවේ.......
මෙය අපිට Free ලබාගැත හැකි වෛරස් ගාඩ් එකක් නෙවෙයි, මෙය ලබාගැනීමට නම් ලංකාවෙ මුදලින් විශයාල මුදලක් වැඩ කරන්න සිදු වෙනවා. එතරම් විශාල මුදලක් කොයින්ද? එච්චර මුදලක්, මෙච්චර ගානක් දීලා ගත්තත් වැඩක් නෑ...මොකද පරිගණක තුනකට විතරයි ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්...ඒ නිසා අපි කරන්නෙ තවත් මෘදුකාංග නිෂ්පාදන ශිල්පියෙකුගෙ  පිහිට පැතීම ඒ මේ මෘදුකාංග ක්‍රැක් කරගන්න, අපි සම්පූර්ණ ක්‍රැක් වර්ෂන් එකක් ලබාගැනීමට අවශ්‍ය නෑ.....ට්‍රයල් එක ඔයාලා හැමෝටම Bit Defender වෙබ් අඩවියෙන් Download කරගන්න පුළුවන්..

අපි 32bit සහ 65bit ලෙස එකම OS එකේ නිෂ්පාධන දෙකක් තියෙනවා, ඔයා භාවිතා කරන OS එක අනුව Bit Defender එක තොරගත යුතු වෙනවා, අපි වැඩි දෙනෙක් භාවිතා කරනේ 34bit සංස්කරණය,  Defender Total Security 32bit ට්‍රයල් එක මෙතනින් බාගන්න, ඔයාගෙ කොම් එකේ RAM එක 4GB වලට වඩා වැඩි නම්, ඔයා 64bit OS එකක් පාවිච්චි කරන්න හදනවා ඇති, එයාලා මෙතනින් Bit Defender Total Security 64bit එක බාගන්න.

ඉන්පසුව අපි මේ සොෆ්ට් එක 2045 වෙනකම් තියාගන්න පුළුවන්....සොෆ්ට් එක නිවැරදිව ක්‍රැක් කරගන්න පහත පියවර අනුගමනය කරන්න...

Crack එක බා ගන්න මෙතන කොටන්

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

කලින් බාගත්ත Bit Defender Total Security ට්‍රයල් එක Install කරගන්න.....

මේ සොෆ්ට් එක Install කරගෙන යන විට, ඔයාගෙන් Email එකක් ඉල්ලයි, එතනට ඔයා Email එකක් ලබා දියයුතුයි.

Bit Defender Total Security ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව කොම් එක Restart කරන්න

ඉන්පසු කොම් එක Restart වෙනකොට F8 බට්න් එක දෙතුන් පාරක් ඔබලා වින්ඩෝස් එක Safe Mode එකෙන් ඔන් කරන්න.....

දැන් ඔබ කලින් බාගත්ත ක්‍රැක් එක Run කරන්න, (Windows vista, 7 භාවිතා කරන අයෙක් නම් ක්‍රැක් එක උඩ Right Click කරලා Run as administrator ලබා දෙන්න) ක්‍රැක් ෆයිල් එක ඕපන් වූ පසු 2045 බට්න් එක උඩ ක්ලික් කරන්න, දැන් ඔබ විසින් බාගත්ත Bit Defender Total Security කිසි කරදරයක් නැතුව 2045 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.....


ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....

Sunday, September 9, 2012

කවුරු මොනව කිවුවත් පට්ට වයිරස් ගාඩ් එකක් ......


මේක තමා මගේ 1st post එක ආ....

යාලුවනේ කොහොමද මම අද දෙන්න යන්නේ ඔයාලට පට්ට වයිරස් ගාඩ් එකක් මේකෙන් Slow වෙන්නෙත් නෑ කොම් ඒක ඒ වගේම නියමෙට වයිරස් අල්ලනවත් එක්ක Bit defender ,Kaspersky වගේ වයිරස් ගාඩ් නිසා කොම් ඒක ගොඩාක් Slow වෙනවා එකටත් එක්ක හොඳම ඒක තමා මේක Microsoft Security Essential ඒකෙන ගොඩක් වයිරස් අල්ලනවා අඩුයි මේ ඔක්කොටම හොඳම විසඳුම තමා Avast Virus Guard ඒක 
ඉතින් වැඩි කතා ඕනි නෑ මං දැන් දෙන Rar File Download කරලා ඒක Extract කර ගෙන සෙටප් ෆයිල් ඒක ඉන්ස්ටෝල් කරගන්න..

මෙන්න මෙතනින් ගන්න 
http://avast.en.softonic.com/

මේ තියෙන්නේ මේක Active කර ගන්න ඕනි Key ටික ඕනි එකක් දාගන්න


W6754380R9978A0910-4TZ59467
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ

එහෙනම් මේක දාගෙන කමෙන්ට් එකක් එහෙම දාලා යන්නත් අමතක කරන්න එපා ...


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc