Monday, September 10, 2012

Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එක..




Bit Defender නම අහපු ගමන් ඔයාලා කවුරුත් දන්නවා ඇති, දැනට තියෙන හොදම වෛරස් ගාඩ් එකක් තමයි, Bit Defender  කියන්නේ, ඒ වගේම Bit Defender වෛරස් ගාඩ් අතරින්  Bit Defender Total Security එකට ප්‍රමුක තැනක් හිමිවේ.......
මෙය අපිට Free ලබාගැත හැකි වෛරස් ගාඩ් එකක් නෙවෙයි, මෙය ලබාගැනීමට නම් ලංකාවෙ මුදලින් විශයාල මුදලක් වැඩ කරන්න සිදු වෙනවා. එතරම් විශාල මුදලක් කොයින්ද? එච්චර මුදලක්, මෙච්චර ගානක් දීලා ගත්තත් වැඩක් නෑ...මොකද පරිගණක තුනකට විතරයි ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්...ඒ නිසා අපි කරන්නෙ තවත් මෘදුකාංග නිෂ්පාදන ශිල්පියෙකුගෙ  පිහිට පැතීම ඒ මේ මෘදුකාංග ක්‍රැක් කරගන්න, අපි සම්පූර්ණ ක්‍රැක් වර්ෂන් එකක් ලබාගැනීමට අවශ්‍ය නෑ.....ට්‍රයල් එක ඔයාලා හැමෝටම Bit Defender වෙබ් අඩවියෙන් Download කරගන්න පුළුවන්..

අපි 32bit සහ 65bit ලෙස එකම OS එකේ නිෂ්පාධන දෙකක් තියෙනවා, ඔයා භාවිතා කරන OS එක අනුව Bit Defender එක තොරගත යුතු වෙනවා, අපි වැඩි දෙනෙක් භාවිතා කරනේ 34bit සංස්කරණය,  Defender Total Security 32bit ට්‍රයල් එක මෙතනින් බාගන්න, ඔයාගෙ කොම් එකේ RAM එක 4GB වලට වඩා වැඩි නම්, ඔයා 64bit OS එකක් පාවිච්චි කරන්න හදනවා ඇති, එයාලා මෙතනින් Bit Defender Total Security 64bit එක බාගන්න.

ඉන්පසුව අපි මේ සොෆ්ට් එක 2045 වෙනකම් තියාගන්න පුළුවන්....සොෆ්ට් එක නිවැරදිව ක්‍රැක් කරගන්න පහත පියවර අනුගමනය කරන්න...

Crack එක බා ගන්න මෙතන කොටන්

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

කලින් බාගත්ත Bit Defender Total Security ට්‍රයල් එක Install කරගන්න.....

මේ සොෆ්ට් එක Install කරගෙන යන විට, ඔයාගෙන් Email එකක් ඉල්ලයි, එතනට ඔයා Email එකක් ලබා දියයුතුයි.

Bit Defender Total Security ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව කොම් එක Restart කරන්න

ඉන්පසු කොම් එක Restart වෙනකොට F8 බට්න් එක දෙතුන් පාරක් ඔබලා වින්ඩෝස් එක Safe Mode එකෙන් ඔන් කරන්න.....

දැන් ඔබ කලින් බාගත්ත ක්‍රැක් එක Run කරන්න, (Windows vista, 7 භාවිතා කරන අයෙක් නම් ක්‍රැක් එක උඩ Right Click කරලා Run as administrator ලබා දෙන්න) ක්‍රැක් ෆයිල් එක ඕපන් වූ පසු 2045 බට්න් එක උඩ ක්ලික් කරන්න, දැන් ඔබ විසින් බාගත්ත Bit Defender Total Security කිසි කරදරයක් නැතුව 2045 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.....


ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

3 comments:

Unknown said...

මචන් මේකේ ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම අයින් කරලා කියල මෙසෙග් එකක් එනව. කොහොමද මම ක්‍රැක් එක හොයාගන්නේ? මගේ මේල් එක මේ sahan929@gmail.com. මචං හෙල්ප් එකක් දෙන්ඩෝ....

SkyLine Mobile & PC said...

http://www.mediafire.com/download.php?ohav12zg9r3dy24

machan menna mm aluthen upload kala meka try karal balnna
password aka podisamantha

SkyLine Mobile & PC said...

mekath harigiye naththam oyage ip aka hide karala try karanna.. tnxs machan oyage sahayogayata

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc