Showing posts with label Windows වැඩ... Show all posts
Showing posts with label Windows වැඩ... Show all posts

Tuesday, October 28, 2014

මෙන්න අපි බලාගන උන්නු windows 10 Technical Preview ISO ඒක....



 
 
 
ඔන්න අපි ගොඩක් අය කලෙක ඉදන් බලාගෙන හිටිය windows 10 ප්‍රිවිව් ඇවිත් තියෙනවා එක අපිට direct බාගන්න පුළුවන්. ඉතින් අපි හිතුව ඔයාලවත් මේක ගැන දැනුවත් කරන්න.
මේකේ 32 bit සහ 64 bit යන දෙකම තියනවා අවශ්‍ය විදියට පහතින් බාගන්න.

32bit - Download (2.94 GB)
64bit - Download (3.82 GB)
 
 
 

Features of Windows 10 Technical Preview

Below are some noticeable improvements which you’ll get after Windows 10 Download ISO 32 Bit 64 Bit....
  • New Cleaned Start Menu.
  • Mix of Windows 7 Menu and Windows 8 Metro Interface.
  • Virtual Desktops Feature.
  • Task View Option with Arrays of Virtual Desktops.
  • Dynamically Resizing of Windows Apps.
  • Huge Search Improvements.
 
 

Thursday, May 30, 2013

Luxand blink + Key_මූණ පෙන්නලා පරිගණකයට log වෙමුද....


ඉතින් කොහොමද යාලුවනේ මෙ දවස් වල කස්ටිය දවල් වෙනකන් නිදාගන්නව ඇති නේද වැස්සත් එක්කනෙ....
ඔන්න අද මම මේ post එකෙන් කියන්න හදන්නේ ඔයලා ගොඩක් අය පුදුම කරවන
software එකක් ගැනයි. 
මේ software එක ගැන කලින් අහල තියෙන අයට නම් ඉතින්
මේක පුදුම දෙයක් වෙන්නේ නෑ.මම මේක කියන්න යන්නේ නොදන්න අයට...ඈ

මේ software එක නමින් කියනවා නම් Luxand blink කියලා එකක්.මේකෙන්
පුලුවන් අපට අපේ පරිගණකයට log වෙන්න කිසිම Password එකක් ගහන්නේ
නැතිව අපේ මූණ පෙන්වලා....

හැබැයි මේ දේ කරන්න නම් අපේ පරිගණකයට Web Camara එකක් තිබ්ය යුතුමයි..
ඉතින් දැන් කාලේ ඉන්න අපි හැමෝටම පාහේ Laptop පරිගණක තියෙන එකේ
ඉතින් බය වෙන්න දෙයක් නෑ.
Desktop පරිගණක භාවිතා කරන අයට නම් ඉතින්
Web Camara එකක් use කරන්න වෙනවා...

කතා ඇති දැන් වැඩෙට බහිමුකො...

මේ software එක පරිගණකයට install කරද්දිම මේ software එකෙන් අපේ මූණ Video කරගන්නවා...

එමගින් කරන්නේ අපේ මූණේ ඇස්,නහය වගේ ස්ථිර දේවල් වල පිහිටීම හොදට මතක තියා ගන්න එකයි..
මේකෙදි මුලු මූණම මතක තියා ගන්නේ නෑ, මොකද කියනවා නම් පිරිමි අය සාමානයෙන් රැවුල වවන හින්දා රැවුල ඇති වෙලාවක මේ software එක install කරලා බැරිවෙලාවත් රැවුල කැපුවත් එහෙම,පරිගණකයට එයාව අදුරගන්න බැරි වෙනවනේ.
ඒ බව දැන ගෙන තමයි මෙයාලා මේ software එක හදලා තියෙන්නේ ඒ කියන්නේ රැවුල, කොන්ඩේ එහෙම මේකෙන් මතක තියාගන්නෙ නෑ...

  මේ පින්තූරේ දැක්කම ඔයාලට තේරේවි..



හරි මේක install කරගෙන ඉවර වුනාම ඔයාලට කරන්න තියෙන්නේ Computer එකේ Password එක ගහන්නේ නැතිව මූණ පෙන්වලා log වෙන්න විතරයි... කොහොමද වැඩෙ..
බැරි වෙලාවත් එහෙම මූන පෙන්වද්දි අදුරගන්න බැරි උනොත් බය වෙන්න දෙයක් නෑ වෙනදා විදියටම Password එක ගහලා log වෙන්න පුලුවන්....

ම්ම්ම්ම්ම් එහෙනම් ඔයාල පහලින් Download කරගන්නකෝ...

                                       (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)


මෙන්න KEY එක..    Name : owner1
                                  Serial: 41F0-747A-1351
        (මෙක වැඩ කලෙ නැත්තම් කියන්න මම වෙන Key එකක් දෙන්නම්)

ඔන්න එහෙනම් වැඩෙ හරි දාල බලල කියන්න කො වැඩේ කොහොමද කියල ඈ..

මතක් කරල මට පොඩි සප් එකකටත් එක්ක LIKE,FOLLW පාරක් එහෙම දාල මගෙ blog එකට සෙට් වෙන්න ඈ...

Friday, April 5, 2013

Windows 8 Activator (NEW)_ගේමක් නැතුව වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරමු



ඉතින් ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද නියම බාන්ඩයක් ගෙනාව..
ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගන එපාවෙලා අයින් කරලත් ඇති ඒ වුනාට හොඩක් අය කියන විදියටනම් 8 හොදයි ලු එක එක අය එක එක ඒවටනෙ කැමති නේද :P ...

ඒත් තාමත් ඔක ඇක්ටිවේ කරගන්න බැරුව ගොඩාක් කට්ටිය ඉන්නවනෙ ඔන්න ඒ අයට තමයි මම මේක අරගන ආවෙ...

ඉන්ටර්නෙට් එකේ නම් ඕන තරම් ඇක්ටිවේටර් තියෙනවා.
මම මේක චෙක් කරේ Windows 8 Enterprise කියන සංස්කරණයට. ගින්දර වගේ  වැඩ....
ඉදිරියෙදි මොනවා වෙයිද කියලා නම් දැම්ම කියන්න අමාරුයි.
මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න. ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරොත් සමහරවිට නැවත හොර කොපියක් කියලා අල්ලයි.
මොකද මම තාම මේක ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරලා චෙක් කරේ නෑ....


වැදගත්: 
ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරන්න යද්දි මේක උඩ රයිට් ක්ලික් කරලා Ran As Administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පහත රූපයේ ආකාරයට 01 බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුවට 02 කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Activate Success කියලා වැටුනොත් ගින්දර වගේ ඇක්ටිවේට් වෙලා. ඊට පස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි. ඔන් උනාම සම්පූර්නයෙන්ම Windows 8 ඇක්ටිවේට් වෙලා ඇති. ..... 









ඔන්න එහෙනම් මම යනව... ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමුකෝ....
මතක් කරල like එකක් දාල යන්න....ඈ....... ආ ඇයි Follw එකකුත් දාලම යන්න...


Tuesday, April 2, 2013

වින්ඩොව්ස් 7 කීකරු කිරිම_(Remove WAT)


තාමත වින්ඩොස් 7 ජෙනුයින් කරගන්න බැරිවුනානම් මෙන්න්න මම නියම ගැජට් එකක් ගෙනාව මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම......
(ජෙනුයින් කිව්වට ක්‍රැක් සිරීයල් නම්බර් යොදා නොගෙන )

වින්ඩොව්ස් 7 පාවිච්චි කිරිමේදී මේක ඔය ගොල්ලන් අනිවාරයෙන්ම දා ගතයුතු දෙයක් මොකද සමහර ක්‍රැක් තියනවා ක්‍රැක් කරාට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න බැ සිරියල් කී එකක් දැම්මොත් දවස් 30 කින් මෘදුකාංගය කල්පනිනවා එත් මම දෙන මෘදුකාංගය බාවිතයෙන් ඔයගොල්ලන්ට ජිවිතේට ක්‍රැක් නොකර වින්ඩොව්ස් 7පාවිචිච් කරන්න පුලුවන්....
දැන් වල්පල් කතා කරා ඇති මෙකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලමුකො මෙකෙන් වෙන්නෙ දැන් අපි ක්‍රැක් කරනව කියන්නේත් එක්තරා අකාරයක හොරයතුරක් දලා දොරක් අරිනවා වගෙ දෙයක් තමා එත් මෙකෙන් කරන්නේ හොර යතුර දලා අපි රිංගන තැන තියෙන්නේ එතන ඉවත් කරනවා හරියට දොරේ අගුලම කැඩුවා වගේ ලෙසියෙන් ඇතුල් වෙන්න පුලුවන් නේ මෙකෙන් අපේ වැට් එක අයින් කරනවා වැට් කියන්නේ අපි සිරීයල් කී ක්‍රැක් එහෙම දාන එතනට  එය ඉවත් කරනවා ඉට පස්සේ ඉතින් මොන යකාටවත් බෑ අපේ වින්ඩොව්ස් එක කල් ඉකුත් කරන්න හොදම වැඩේ කියන්නේ බිල්ගෙට්ස් මාමගේ අර තියෙන්නෙ වෙබ් සයිට් එකක් අපේ මෙහෙයුම් පද්ධතිය ජෙනුයින්ද-න්න්ජෙනුයින්ද කියලා බලන එකක් එකටවත් බැ අපේ  ඔස් එකට කිසිම දෙයක් කරන්න මොකද අපි වැට් එක ඉවත් කරලානේ තියෙන්නේ ඉතින් ඔන්න වැඩේ කොරගෙන වින්ඩොව්ස් අප්ඩෙට් කරගෙන අර වෙබ් සයිට් එකටත් ගිහින් අපේ ඔස් එකට උන්ට මුකුත් කරන්න බැරි බව සියැසීන්ම දැකගන්න හොදේ නැත්තම් හිතට ගතියක් නෑ නේ ඔන්න එහෙනම් මම ගියා අයෙත් මේවගේ ලිපියකින් හම්බෙමු.....
කරන්න තියෙන්නේ මෙ ලින්ක් එකට ගිහින් Remove WAT මෘදුකංග බාහන ඔපන් කරල මෘදුකංගයේ රීමු වැට් බට්න් එක ක්ලික් කිරිම පමණයි


එන වින්ඩො එකෙන් SKIP AD බටන් එක කිලික් කරන්න



ඔන්න එහෙනම් මම යනවෝ... Like එකක් Comment එකක් එහෙම දාල යන්ඩ ඈ ......


Sunday, November 4, 2012

Windows 8 ඔර්ජින්ල් + Crack + Key එක්කම.. දැන්ම බා ගන්න....




Windows 8 ඔර්ජින්ල් එක කවදද එන්නෙ කියලනෙ බලාගන හිටියෙ නේද... අපිට ඉතින් බර ගානක් දීල වින්ඩොස් 8 ගන්න කොහෙන්ද සල්ලි නේද.. හ්ම් හ්ම් එවගෙන් වැඩක් නැ... මෙන්න මම ගෙනාව 
Windows 8 ඔර්ජින්ල් එක.
දැන් ඉතින් තියෙන්නෙ දාගන්න එක තමා.මුලිම ඩවුන්ලොඩ් කර ගන්න.කී ලොඩර් කිසිවක් මෙකට ඔන වෙන්නෙ නැ..... හැබැයි ඉතින් එහෙම කියල මෙක අප්ඩෙට් කරන්න යන්න එපා.... එහෙම කලොත් ඉතින් දන්නවනෙ මොකද වෙන්නෙ කියල...හ්ම් හ්ම්  බය වෙන්න එපා ගින්නක් නැතුව  Windows 8  අප්ඩෙට් කරන්න පුලුවන්  Crack එකක් මට හම්බුනා මම ඔයාලට දෙන්නම්කො ඒක........පහලින් මම එක දාන්නම්කො...

මේක Windows 8  Preview එක නම් නෙමෙයි ඈ මෙක Windows 8 ඔර්ජින්ල් එක ඈ.......
මෙක Torrent වලින් තමයි(utorrent ඔනනම් මෙතනින් ගන්න) Download කරන්න තියෙන්නෙ ඔනෙනම් IDM(ඉන්ටනෙට් ඩවුන්ලෝඩ් මැනෙජෙර්) වලිනුත් පුලුවන්.. මතක නැත්තම්  මෙතනින් බලන්නකෝ...


මේකට ඔනි system requirements තමා මේ.



Windows-8 system requirements 64-bit (x64)

CPU with 1 GHz

20 GByte Hard disk space

2 GByte RAM

DirectX-9 graphics Card



Windows-8 system requirements 32-bit (x86/x32)
CPU with 1 GHz
16 GByte Hard disk space
1 GByte RAM
DirectX-9 graphics Card


හ්ම් හ්ම් කතා ඇති නේද..ආ එහෙනම්....
Windows 8  මෙතනින් DOWNLOAD (4 gb(iso)) කර ගන්න.
එන වින්ඩො එකෙන් SKIP AD ක්ලික් කරන්න....

දැන් ඉතින් මෙක බාගන ඉවර වෙලා DVD එකක් පුච්චගන එහෙම සාමන්‍ය Windows දාගන්නව වගෙ ඔයාගෙ කොමාට දා ගන්න තියෙන්නෙ...හරිම ලේසියි.... ඔයාලත් දාලම බලන්නකෝ...

ඊටපස්සෙ මෙක බාවිතාකරල  Windows 8 crack කරගන්නකෝ...


ඔන්න මම දිලා තියන WINDOWS 8 (මෙතනින් win8 ISO file එක බා ගන්න).. එක හා ඔනිම windows 8 එකක් ඇක්ටිවේට් කර ගන්න මෙකෙන් පුලුවන්.
මුලිම මේක කියන්න ඔනි.මම දිලා තියන windows 8 එකට නම් Key එකක් ඔනි වේන්නෙ නැ.නමුත් Crack එකක් අවශ්‍ය වෙනව නැත්තම් අප්ඩට් කරන්න බැහැනෙ.................
ඔයාලත් එක එක තැන් වලින්  windows 8 ඩවුන්ලොඩ් කර ගෙන Key එක නැතුවද ඉන්නෙ එහෙනම් මෙන්න එවට key ටිකකුත් මම හොයාගත්ත.....
මේ තමා එ ටික....

Product Key for Windows 8 Professional (RTM)

NG4HW-VH26C-733KW-K6F98-J8CK4
XKY4K-2NRWR-8F6P2-448RF-CRYQH

මෙ තියෙන්නෙ Crack එක....for Windows 8.....

           මෙතනින්  බා ගන්නකො මෙතන කොටන්නCrack.....    (1.11 MB)
           එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න..

මෙක බාගන ලිහාගන ඔපන් කර ගන්න එතකොට මෙ වගෙ වින්ඩො1 එයි..


ඊට පස්සෙ Activate කියන බන් එක කිලික් කරන්න ... එතකොට වැඩෙ හරි...
ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



Thursday, September 13, 2012

Windows 7 Loader.... බලන්නකො වැඩෙ කොහොමද කියල...



ඔයාලත් කැමතිද මෙන්න මෙ විදියට ඔයාලගෙ කොමාගෙ Basic Information මෙන්න මේ විදියට වෙනස් කර ගන්න...ඒ විතරක් නෙමෙ ඔයාලගෙ වින්ඩොස් හොර කොපියක්නම් තියෙන්නෙ ඒක ජෙනුයින් කරගන්නත් පුලුවන්....
සුපිරි තමා...

මුලින්ම මෙක බා ගෙන ලිහාගන්න ඊට පස්සෙ මෙහෙම කරන්න....
මෙතන කොටන්න....

එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න

  • ජෙනුයින් කරනවනම් කරන්න තියෙන්නෙ මෙක බා ගන ලිහාගන ඔපන් කරල install කරන්න විතරයි.. එතකොට කොමා රීස්ටාර්ට් වෙයි ඊට පස්සෙ වැඩෙ හරි... ඔයාගෙ හොර කොපිය ජෙනුයින් වෙලා තියෙයි...

  • Basic Information වෙනස් කරනවනම් වැඩි දෙයක් නැ ඔපන් කර ගත්ත..
  1. OEM ටැබ් එක තේරුව 
  2. අපිට වෙනස් කරන්න අවශ්ය ටික වෙනස් කලා.. 
  3. ආයෙත් Installation ටැබ් එකට ගිහින් install කරන්න 
  4. ඊට පස්සෙ කොමා රිස්ටාර්ට් කරාම වැඩෙ ගොඩ...

කරලම බලන්නකො ඔයාලත්...

එහෙනම් ඔන්න ඔක්කොම කිවුව    ඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි

 තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...



Tuesday, September 11, 2012

Windows 7 Genuine කරගමු...



කතා නැතුව වැඩේට බහිමුකො...
මම මුලින්ම මෙහෙම කියවුව කියල බයවේන්න එප.අපි දැන් කරන්න යන වැඩේන් අපි ලෝකෙ ඉන්න ලොකුම හොරු වෙනව.
ඔය එකට කැමති නැත්නම් සල්ලි දිල ගන්න.
මම දාලතියන පොටො ඒකේ තියේන්නෙත් මම කරගත්තට පස්සේ තියන විදිහ.
කාටවත් අහුවේන්නෙ නැති වේන්න මේහෙමයි කරන්නේ.
බය වෙන්නෙ නැතුව මේහෙම කරන්නකො...

වින්ඩෝස් 7න් ඉන්ස්ටල් කරගන්න/නැත්නම් දැනට තියෙන හොර කොපියටදාගන්න ලැස්ති වෙන්න.
දැන් මේක ලිහාගෙන ඉන්ස්ටල් කරගන්න......

බා ගන්න මෙතන කොටන්න.....
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න

දැන් ඉතින් කොමා රිස්ටාට් වෙයි......ඊට පස්සෙ කොමා ඔන් වුනාම චෙක් කරල බලන්න මෙන්න මේ සලකුන
තියනවද කියල... නැතිවෙන්නනම් බැ...



දන්නවනෙ බලන හැටි දන්නෙ නැත්තම් comment එකක් දාන්න මම කියල දෙන්නම්...

ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....follow පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Sunday, September 9, 2012

දෙන්න හදන්නේ වින්ඩෝස් 8 Consumer Preview එක දැන්ම බා ගන්න key එකත් එක්කම...



ඉතින් වැඩි කතාවක් එහෙම නෑ දෙන්න හදන්නේ වින්ඩෝස් 8 Consumer Preview එක 

32 Bit processor එකක් තියෙන අය දාගන්න 32 Bit එක 
64 Bit processor එකක් තියෙන අය දාගන්න 64 Bit එක 

එහෙනම් 32 Bit අය මෙන්න මෙතනින් ගන්න
http://iso.esd.microsoft.com/WCPDL/BD1B8A49393E30CC9C4E5C88457D73E964F1F3B18/Windows8-ConsumerPreview-32bit-English.iso

64 Bit තියෙන අය මෙන්න මෙතනින් ගන්න
http://iso.esd.microsoft.com/WCPDL/BD1B8A49393E30CC9C4E5C88457D73E964F1F3B18/Windows8-ConsumerPreview-64bit-English.iso

මේකට key එකක් ඉල්ලනවා එකට දෙන්න මෙන්න මේ key එක 
DNJXJ-7XBW8-2378T-X22TX-BKG7J


එහෙනම් අපි ගියා හැබැයි තාම ඔරිජිනල් එක ඇවිල්ල නෑ මේක Preview Version එක
ඒත් අවුලක් නෑ මේක ගොඩාක් හොඳයි..
එහෙනම් මම හියා ඔන්න..

වින්ඩෝස් 7 දැන්ම බා ගන්න.....



අද ඉතින් අපිට හොඳ වින්ඩෝස් 7 එකක් ගන්න අතේ සතේ නෑනේ ඉතින් අද මං දෙන්න යන්නේ වින්ඩොව්ස් 7 ඩව්න්ලෝඩ් කර ගන්න ඔයාලට දෙන්න ඉතින් වැඩි කතා ඕනි නෑ මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් ඩව්න්ලෝඩ් කර ගන්නකො ..

මාත් දාල තියෙන්නෙ හොර copy එකක් තමා....

මෙන්න මෙතනින් ගන්න 
******මෙතන කොටන්න....*****

මෙක genuine කරගන්නෙ නැතුව මෙකෙන් වඩක් නහනෙ නෙද.. හ්ම් හ්ම් බය වෙන්න එපා මෙන්න මෙතනින් මෙක බාගන වැඩෙ කර ගන්න.....


comment එකක් දාල යන්න අමතක කරන්න එපා......


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc