Sunday, October 21, 2012

මෙන්න නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න 100% FREE





මෙකත් මට හම්බුනෙ නෙට් එකේ ඉන්නකොට....
නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්‍රමයක්..

හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය...


වෙබ් සයිට් එකට යන්න මෙතන කොටන්න... (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගන්න පුලුවන්.....





කස්ටිය කට ඇරන් බලන් උන්නට මෙකෙ වැඩ්යෙ පැය ගනක් හම්බෙන්නෙ නැ,,මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත හැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.


මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.මෙක 100% වැඩ ඉතින් ඔයලත් කරලම බලන්න වැඩෙ කොහොමද කියලා...

















ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

කොමාගෙ වැඩ කරනකොට මදුරුවන්ගෙන් බේරෙන්න....

කස්ටිය මට පිස්සු කියලනම් හිතන්න එපා ඔන්න...

දැන් බලයි මොකක්ද  මෙ කියන්න හදන්නෙ කියලා මට සුපිරි බාන්ඩයක් හම්බුනා නෙට් එකෙ එහාට මෙහාට යනකොට මෙකෙන් පුලුවන් අපිට මදුරුවො එලව ගන්න දැන් කට්ටිය බලයි කොම්පුටර් 1කන් කොහොමද මදුරුවො එලවන්නෙ කියලා,,හිහිහිහි මෙතනින් විස්තර ටිකක් බල ගන්නකො..මෙතන කොටන්න..

බය වෙන්න එපා මෙකෙන් එක කරන්න පුලුවන්.......මේ සොට්ටෙයා කෑල්ල දාගෙන speakers on කරන්න.. හැම සතෙක්ටම තියනවා audible range 1ක්...අපේ නම් 20-20000 hz.(bio) කරන එව්න් එහෙම දන්නව ඇති.....මදුරුවන්ට නම් 20 අඩු එවත් ඇහෙනවා... මේ සොට්ටෙයා 1න් 20ට අඩු මඩුරුවන්ට අඩු,,උන්ට දරාගන්න අමාරු sound 1 දෙනවා.එටකොට උන් යනවා,අපිට නම් ඇහෙන්නේ නෑ...බාගෙනම බලන්නකෝ.... 

බා ගන්න මෙතන කොටන්න..
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha   




ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

ෆිල්ම්ස් වල SUBTITLES පටස් ගාල ඩවුන්ලොඩ් කරන්න...


මෙන්න මමත් ගොඩාක් කල් හොය හොය හිටපු software එකක් තමයි මෙක..

ඔයාලට ඉතින් ෆිල්ම්ස් බලන්න ගියම subtitles ඕන වෙනවනෙ සමහර එවගෙ ච්යින,ජපන් වගෙ ෆිල්ම්ස් වල මෙන්න එකට විසදුම... මටත් මෙක හම්බුනෙ නෙට් එකෙ එක එක එව හොයනකොට ....
ඔයාලට subtitles ඕන ෆිල්ම් එක මේ software එකට තෝරල දෙන්න විටරයි ඕනෙ.වෙබ් සයිට්ස් ගානෙ ගිහින් හොය හොයා ලත වෙන්න ඕනෙ නෑ.
මෙන්න බඩු කෑල්ල ඔයාලත් බා ගන්නකෝ....හැබැයි රජො සින්හල නම් නෑ....
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න...
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 



  • මෙන්න මෙහෙමයි ඕක බාවිතා කරන්නෙ.




  1. ඕක බා ගත්තහම තියෙන zip file 1 ලිහා ගන්න එතකොට එයි subtitles  කියල ෆොල්ඩර් එකක් එක ඕපෙන් කරන්න.
  2. ඒකෙ ඈති EasySubtitles.exe කියල එකක්.ඒක ඕපන් කරන්න.එතකොට software එක ඕපන් වෙයි.
  3. ඒකෙ choose file කියන එක click කරන්න.එතනින් ඔයාගෙ subtitles අවශය ෆිල්ම් එක තොරා දෙන්න.
  4. දෑන් search subtitle කියන එක click කරන්න.
  5. එතකොට එයි .srt තියෙන ලිස්ට් එකක්.සාමන්යෙන් 1st එකට එන්නෙ ඔයාගෙ ෆයිල් එකට සෙට් වෙනම subtitle එක.නෑත්නම් එතනින් ඔයාගෙ ෆයිල් එකෙ ෆොමෑට් එකට හරි යන subtitle එකක් double click කරන්න.
  6. එතකොට එයි subtitle downloaded කියල.එච්චරයි.වෙන මොනවත් කරන්න ඔනෙ නෑ.ගිහින් ෆිල්ම් එක ආතල් එකෙ බලන්න.

ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Films DOWNLOAD කරනවනම් මතක ඇතුව මෙව්වත් බලන්න ඈ...



චිත්‍රපටි Download කරනවනම්  මතක ඇතුව මෙව්වත් බලන්න ඈ...
ඔයා ඉන්ටනෙට් එකෙන් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්ද (torrent වලින්) ? එහෙනම් චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒකෙ quality එක කොහොමද කියලා බලාගන්න ඕනි නම් ඒකෙ නේම් එක බලලා හරි description එකේ තියෙන මේ කෙටි යෙදුම් ටික බලලා හරි තේරුම් ගන්න පුලුවන්. ඔන්න එහෙනම් බලාගන්න.


• CAM / CAMrip 


– මේවා හඳුන්වන්නේ කැමරා කොපි කියලා. මේ චිත්‍රපටි හඳන්නේ ෆිල්ම් හෝල් එකේ ප්‍රදර්ශණය වන චිත්‍රපටිය ඒ තිරයෙන් පේන ආකාරයට වීඩියෝ කරලා. ගොඩක් වෙලාවට නිතරම කැමරාව හෙලවෙනවා දකින්න පුලුවන්. රූප හා ශබ්ද වල තත්ත්වය අන්තිමයි. ‍ශාලාවෙ ශබ්දත් ඇහෙනවා. රූප පැහැදිලිත් නෑ.


• TELESYNC (TS) 


– තිරය රූගත කිරීමෙන් හැදුවත් ශබ්දය ලබාගන්නෙ ආසන වල ඇති headphone socket එකෙන්. ඒ නිසා ශබ්දය ටිකක් හොඳ උනත් බාහිර ශබ්ද හා නිරෝධනය වී ඝෝෂා ඇති කරන්න පුලුවන්. සමහර ඒවා හිස් සිනමා ශාලාවකදී රූගත කිරීම නිසා තත්ත්වය ටිකක් හොඳයි. ඒත් බොහෝ විට මේ නමින් එන්නේ වැරදියට ලේබල් කල CAMrip බව මතක තියා ගන්න.

• TELECINE (TC) 


– සිනමා පටය (reel එක) කොපි කල හැකි යන්ත්‍රයක් භාවිතයෙන් ලබාගත් එකක්. (මේ වගේ යන්ත්‍ර වලින් තමයි සිංහල චිත්‍රපටි රූපවාහිනියේ පෙන්වීමට සකස් කරන්නේ) මෙම යන්ත්‍ර සාමාන්‍යයෙන් දුර්ලභ නිසා මෙම වර්ගයත් ටිකක් දුර්ලභයි.

• SCREENER (SCR) 


– චිත්‍රපටය එලිදැක්වීමට කලින් ප්‍රචාරණය සඳහා ලබාදෙන VHS පටි. මේකේ තිරය මත විවිධ අකුරු, දැන්වීම් දකින්න තියෙනවා කරදරයක් වෙන තරමට. මේවා බොහෝදුරට නිකුත් කරන්නේ චිත්‍රපට කුලියට දෙන ආයතන සඳහා. රූප/ශබ්ද තත්ත්වය නම් සෑහෙන්න හොඳයි. ඒත් රූප ප්‍රමාණය ඉතා කුඩායි (letterbox).

• DVD-SCREENER (DVDscr) 


– කලින් කියපු ජාතියමයි, හැබැයි DVD වලට ගහලා.

• VHSRip 


– ඔරිජිනල් VHS tape එකෙන් ලබාගත් වීඩියෝ එකක්. දැන් මේ ආකාරයට චිත්‍රපටි එනවා ගොඩක් අඩුයි. වැඩිපුරම තියෙන්නේ ක්‍රීඩා සහ අසභ්‍ය වීඩියෝ.

• TVRip 


– මේවා රූපවාහිනියේ යන චිත්‍රපටියක් හෝ කතා මාලාවක් capture card එකක් මගින් ලබාගත් ඒවා. තත්ත්වය ඉතින් capture card එකේ quality මත රඳා පවතිනවා.

• Asian Silvers / PDVDrip 


– ඔබ දැක තියෙනවා නේද එක dvd එකේ චිත්රටපට 4ක් 5ක් තියෙනවා. ඒවා ඔරිජිනල් dvd නෙමෙයිනේ. ඒවාට තමයි Silvers කියන්නේ. මේවා ආසියාවට ආවේනිකයි ! ඒවායින් හදපු වීඩියෝ තමයි මේ. තත්ත්වය සාපේක්ෂයි. එකින් එකට වෙනස් වෙන්න පුලුවන්. ඇතැම්විට PDVDrip යටතේ CAM ඒවත් එනවා.

• WORKPRINT (WP) 


– චිත්‍රපටියේ සංස්කරණයේ දී ලබාගත් පිටපතක්. රූප ශබ්ද තත්ත්වය හොඳ වෙන්න පුලුවන් උනාට මේකෙ දර්ශන කොටස්,සංගීතය අඩු වෙන්න පුලුවන්. මොකද තවම චිත්‍රපටිය අසම්පූර්ණ නිසා. උදාහරණයක් විදියට Men in Black හි ජනතාව අතර ප්‍රචලිත වු මෙ‍ම වර්ගයේ පිටපතේ පිටසක්වල ජීවීන් වෙනුවට එහි සිට ඇත්තේ නලුවන්. ඒ ත්‍රිමාණ රූප ඊට එකතු කිරීමට කලින් ලබාගත් WP එකක්.

• DVDRip 




  •  මේක තමයි හොඳම එක. ඔරිජිනල් dvd එකෙන් හදපු වීඩියෝ එක. වීඩියෝ එකේ වර්ගය අනුව පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන් උනත් සමස්තයක් විදියට අනර්ඝයි.

• BRRip 


  •  මේක තමයි ඉස්තරම්ම එක. කිසි හැල හොල්මනක් වෙනස් වීමක් වෙන්නෙ නෑ. ඔර්ජිනල් එක වගේම තියෙනවා....

ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Torrent ෆයිල් IDM එකෙන් බාගන්න කැමතිද....




ම්ම්ම්ම්ම්ම්ම්ම් ඉතින් කොහොමද කස්ටිය සැපෙන් සනිපෙන් ඉන්නව නේද... ඈ......... :ඩ්..
ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්....
එහෙනම් ඉතින් කට්ටියම.... ඇස් ඇරගන කට වහගන බලන්නකො ඈ.... :ඩ්......

ඔයාල කවුරුත් දන්නවනෙ TORRENT ගැන....


 ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ නේද... 
ඔන්න ඉතින් ඔයාල හොයන ෆිල්ම් එකක් හරි සුපිරි ගේම් එකක් ඉන්ටනෙට් එකෙ හොයල හොයල හම්බුනා කියන්නකො...... අයියො එක ටොරන්ට් එකක් වුනොත් එපා වෙනව නේද ටොරන්ට් වලින් බා ගන්නකොට එක ගොඩක් හිමින් තාමා බා ගන්න වෙන්නෙ.... 
හ්ම් හ්ම් එකට විසදුමක් දෙන්නයි මෙ හදන්නෙ.....මොකක්ද දන්නවද....

IDM (ඉන්ටෙර්නෙට් ඩවුන්ලොඩ් මැනේජෙර්)  දන්නවනෙ මොකක්ද කියල...



මම අද කියල දෙන්න යන්නෙ ටොරන්ට් ෆයිල් එකක් කොහොමද IDM (ඉන්ටෙර්නෙට් ඩවුන්ලොඩ් මැනේජෙර්) වලින් බා ගන්නෙ කොහොමද කියල..... මුලින්ම ඔයාලට බා ගන්න අවශය ටොරන්ට් ෆයිල් එකේ URL  එක කොපි කරගන්න..... 
ඉට පස්සෙ මෙන්න මෙතනට යන්න.....මෙතන කොටන්න...
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න

ඉටපස්සෙ මෙන්න මෙ වගේ වින්ඩො එකක් එයි එකෙ මම පෙන්නල තියන තැනට ඔයා ක්පි කරගත්තු URL එක පෙස්ට් කරල එන්ටර් කරන්න...


එතකොට මෙන්නෙ මෙ වගෙ වින්ඩො එකක් එයි.....හැබයි පුන්චි වෙලාවක් බලන් ඉන්න වෙයි ටොරන්ට් ෆයිල් එක Caсhing  කර ගන්න....

හා හා බය වෙන්න එපා මිනිත්තුවක් විතර යන්නෙ ඈ..........
ඉටපස්සෙ Caсhing complete කියල වැටුනට පස්සෙ මම කලුපාටින් රවුම් කරල තියන්නෙ Zip කියල එකක් එක  click කරන්න...



එතකොට මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි...


 හරිනෙ එහෙනම් මෙතනින් එහාට කියන්න දෙයක් නැහැ නෙ දන්නවනෙ කරන දෙ..... මම නම් ඉතින් ඔකෙන් තොර ගත්තෙ free කියන ... 
 ඔයාල කැමති එක  click කරාට පස්සෙ ඔයාලගෙ ටොරන්ට් ෆයිල් එක IDM එකෙන් බා ගන්න පුලුවන්... 

එහෙනම් ඔන්න මම ගියා ඈ.... මම හිතනව ඔයාලට මෙක වැදගත් වෙන්න ඇති කියල....


IDM(ඉන්ටෙර්නෙට් ඩවුන්ලොඩ් මැනේජෙර්) එක ඔනෙනම් මෙතනින් ගන්න crack එක්කම....
මෙතන කොටන්න..



වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc