Sunday, October 21, 2012

මෙන්න නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න 100% FREE





මෙකත් මට හම්බුනෙ නෙට් එකේ ඉන්නකොට....
නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්‍රමයක්..

හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය...


වෙබ් සයිට් එකට යන්න මෙතන කොටන්න... (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගන්න පුලුවන්.....





කස්ටිය කට ඇරන් බලන් උන්නට මෙකෙ වැඩ්යෙ පැය ගනක් හම්බෙන්නෙ නැ,,මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත හැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.


මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.මෙක 100% වැඩ ඉතින් ඔයලත් කරලම බලන්න වැඩෙ කොහොමද කියලා...

















ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc