
ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි Drivers නැති උනාම හරි යන එක හොයාගන්න එක්කෝ මුළු machine එකම ගලවනවා.
නැත්නම් Chipset drivers එක එක දාල බලනවා එවත් හරිගියෙ නත්තම් ඉතින් ^$&%$(*&^$ ඔව තමා මතක් වෙන්නෙ දැන් ඉතින් කට්ට කාපු කාලෙ ඉවරයි ඔන්න මෙන්න එකට සුපිරි Software එකක් .මේක install කරලා ඔයාලගේ Computer එකේ හැම උපාංගයකම Chipset Models ,Numbers බලා ගන්න පුළුවන් ඊට පස්සෙ අපිට ඔනා Drives ඔරිජිනල් විදියටම බා ගන්න පුලුවන්..
එහෙනම් පහලින් අරගන්නකෝ ඈ...
මෙන්න අරගෙනම බලන්න...
එන වින්ඩෝ එකෙන් SKIP AD කිලික් කරන්න ඒ
එහෙනම් කරල බලල කොහොමද කියන්නකො වැඩේ ඈ....