හරි මොකද මෙකෙන් කරන්න පුලුවන් කියලා දෙන්නම් .......
මෙකෙ නම තමා Dll-Files.com Fixer ,
මෙ සොෆ්ට්වෙයා එකෙන් ඔයලගෙ කොම්පුටෙර් 1කෙ එන dll missing කියන error ඔක්කොම අයින් කරනවා....
ඉතින් මම දැකලා තියනවා සමහරක් අපෙ යලුවො කියනව ගේම් 1ක් ගහන්න යද්දි මෙන්න මෙ වගෙ DLL Error මැසෙජ් එනවා කියල......

එ වගෙම මෙ කරදරෙ හින්දා සමහරක්ගෙ සවුන්ඩ් 1ක එ වගෙම ගේම් නිසිපරදි ක්‍රියාත්මක නොවිම වැනි ගැටලු ඇති වෙනව...
හරි එහෙනම් හා හා පුරා කියලා අපි වැඩෙ පටන් ගමු..
හරි ඔන්න බා ගත්තනෙ මෙහෙමයි කර ගන්නෙ
මුලින්ම මෙක ලිහාගන ෆයිල් 1කෙ setup 1ක රන් කරන්න.....ඊට පස්සෙ මම දීල තියන crack එක දා ගන්න ඊට පස්සෙ තමයි මෙ සොෆ්ට්වෙයා එක ඔපන් කරගන්න ඔනා එතකොට මෙන්න මෙ වගෙ දිස් වෙයි.........
මුලින්ම මෙන්න සොෆ්ට්වැයර් කැල්ල බා ගන්න...

මුලින්ම මෙක ලිහාගන ෆයිල් 1කෙ setup 1ක රන් කරන්න.....ඊට පස්සෙ මම දීල තියන crack එක දා ගන්න ඊට පස්සෙ තමයි මෙ සොෆ්ට්වෙයා එක ඔපන් කරගන්න ඔනා එතකොට මෙන්න මෙ වගෙ දිස් වෙයි.........
දැන් ඔබ scan Registy ගොස් ඔබගෙ පරිගනකයෙ නැති වි තිබෙන dll ෆයිල් සෙවිමට පටන් ගන්න,මෙහෙ ඔටොම ඔබගෙ පරිගනකයෙ නැති dll ෆයිල් සොයා බලා Auto Fix කර දමයි,,ගොඩක් වටිනා කියන ගැජට් කැල්ලක් තමයි මෙක..
ඔයාලත් දාගනම බලන්නකෝ....
ඔන්න එහෙනම් මම යනඩ කියල.. මම හිතනව ඔයාලට මෙ ලිපිය
ගොඩක් වැදගත් වෙයි කියල.. එහෙම වුනානම් comment එකක් එහෙම
දාල Follow පාරකුත් දාල යන්න ඈ.....