
ඉතින් කොහොමද කස්ටියට අවුරුදු එහෙම සරු ඇති නෙද.. මටම මෙ පාර අවුරුදු නැ යාලුවනේ....
ඔන්න මම අද ඔයාලට ගෙනාවේ තවත් වටිනා FILM එකක් එ තමයි IRON SKY 2012...
මේ කතාවේ කියවෙන්නේ නාසි හමුදාව 1945 හදට ගිහින් ඉතාමත් රහසිගත BASE එකක් හදනවා හදේ ඉට පස්සේ එයාලා අවුරුදු ගානකට පස්සේ ඒ කියන්නේ 2018 දී නැවත එනවා පෘතුවියට තමන්ගේ බලය මුළු ලෝකයටම පතුරන්න අන්න ඒ කතාව තමයි මෙකෙන් ඔයාලට පෙන්නන්නෙ....
තවත් කියන්න ගියොත් වැඩක් නැහැනෙ...
ඔන්න එහෙනම් පහිලින් මේ Film එක බා ගන බලන්න කෝ...
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)
ඔන්න එහෙනම් මම යනවා... මට පොඩි සහයෝගයක් දීලම යන්න ඈ...(Like & Follw) කරල...