Tuesday, April 9, 2013

SPY KIDS FILM COLLECTION එකම මෙන්න ගෙනාවා....

image 
ආ ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයාලට FILM COLLECTION එකක්ම ගෙනාවා එ මොකක්ද දන්නවද SPY KIDS...
ඉතින් අද වෙනකොට මේකේ කතාමාලා 4 ඇවිල්ලා ඉවරයි...
මම හිතනවා මේක දැනටමත් ගොඩක් අය බලලා ඇති කියල එත් මේක බලපු නැති අයටයි මම දෙන්නේ කියල කියන්නත් ඕනේ මුලින්ම........

මේ කතාව කියවෙන්නේ එක SCIENTIST කෙනෙක් නිපදවනවා රොබෝ මොලයක් මිනිස් මොලේට සමාන..
එත් එයත් එක්ක ඉන්න අනිත් අය කියනවා එක විනාස කරන්න කියලා එක නිසා එයා එකට සමාන FAKE එකක් හදල අර ගොල්ලන්ට පෙන්න විනාෂ කරනවා...
එත් ටික කලකට පස්සේ දැනගන්නවා අනිත් අය මේක විනාෂ කරලා නැහැ කියලා මේක සොයාගත් SCIENTIST හදන්නේ මේ සොයාගැනීම හොද දෙකට බාවිතා කරන්න නමුත් එයාගේ ලග සිටි අනිත් SCIENTIST ලට් ඕනේ මේ සොයාගැනීම මගින් රොබෝ ළමයින් හදලා නරක දේවල් වලට බාවිතා කරන්න...
ඔන්න ඔහොම තමයි මෙකතාව ගෙතෙන්නෙ තවත් කියන්න ගියොත් ඔයාලට මේක බලලා වැඩක් නැහැ එනිසා ඔයාල DOWNLOAD කරලම් බලන්නකෝ එහෙනම්... මෙන්න මෙ පහලින් බා ගන්නකෝ...

(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)
ඔන්න එහෙනම් මම යනවා ආයෙත් ලස්සන Film එකක් අරගන එන්නම් කෝ..
මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ....

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc