Sunday, May 5, 2013

Photo Edit කරන්න කට්ට කාපු කාලෙ දැන් ඉවරයි...



ඔයාගෙ photo එකක් මෙන්න මෙ වගෙ edit කරලා මොකක්හරි ආතල් විදියකට හදන්න තිබුනනම් මරු නේද ඒත් ඉතින් ඒකට photo edit කරන්න දැනගන්න ඕනනේ කියල ඔයාල හිතුවට දැන් එහෙම ඔනෙ නැහැ..

එහෙම පොඩි දැනුමක් නැති වුනත් සිරාවටම photo edit කරන්න පුලුවන් website ටිකක් මට හම්බුනා..
මේකට ගිහින් photo එක computer upload කරන්න විතරයි ඕන.

කරලම බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා...




මේ තියෙන්නෙ තියන template ටිකක්. මේ එකක් select කලාම අපිට අපේ photo එක තියෙන්නෙ කොහේද කියලා තෝරල upload කරන්න විතරයි තියෙන්නේ...


 මතක ඇතුව image size එකට Regular දෙන්න..

ඔන්න එහෙනම් මම යනවා ඔයාලත් කරලම බලන්නකො වැඩෙ කොහොමද කියල...

මට සප් එකක් දෙන්න කැමතිනම් ම්ගෙ site එකට සෙට් වෙන්න Like එකකුත් දාලම යන්න ඈ...

Facebook එකේ තියන photo, album පිටින්ම download කරමුද...


ඔන්න ඉතින් මම අද නියම වැඩක් කියල දෙන්නයි හදන්නෙ..
ඔන්න ඉතින් ඔයාලට fb එකෙන් bf,gf හරි සෙට් වුනා කියන්නකො :)
දැන් ඉතින් ඔයාලට එයාගෙ 4tos ඔක්කොම බා ගන්න හිතෙනවනෙ නේ :) ඔය කිවුවට මාත් ඔහොම තමා :P
ඊට පස්සෙ ඔයාල මොකද කරන්නෙ එයාගෙ ac එකට ගිහින් එක එක photo එකට ගිහින් save as දෙන එකනේ... එතකොට ඉතින් එපා වෙනව නේ..

හැබැයි ඉතින් මම නම් කරන්නෙ මෙහෙම....

අද මම ඔයාලට album පිටින්ම download කරන්න පුලුවන් විදියක් කියන්නම්කෝ...

                                           මුලින්ම මේ link එකට යන්නකෝ......


fb එකට log වෙලා අලුත් tab එකකින් මෙතනට යන්නකෝ...
එතකොට කිසිම කතාවක් නෑ කෙලින්ම යන්න පුලුවන්....







ඒතකොට මෙහෙම 1ක් එයි එකෙන් Continue කරන්න...











ඊට පස්සෙ එන වින්ඩො එකෙන් Login with  facebook කියන එක කිලික් කරන්න..




මෙතන අහනවා ඔය download කරන්නෙ ඔයාගෙ photo ද නැත්නම් යාලුවගෙද කියලා. යාලුවගෙනම් යාලුවගෙ නම type කරන්න....



ඊටපස්සෙ ඉතින් අවශ‍‍‍‍‍‍ය album එක තොරල Download කරගන්න එච්චරයි....


වැඩෙ හරිනෙ එහෙනම් ඔන්න මං ගියා ඈ ................

අමතක නොකර Like එකක් දාල මගේ  site සාමාජිකයෙක් වෙලාම යන්න ඈ...

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc