.jpg)
තින් කොහොමද කස්ටිය ආ.... මෙන්න ඔයාලගෙ කොමාගෙ drivers හොයන ගැටලුවට මම ගොඩක්
ලේසි පහසු උත්තරයක් හොයා ගත්ත.... මට මේක දුන්නෙ පිස්සෙක්... හා හා කලබල වෙන්න එපා
පිස්සෙක් කිවුවෙ පරිගනක පිස්සෙක්..... මගෙ හොද යාලුවෙක් ඒ තාමා අකිල ඉස්සර වෙලාම ඌට
තැන්කිවු කියල ඉන්න ඔනනෙ..
හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැහැනෙ අපි වැඩෙට බහිමුකෝ...
මේ වැඩේට අපිට ඔනේ වෙන්නෙ සැහැල්ලු සොෆ්ට් එකක්......
ඉස්සරලම බලමු ඒක මොකක්ද කියලා....
ඒ තමා 3DP CHIP
හ්ම් මුලින්න්ම මේක බාගන්නකෝ...
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)
ඊට පස්සෙ මේක බාගන ලිහාගන ඔයාලගෙ කොමාට දා ගන්න......
ඒක ඔපන් කරහම මෙහෙම ආවනම් ගොඩ.....ඈ........
ඊට පස්සෙ ඔයාලට ඔන කරන drives ඔතනින් පෙන්නනව....
ඔයාලට ඔන කරන එක මත ඔයාල click කලාම.....>>>>>
ඔයා ඔන්ලයින් ඉන්නවනම් ඔයාගෙ බ්‍රව්සරය ඕපන් වෙලා SITE එකකට යනවා.....
මේ පහල තියෙනවා වගේ.............
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ os එක තොරලා අලුත්ම ඩ්‍රයිවර්ස් බාගන්නයි....... 100% වැඩෙ ශුවර්.....ඈ.......
ඔන්න එහෙනම් මම යනඩ කියල..
මම හිතනව ඔයාලට මෙ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියල..
එහෙම වුනානම් comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....