Thursday, December 6, 2012

ගූගල් වලින් FREE SMS යවන්න කැමතිද.....




 හායි ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද නියම වැඩ කෑල්ලක් හොයාගන ආව මට මේක හම්බුනේ ගූගල් එකේ ස්‍ර්ච් කරනකොටයි............ ම්කෙන් පුලුවන් ලංකවේ නම් mobitel,etisalat,dialog වලටත් පිටරටකනම් ඔයලට ඕන country  එක  select කරලා ඕන mobile number එකකට sms කරන්න පුලුවන් හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැහැනෙ ඔයාලත් කරලම බලන්නකෝ....

ඔනවෙන්නෙ Gmailaccount  එකක් පමණයි.....



 
පලමුව ඔබගේ Account එකට log  වෙන්න.
ඊට පස්සෙ පහල අපේ  chat and SMS group box එක තියෙනවා නේ.මේන්න මේ වගේ......




 එකට ගිහින් ඔයාලට ඕන යාලුවගේ නම ගහල එන  menu එකේ  ඇති Send SMS   කියල  sub mneuඑකක් මේන්න මේ වගේ



 ඒක click කරන්නකො මෙන්න මෙ වගේ window එකක් open වෙයි.

   
ඉතින් ඔයලට ඕන country  එක  select කරලා ඕන mobile number එක ගහල SAVE කියල දෙන්න... mobile කියලා highlight කරල තියෙන එක නම් අනිවා select කරල තියාගන්න...

ලංකවේ නම් mobitel,etisalat,dialog service providers ලා තමයි....

ඉතින් Save කරාට පස්සේ එනවා පොඩි CHAT BOX එකක් ඉතින් ඔයාට ඕන MSG එක ගහල SIMPLY hit Enterඅපි save කරපු number එකට SMS එකක් ගිහින් ඇති.




ඉතින් මේක free උනාට පොඩි limitations වගයකුත් තියෙනවා..

දවසකට ඔයලට points 50 ක් හම්බෙනවා.. එක SMS එකට එක ගානේ අඩු වෙනවා මෙ points. ඒත් ඔයලගේ යාලුවගෙන්  reply එකක් ආවොත් එක reply එකට අපිට points 5k වැඩි වෙනවා.
උපරිම points ගාන දවසට 50  යාලුවනේ..... මේක මේ අලුතින්ම පටන් අරගෙන තියෙන්නේ... ඉතින් රටවල් වල ඉන්න යලුවොන්ට,හිතවතුන්ට SMS කරන්න මෙක  use  කරලා බලන්න.....


එහෙනම් ඔන්න මම ගියා කස්ටියටම ජය වේවා...

මම හිතනව ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙයි කියල

 comment එකක්,Follow පාරකුත් දාල 

පොඩි සහයෝගයක් දීල යන්න 

               ඈ.....   :)

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc