Wednesday, January 2, 2013

USB PEN එක වෙනුවට DVD එක බාවිතා කරමුද.....






ඉතින් කොහොමද යාලුවනේ...මුලින්ම කස්ටියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියන්න ඔනනේ.. මෙ තමා 2013 මගේ පලවෙනි පොස්ට් එක....

අලුත් අවුරුද්දෙ ඔන්න මම අද සුපිරි වැඩ කෑල්ලක් අරගන ආව..

කොහොමද යාලගෙ USB PEN එක වෙනුවට DVD එකක් බාවිතා කරන්න පුලුවන් වුනොත් මරු නේද...







යාලුවනේ, ඔයාල දැනගෙන හිටියද Windows 7 වල pen drive එකක් විදිහට DVD writeකරන්න පුලුවන් කියලා ?

මේ විදිහට write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ files, DVDඑකේ තියෙද්දිම edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන file delete කරන්න, අලුත් file addකරන්න පුලුවන්. Pen drive එකක වගේම. ඒ උනාට මේ DVD එක read, write කරන්න පුලුවන් Windows xp, Vista, 7 වල විතරයි.
කොහොමත් ගොඩක් අය බාවිතා කරන්නෙ මේ OS නෙ.....


ඔන්න එහෙනම් වැඩෙ කරන්නෙ මෙන්න මෙහෙමයි.....

මෙහෙමයි DVD එක හදාගන්නෙ........

1. හිස් DVD එක writer එකට දාල autorun එනකල් ඉන්න.

2. දැන් Burn files to disk using Windows explorer thooranna.


3. Disk එකට කැමති නමක් දෙන්න.


4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.


5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.


6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.


Pen එකක් තරම් speed නම් නෑ ඒත් මොකද නේද වැඩෙ වෙනවනම්... ඔයාලත් මේ වැඩේ කරලම බලන්නකෝ....


ඔන්න එහෙනම් මම යනවා..... ඔන්න මතක ඇතුව comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc