Sunday, December 30, 2012

නිවැරදිව PAYZA ගිණුමක් සාදා ගනිමු.....




 ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මම අදත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන ලිපියක් අරගන අවා...

ඔබත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට කැමති කෙනෙක් නම් ඔයාට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා.


ඔයාල  උපයන මුදල් ලංකාවට ගෙන්වා හොද වගේම පහසු ක්‍රමයක් තියෙන්න ඔනි.ඒ කියන්නේ online bank account එකක් ඔයාලට තියෙන්න ඔනි.
එතකොට ඔයාල හොයන මුදල් එම account එක හරහා ලංකාවට ගෙන්වා ගන්න පුලුවනි.
මම අද කියන්න යන්නෙ සයිබරයේ තියන හොද ඒ වගේම විශ්වාසවන්ත online account එකක් වන PAYZA ගැන.
දැන් PAYZA කියලා හදුන්වන මෙය කලින් තිබ්බේ Alartpay කියන නමින්..මුලින්ම කියන්නම් PAYZA තුල ඇති මුදල් ලංකාවට ගෙන්වාගන්න ක්‍රම දෙකක් තියනවා.

ඒ පිලිබදව විස්තර ඉදිරි පෝස්ට් එකකින් දාන්නම්..අද කියන්න කොහොමද නිවැරදිව PAYZA account එකක් සාදාගන්නෙ කියලා.


එහෙනම් පටන් ගමු..මෙන්න මෙතනින් PAYZA site එකට යන්නකෝ...
ඊට පස්සෙ sign up කරන්න ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එයි....






අපිට ඕනේ වෙන්නේ ලැබෙන මුදල් ගෙන්න ගන්න විතරනේ. එකට ඉතින් personal starter කියන ගිණුම හදා ගත්තම හොඳට ඇති. personal starter බොත්තමත් ඔබල ඇතුලට යන්නකෝ..එතකොට මෙන්න මෙහෙම එකක් එයි.










අදාල කරුණු ටික පුරවල next කරන්නකෝ..
මතක තියගන්න මෙතන ඔබේ නිවැරදි තොරතුරු පමනක් ඇතුලත් කරන්න .මෙතැනදී අපි ලබාදෙන e mail ලිපිනය හරහා තමයි සියළුම ගනුදෙනු සිදු කරන්නේ. ඒ නිසා මේ ලිපිනය හොඳට මතක තිය ගන්න ඕනේ. 
ඒ වගේම අපි මෙතැනදී ලබාදෙන Transaction pin එකත් අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ.
සෑම ගනුදෙනුවක් කරද්දීම මේ අංකය ඉතාම වෙදගත් වෙනවා.ඊළඟට අපේ e mail ලිපිනය verify කරන්න තියෙන්නේ..ඒ කියන්නේ ඔයාගෙ e-mail account එකට ලොග් වෙලා payza වලින් ආපු email එක ඕපන් කරල, ඒක ඇතුලේ තියන ලින්ක් එක ක්ලික් කරන්න. 
ඊට පස්සේ ඔයාගෙ email එකයි password එකයි ගහලා ලොග් වෙන්න. එතකොට මේ විදියට එයි. 







ඔන්න එහෙනම් account එකත් හදල ඉවරයි......
යාන්තම් ඇති තීන්ත ටිකත් ඉවරයි......


ඔන්න එහෙනම් මම යනවා..... ඔන්න මතක ඇතුව comment එකක් එහෙම දාල Follow පාරකුත් දාල යන්න ඈ.....



Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc