
මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා
මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ...
ස්ලෝ ගතියකුත් නෑ....
Call පහසුකම ඇතුලුව Statistics Internet usage,Track Data usage,Wifi Hotspot (New) සියල්ලම අැතුලත් ඔයාලත් දාලම බලන්නකො කෙහොමද බාණ්ඩෙ කියල අෑ...
- අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය පෙන්වන Connection Statistics Window එක...

- USSD පහසුකම

අයෙත් අලුත් ලිපියකින් සෙට් වෙමු අෑ.. ජය වෙවා..!
No comments:
Post a Comment