අපි පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රශ්නයක්
තමයි Drivers හොයාගන්න එක. .. ඊට පස්සෙ මාර කට්ටක් කාල තමා
එ ටික හොයා ගන්නෙ... කි දෙනෙක්ට නොන්ඩි වෙලාද වැඩෙ
කරගන්නෙ.. දැන් ඉතින් එ කරදරෙ ඉවරයි.. මෙන්න බඩු....
ඉතින් කොහොමද යාලුවනෙ... ඔන්න අද මම මරු බාන්ඩයක් ගෙනාව..
ඔයාල දන්නවනෙ අපි පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රශ්නයක් තමයි Drivers හොයාගන්න එක. වෙලාවට Mother CD එක තිබුනොත් නම් ගොඩ. නැත්නම් ඉතින් මල පනිනවනෙ...
ඉතින් මම කොම්පියුටර් හාඩ්වෙයර් කරන කාටත් ප්‍රයෝජනවත් වෙන නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.. .මෙක මටත් මගෙ යාලුවෙක් තමයි හොයල දුන්නෙ අපි ආදරෙට ඌට කියන්නෙ Dowunload කියල..හි හි.. : D
එත් පොඩි අවුලකට තියෙන්නේ මේකෙ Capacity එක නම් ටිකක් වැඩි ටිකක් කිවුවට මෙක.. 3.13GB වෙනාවා..
ඉතින් ලොකු වැඩි උනත් මේක ගොඩක් වටිනවා...මොකද මෙකෙන් අපිට ඔනැම වර්ගයක පරිගනකයක Drivers හොයාගන්න පුලුවන් මරු සොෆ්ට්වෙයා එක...
හ්ම් හ්ම් කතා ඇති මෙක බා ගන්නකො මෙතනින් බා ගන්න Driver Pack Solution 12.3 (3.13 GB)එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න....
DVD එක්කට ගහගන්න. ඊලගට Drivers දාන්න ඕනේ පරිගනකයට දාලා Auto Run කරන්න.
එනකොට පහත විදියට ඕපන් වෙයි...

ඉතින් ඔයලට පේනවා ඇති නැති Drivers, Update වෙන්ඩ තියන Drivers වගේම අනවශයය Drivers පවා පෙන්නනව ඊට පස්සෙ ඔයාලට ඔනෙ Drivers දා ගන්න පුලුවන්...
ඉතින් පරිගනක භාවිතය ගැන දැනුමක් තියන ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රොයෝජන ගන්න පුලුවන්.....
මේකේ තියනවා දැනට ලෝකයේ නිශ්පදනය කරල තියන දෘඩාංග වලට අවශ්ය මෙහෙයුම් වැඩසටහන්..
වින්ඩෝස් 7 වෙනකන් Support කරනව මෙක....
All Sound Card DriversAll Network Card DriversAll Motherboard DriversAll Printer DriversAll PCI Card DriversAll BUS Drivers
ඒ වගෙම 64bit , 32bit වලටත් මේ Drivers Support කරනව.... ආයෙ ඉතින් කියන්න ඩෙයක් නෑ... ඔයාලත් බා ගන බලන්නකො....
ඔන්න එහෙනම් මම යනඩ කියල.. මම හිතනව ඔයාලට මෙ ලිපිය
ගොඩක් වැදගත් වෙයි කියල.. එහෙම වුනානම් comment එකක් එහෙම
දාල Follow පාරකුත් දාල යන්න ඈ.....
