Friday, November 9, 2012

USB_CCTV වෙබ්කැම් එකේන් කාමරයට පොඩි ආරක්ෂාවක් දාමුද...




මෙන්න මම අද  කස්ටියට ගෙනාව  පට්ටම ආතල් එකක් ගන්න පුළුවන්වැඩ කෑල්ලක් ඒ මොකක්ද දන්නවදවෙබ් කැම් එකක් CCTV එකක් විදියට use කරන්න පුළුවන් විදියක්....

මෙක තමා ඔයාලට එකට සහය වෙන සොෆ්ට්වෙයා කෑල්ල..



ඔයාලට ඔයාලගෙ ගෙදරට හරි කාමරයට ලේසියෙන්ම ආරක්ෂාවක් දාගත්තොත් කොහොමද එකට කරන්න තියෙන්නෙ පොඩි වඩක් විතරයි...මුලින්ම මෙක බාගන්නකො.......ඔන්න පහල තියෙන සොෆ්ට්වෙර් එක බා ගන්නකො ඉස්සෙල්ලාම....

passward එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න.

මෙ සොෆ්ට්වෙයා එක ගැන විස්තර ඔනනම් පහල ලින්ක් එකට යන්න එතනින් ඔයාලට මෙ සොෆ්වෙයා එකේ වැඩි දියුනු කරපු ස‍‍න්ස්කර බා ගන්න පුලුවන් හැබැයි ඉතින් නිකන් නෙමෙ...ඈ.... එකට ඔය කොම්පැනියට ගෙවන්න වෙයි...

විස්තර මෙතනින්.. බලන්න..

හ්ම් හ්ම් දැන් බලමුකො මෙක දාන්නේ කොහොමද කියල.....

1. මුලින්ම මෙක බා ගන ලිහාගන්න.. ඊටපස්සෙ මෙක ඩබල් කිලික් කරල මුලින්ම එන වින්ඩො එකෙන් Use Starter Edition කියන එක තොර ගන්න...
ඊට පස්සෙ එන වින්ඩො එකෙන් camera type කියන එකට web cam කියන එක තෝර ගන්න. camara  කියන ඒකෙන තමන්ගේ වෙබ් කැමරාව තෝරා ගන්න පහත පින්තුරය ආකාරයට 

2 .ඊට පස්සේ එනවා test yor connection මෙනු එක එකෙන් next කරන්න...
 
3 .ඊලගට එන්නෙ Location name   කියන මෙනු එක එකේ camara location
 කියන තැනට දෙන්න  ඔයාල ඔයාලගෙ වෙබ් කැමරව තියන්නෙ කොහෙද කියල ඊට 
පස්සේ next කරන්න..

4 .දැන් එන මෙනු එකේ තියෙන  click finish to cloe this wizerd and veiw your camaa in the monitor view    යන්න තෝරා  next  කරන්න...
 ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ මම කියපු එක තෙරුනෙ නැත්තම් මෙන්න මෙ video එක බා ගන බලගන්න එ ඉතින් සින්හල තෙරෙන්නෙ නැත්තම් ඈ..

ම්ම්ම්ම්ම්ම්ම්ම් මම මෙ සොෆ්ට්වෙයා එක ගැන විස්තර ටිකකුත් කියලම යන්නම් කෝ...


මේක කොච්චර සුපිරිද කිව්වොත් web cam එක ඉස්සරහින් මොකක් හරි හෙලවුනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ හෙලවෙන එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා පට්ට කියන්නේ උපරිමයි කියල වැඩක් නැ..



මේ තමා Main වින්ඩො එක .....




මෙ සොෆ්ට්වෙයා එක on කරපුවම මොකක් හරි ඔයාලගෙ කැම් එක ඉස්සරහ සෙලවෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා  දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි දෙයක් වෙලා ඉවර උනාම ඒ Video clip එක එක clip එකක් විදියට save වෙන නිසා ..



අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා........ ඔයාලත් මෙක දාගනම බලන්නකො...............



ඔන්න එහෙනම් මම ගියා.....


වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...

follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....  ඈ

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc