Saturday, October 6, 2012

Gmail එකට එන Facebook Notification මල ඇනයක් නේද


Facebook එකවුන්ට් එකක් සාමාන්‍යයෙන් බොහෝ දෙනා හදන්නේ email account එකක් භාවිතා කරලනෙ..
Email එකවුන්ට් එක පාවිච්චි කරනවා බොරු.. මොකද ඉතින් දන්නවනෙ වෙන දේ...Facebook 
නොටිෆිකේෂන් එනවා එපා වෙනකන් ..

තමන්ගේ වෙන වැඩකට ගන්නත් බැහැ ඒ ඉ මේල් එක .. 
ඕකට ඉතින් .. මොනවා කරත් හරියන්නේ නැහැනේ..දවස ගානේ ඩිලීට් කරන්නත් බැහැ ...
මම නං මේක කලේ Gmail  එකවුන්ට් එකක..අනික්  mail එකවුන්ට් වලත් පුළුවන්ද දන්නෙ නැ.. කරලම බලන්නකො......
ආ කියන්න අමතක වුනනෙ මම මෙක හොයාගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්..... 

  1. මුලින්ම ඔයාගේ gmail එකවුන්ට් එකට ලොග් වෙන්න ..
    ඊට පස්සේ email .setting යන්න 
  2. ඊට පස්සෙ එන වින්ඩො එකෙන් filter කියන tab එක තෝරන්න...
  3. ඕක ක්ලික් කරාම පහත සඳහන් වගේ වින්ඩෝ එකක් එයි..එකෙන් crate a new filterකියන එක තෝරන්න(එන වින්ඩො එකෙ පහලම තියෙන්නෙ ඈ)
  4. ඔකේ from කියන තැනට  
    notification@facebookmail.com  කියලා දාන්න....
  5. ඊට පස්සේ  CREAT FILTER WITH THIS SEARCH  කියන එක ක්ලික් කරන්න 
    
7. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එයි
    ඕකෙන්  Skip the Inbox (Archive it) කියන එකට හරිය දාන්න.
    ඊට පස්සේ ඔය CREAT FILTER කියන එකට එහා පැත්තෙන් එන 
    Also apply filter to _ matching conversations කියන එකට හරිය දාන්න ඊට පස්සේ 

    ඊට පස්සෙ නිල් පාටින් ඊතලයක් ගහල දක්වල තියන එක click කරලා  ලේබල් එකක්   
    තොරන්න .. මම තෝරාගත්තේ  WORK කියන labale එක .. 

     දැන් ඉතින්  creat filter කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ටිකක් වෙලා   
     ඉන්න..
     loading.... කියලා වැටිලා ටික වෙලා තිබිලා filter එක පෙන්නාවි .. දැන් ඉතින් 
     වැඩේ හරි..
     inbox එකේ facebook notification එකක්වත් නැහැ...



ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc