Wednesday, December 5, 2012

PC ගෙම් රෙකොඩ් කරන්න පුලුවන් ෆට්ට වැඩ කෑල්ලක්_BEEPA FRAPS V3.5



ඉතින් කොහොමද යාලුවනේ සැප දුක ඔන්න අද තමයි මට ඩයලොග් එකෙන් ස්පීඩ් එක හම්බුනෙ ... එක නිසා ඔන්න මම අද ඔයාලව බලන්න ආව....

ඔන්න අද මම කට්ටියට තවත් පට්ට Software එකක් ගෙනාවා...මේක හදලා තියෙන්නේ අපි පරිගණක ක්‍රිඩා වල යෙදියෙදි එම ක්‍රිඩාවේ ව්ඩියෝ දර්ශන පටිගත කර ගන්නයි...මටත් මේක මාර ප්‍රශ්නයක් වෙල තිබ්බා මොකද කොච්චර සොෆ්ට්වෙයා දැම්මත් එකෙන් මෙ වැඩෙ කර ගන්න බැරි උනා..
ඔන්න මම අද 100% වැඩෙ ගොඩ දා ගන්න පුලුවන් සොෆ්ට්වෙයා ගෙනාව මට මෙක දුන්නෙ මගේ යාලුවෙක් 
ඔන්න එහෙනම් මුලින්ම බා ගන්න පහලින්.....

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ

ඉට පස්සෙ ඔක ඉන්ස්ටොල් කර ගන්න ඔන්න ඉට පස්සෙ මෙන්න මෙ වගෙ තමයි ඔයලට මෙ සොෆ්ට්වැයර් 1ක දිස් වැන්නෙ..



හරි මෙක පවිචිචි කරන විදිහ ගැන කියලා දෙන්නම්... 
ගොඩක් සරලයි මෙන්න මෙහෙමයි ඔයලා මෙ සොෆ්ට්වැයර් 1ක රන් කරන්න එ කිව්වෙ ඩබල් කිලික් කරලා....
ඉට පස්සෙ ඔයාලට ඔන ගෙම් 1කට යන්න මෙකෙ තියනවා Settings කැමති නම් හදා ගන්න පුලුවන්....
මෙකෙන් Auto ම ඔයගෙ ගෙම් 1ක රෙකොඩ් කරනව මුල ඉදලම ඉතින් ගොඩක් වටින සොෆ්ට්වැයර් 1කක් වෙයි..
එ වගෙම මේ Software එකෙන් Game විතරක් නෙවේ Deskstop එකත් Record කරන්න පුලුවන්...ඒ වගෙම Screen Shots ගන්නත් පුලුවන්..
තව ඉතින් වෙන මොනව කියන්නද ඔයාලත් දාලම බලන්නකො කොහොමද කියල....


එහෙනම් ඔන්න මම ගියා කස්ටියටම ජය වේවා...

 comment එකක්,Follow පාරකුත් දාල පොඩි සහයෝගයක් දීල යන්න 

ඈ.....



වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc