Sunday, October 21, 2012

ෆිල්ම්ස් වල SUBTITLES පටස් ගාල ඩවුන්ලොඩ් කරන්න...


මෙන්න මමත් ගොඩාක් කල් හොය හොය හිටපු software එකක් තමයි මෙක..

ඔයාලට ඉතින් ෆිල්ම්ස් බලන්න ගියම subtitles ඕන වෙනවනෙ සමහර එවගෙ ච්යින,ජපන් වගෙ ෆිල්ම්ස් වල මෙන්න එකට විසදුම... මටත් මෙක හම්බුනෙ නෙට් එකෙ එක එක එව හොයනකොට ....
ඔයාලට subtitles ඕන ෆිල්ම් එක මේ software එකට තෝරල දෙන්න විටරයි ඕනෙ.වෙබ් සයිට්ස් ගානෙ ගිහින් හොය හොයා ලත වෙන්න ඕනෙ නෑ.
මෙන්න බඩු කෑල්ල ඔයාලත් බා ගන්නකෝ....හැබැයි රජො සින්හල නම් නෑ....
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න...
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 



  • මෙන්න මෙහෙමයි ඕක බාවිතා කරන්නෙ.




  1. ඕක බා ගත්තහම තියෙන zip file 1 ලිහා ගන්න එතකොට එයි subtitles  කියල ෆොල්ඩර් එකක් එක ඕපෙන් කරන්න.
  2. ඒකෙ ඈති EasySubtitles.exe කියල එකක්.ඒක ඕපන් කරන්න.එතකොට software එක ඕපන් වෙයි.
  3. ඒකෙ choose file කියන එක click කරන්න.එතනින් ඔයාගෙ subtitles අවශය ෆිල්ම් එක තොරා දෙන්න.
  4. දෑන් search subtitle කියන එක click කරන්න.
  5. එතකොට එයි .srt තියෙන ලිස්ට් එකක්.සාමන්යෙන් 1st එකට එන්නෙ ඔයාගෙ ෆයිල් එකට සෙට් වෙනම subtitle එක.නෑත්නම් එතනින් ඔයාගෙ ෆයිල් එකෙ ෆොමෑට් එකට හරි යන subtitle එකක් double click කරන්න.
  6. එතකොට එයි subtitle downloaded කියල.එච්චරයි.වෙන මොනවත් කරන්න ඔනෙ නෑ.ගිහින් ෆිල්ම් එක ආතල් එකෙ බලන්න.

ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc