Sunday, September 9, 2012

ඔන්න අලුත්ම IDM එක.....



Internet Download Manager 6..7.8 මෙ මෘදුකාංගය මගින් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට හැකියාවක් ලැබෙයි. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය මඟින් වෙබ් අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩි‍යෝ පහසුවෙන් Download කිරීම සිදු කල හැකිය. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය භාවිතා කිරීමේදී මුහුණපාන්නට වෙන ප්‍රධානම ගැටළුවක් වන්නෙ‍ එම මෘදුකාංග වල ෆුල් වර්ෂන් එක නොමිලේ ලබා ගැනීමට නොහැකි වීමයි. මේ හේතුවෙන් Crack සහ Patch භාවිතා කිරීමට සිදු වෙයි. Internet Download Manager යනු දැනට ඇති හොදම ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයයි. මෙය install කර crack කිරීමෙන් පසුව කිසිදු බාධාවකින් තොරව භාවිත කල හැක. පහත ඇති ලින්ක් එකෙන් IDM  සංස්කරණය crack එක සමග Download කරගන්න පුළුවන්. මෙය crack කිරීමෙන් Active කර ගත හැකිය.

මෙතනින් ගන්නකො 
බා ගන්න මෙතන කොටන්න
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

ඔනෙනම් මෙන්න කී ටිකකුත් තියනව try කරල බලන්න....

 RLDGN-OV9WU-5W589-6VZH1
HUDWE-UO689-6D27B-YM28M
UK3DV-E0MNW-MLQYX-GENA1
398ND-QNAGY-CMMZU-ZPI39
GZLJY-X50S3-0S20D-NFRF9
W3J5U-8U66N-D0B9M-54SLM
EC0Q6-QN7UH-5S3JB-YZMEK
UVQW0-X54FE-QW35Q-SNZF5
FJJTJ-J0FLF-QCVBK-A287M

එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් 

හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc