Sunday, September 9, 2012

මම දැන් දෙන්න යන්නේ ඔයාලට computer එකේ Drivers නැති උනාම ඕනි Drivers හොයා ගන්න විදියක්....




වැඩි කතා ඕනි නෑ නිකන් මොකටද කාලේ ගෙවන්නේ
ඔන්න එහෙනම් ඩව්න්ලෝඩ් කර ගන්න 

මෙන්න මේකෙන් ගන්න 
මෙතන කොටන්න

key එකක් ඉල්ලාවී එතකොට මෙක copy = past කරන්න......  
6G2B-ZX86-G46C-489U-SMXM

ඕක දෙන්න ඊට පස්සේ ඕක Install කරගෙන Scan එකක් දෙන්න
ඊට පස්සේ ඔයාගේ නැති ඔක්කොම Drivers පෙන්නාවි
ඊට පස්සේ ඒ ටික අරගෙන Next දෙන්න
ඊට පස්සේ ඔක්කොම Drivers Download කරාවි
ඊට පස්සේ ඒ ඔක්කොම Install කරගන්න

එහෙනම් වැදගත් උනා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා හොඳේ........

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc