Sunday, September 9, 2012

දැනට තියෙන හොඳම ප්ලේයර් 2 මෙන්න...



ප්ලේයර් එකක්වත් වැඩක් නෑ මට දැන් එපා වෙලා තියෙන්නේ සවුන්ඩ් නෑ QUALITY නෑ 

ඕක නේද ඔයාලට තියෙන ප්‍රශ්න ඉතින් ඔන්න දැන් ඉඳං ප්‍රශ්න නෑ ඔයාලට අද දෙන්න යන්නේ දැනට තියෙන හොඳම ප්ලේයර් 2 
මේකේ තියෙන චාන්ස් තමයි VLC PLAYER එකේ සවුන්ඩ් ගැන අහන්න දෙයක් නෑ මාරයි ඒ වගේම වීඩියෝ QUALITY දැනට හොඳම ප්ලේයෙර් එක කියන්න පුළුවන් මේක 

ඉතින් VLC PLAYER ඕනිද ?????
එහෙනම් ආ මෙන්න මෙතනින් ගන්නකො .....

http://www.mediafire.com/?2yyytlemykb

අරගෙන ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගෙන ඕනි තරම් ෆිල්ම්ස් සින්දු බලන්න අහන්න 

මේකේ නම තමයි KM PLAYER......
මේ තියෙන්නේ අනිත් ප්ලේයර් එක.මේ ප්ලේයර් එකෙන් ඔයාට ඕනි ෆෝමැට් එකක වීඩියෝ බලන්න පුළුවන් avi,xvid,dvdrip,......etc ඕනි එකක් බලන්න පුළුවන් වීඩියෝ උනත් ගොඩක් QUALITY .....

මෙතනින් ඒක ඩව්න්ලෝඩ් කර ගන්න ...
http://kmplayer.en.softonic.com/


එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc