Tuesday, October 9, 2012

Key board එකෙන් තොරණක් හදමු..



ම්ම්ම්ම්ම්ම්ම් කොහොමද ඉතින්...... ඔන්න මම අද මරු වැඩ කෑල්ලක් ගෙනාව.. මෙක මට හම්බුනේ නෙට් එක පැත්තෙ රවුමක් දානකොටයි....
හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නැ ... ඔන්න එහෙනම් ඔයාලත් කරල බලන්නකෝ...

1. Notepad open කරගෙන මේ තියන text ටික copy කරගෙන ගිහින් paste කරන්න.


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop


මෙන්න මේ විදියට





2. දැන් මේ හදපු file එක කැමති නමකින් save කරගන්න. 

හැබැයි එතැනදී ඔයා නම අගට .vbs කියලා දෙන්න ඕනේ.. 
ex: podisamantha.vbs (මෙන්න මෙ වගේ)


3. දැන් ඔයා ඒ save කරපු තැනට ගිහින් බලන්න මේ විදියේ icon 1ක් ඇවිල්ලා ඇති. ඒක double click කරලා බලන්නකෝ කොහොමද වැඩෙ කියල..





4. මේක නවත්තන්න ඔයාට Task Manager යන්න වෙනවා. 
(Ctrl+Alt+Del)
මෙතන process වල තියන wscript.exe ඒක select කරලා End Process දෙන්න..
එතකොට වැඩෙ හරි.......


ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්







වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc