Tuesday, November 6, 2012

Facebook Group ඔක්කොටම එකවර Post දාමුද...


ඔන්න දැන් තමන්ගේ ලිපි Facebook Group වල දාන්න කට්ට කපු  කාලේ ඉවරයි..... මොකද දන්නවද මම අද දෙන්න යන්නෙ කොහොමද එකවර තමන්ගේ ලිපිය හැමොටම බලන්න  සියලුම Facebook Group දාන්නෙ කියල කියල දෙන්න...මේක මට කිවුවෙ මගෙ යාලුවෙක් වැඩෙ නම් හරයටම හරි මාත් කරල බැලුව වැඩෙ ඇත්ත....... මම හිතනව ඔයාලත් මෙක ගොඩක් වැදගත් වෙයි කියල.....
මේක ඇත්තම කියනව නම් facebook application එකක්.....
මෙක කරන්න ගොඩක් ලෙසියි...ඔයාලත් කරල බලන්නකො......

මම දෙන්නම් ලින්ක් එක ඔයාලත් කරල බලන්නකො.... මෙතනින් යන්නකො...
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න..

ඊට පස්සෙ මෙහෙම විඩො එකක් එයි..

                      
                                         මෙකෙන් කියන එක කිලික් කරන්න...



  1. ඊටපසෙ එන විඩො එකෙන් Go to App දෙන්න....
  2. ඊටපසෙ Allow කරන්න......
           එතකොට මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි....


මෙකේ....



01. Your Message :    මේතනට තමගේ පණිවිඩේ පමණක් යොදන්න.(යුනිකොඩ් යෙදිමේන් වලකින්න.)
02. Post Link (URL) : මේතනට තමන් දෙන්න යන ලිපියේ ලින්ක් එක දෙන්න.
03. Post Image Link (URL) : මේතනට ගැලපෙන එකක ඉමේජ් ලින්ක් එක දෙන්න.

ඊට පස්සෙ...
Groups: Select All
 කියලා තියන තැනට ටික් එක දාන්න... මෙහෙමයි select all කියන එකට ටික් එක දාන්නම ඔනෙ නැ ඔයාලට ඔන කරන Group වලට විතරක් ටික් දැන්මාම ඇති.....
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ....


ඊට පස්සෙ...ඔය පෙජ් එකේ


 පහලින් තියන කියන එක කිලික් කරන්න එතකොට ඔයාලගෙ පොස්ට් එක ඔයාල තොරපු group ඔක්කොටම පොස්ට් වෙයි..................

ඔයට තියන Group ප්‍රමාණය අනුව ටිකක් වේලා යනවා හොදද එක නිසා ටිකක් ඉවසල ඉන්න ඈ...







වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc