Friday, April 5, 2013

Windows 8 Activator (NEW)_ගේමක් නැතුව වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරමු



ඉතින් ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද නියම බාන්ඩයක් ගෙනාව..
ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගන එපාවෙලා අයින් කරලත් ඇති ඒ වුනාට හොඩක් අය කියන විදියටනම් 8 හොදයි ලු එක එක අය එක එක ඒවටනෙ කැමති නේද :P ...

ඒත් තාමත් ඔක ඇක්ටිවේ කරගන්න බැරුව ගොඩාක් කට්ටිය ඉන්නවනෙ ඔන්න ඒ අයට තමයි මම මේක අරගන ආවෙ...

ඉන්ටර්නෙට් එකේ නම් ඕන තරම් ඇක්ටිවේටර් තියෙනවා.
මම මේක චෙක් කරේ Windows 8 Enterprise කියන සංස්කරණයට. ගින්දර වගේ  වැඩ....
ඉදිරියෙදි මොනවා වෙයිද කියලා නම් දැම්ම කියන්න අමාරුයි.
මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න. ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරොත් සමහරවිට නැවත හොර කොපියක් කියලා අල්ලයි.
මොකද මම තාම මේක ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරලා චෙක් කරේ නෑ....


වැදගත්: 
ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරන්න යද්දි මේක උඩ රයිට් ක්ලික් කරලා Ran As Administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පහත රූපයේ ආකාරයට 01 බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුවට 02 කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Activate Success කියලා වැටුනොත් ගින්දර වගේ ඇක්ටිවේට් වෙලා. ඊට පස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි. ඔන් උනාම සම්පූර්නයෙන්ම Windows 8 ඇක්ටිවේට් වෙලා ඇති. ..... 









ඔන්න එහෙනම් මම යනව... ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමුකෝ....
මතක් කරල like එකක් දාල යන්න....ඈ....... ආ ඇයි Follw එකකුත් දාලම යන්න...


වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc