Friday, April 5, 2013

TuneUP Utilities 2013_මගින් පරිගණකයේ කුණු ඉවත් කරමු...






ආ කස්ටියට කොහොමද අවුරුදු එහෙම සරු ඇති නේද.....
ඔන්න මෙ ලගම එන අවුරුද්දෙ ඔයාලගෙ ගෙවල් දොරවල් වගෙම ඔයාලගෙ ආදරණීය පරිගනකයත් සුද්දකරගන්න ෆට්ට සොෆ්ට්වයා එකක් මම ගෙනාව.... 
 
මොකක්ද දන්නවද... ඒ තමා TuneUP Utilities 2013 මුදෘකංගය
පරිගණකයකින් ඔයාලා හුගක් වැඩ කටයුතුවල යෙදෙනවා.අපි වගේම ඔයාලත් එහෙම නේ.නමුත් ඔබට නොදැනීම ඔබගේ පරිගණකයේ වේගය එන්න එන්නම අඩු වෙනවා.ඔබට එය තේරෙන්න පටන් ගන්නේ හුගාක් කාලයක් හෝ ටික කාලයක් යද්දී.නමුත් කොච්චර පහු වෙලා ඔබ එය තේරුම් ගත්තත් ඔබට නැවත පරිගණකය ඔබ මිලදී ගන්නා විට පවතී වේගය ලබා ගැනීමට හැකියාව තිබේ.
ඉතිං ඔහොම පරිගණකය මන්දගාමී වෙන්නේ ටික කාලයක් යන කොට Temp,Junk යන ෆයිල් වර්ග පරිගණකයේ එකතුවී තිබෙන ප්‍රමාණය වැඩි වුනාමය.

ඉතිං මෙවැනි දේවල් ඉවත් කරගන්න වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන හුගාක් දෙනෙක්ට මේවා ඉවත් කරගන්න දීලා තියෙන මුදෘකාංගවලින් බොහොමයක් මෙවැනි ෆයිල් වර්ග සම්පුර්ණයෙන් ඉවත් කෙරෙන්නේ ඉතාමත් අඩුවෙන් ය.එවැනි නැති උන වේගය නැවත ලබා දෙමින් අනවශ්‍ය ෆයිල් සම්පුර්ණයෙන්ම ඉවත් කරමින් ඔබගේ පරිගණකයේ කාර්යක්ෂමතාවය ඉහළින්ම පවත්වා ගැනීමට සමත් මුදෘකංගයක් තමා TuneUP Utilities 2013 මුදෘකංගය.
මෙම මුදෘකාංගය හරහා ඔබට මෙහි පරණ සංස්කරණ වෙත ලබා නොදුන් පහසුකම් ලබා ගැනීමට හැකියාවක් තිබේ.එනම්......

01.TuneUP disk cleaner 2013
02.TuneUP Browser cleaner 2013
03.TuneUP live optimization 2.0 2013
04.TuneUP short cut cleaner.
05.TuneUP registry cleaner.
06.TuneUP program deactivator
07.tuneUP economy mode.
09.Turbo mode.
10.disable startup program



ඔන්න එහෙනම් ඔයාලත් දාලම බලන්ඩකෝ... මම නම් දැනටමත් මෙක තමා use කරන්නෙ... ඔන්න එහෙනම් මම යනවෝ.... මතක් කරල like,follw පාරක් එහෙම දාලම යන්ඩ ඈ...


වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc