Tuesday, September 11, 2012

Windows 7 Genuine කරගමු...



කතා නැතුව වැඩේට බහිමුකො...
මම මුලින්ම මෙහෙම කියවුව කියල බයවේන්න එප.අපි දැන් කරන්න යන වැඩේන් අපි ලෝකෙ ඉන්න ලොකුම හොරු වෙනව.
ඔය එකට කැමති නැත්නම් සල්ලි දිල ගන්න.
මම දාලතියන පොටො ඒකේ තියේන්නෙත් මම කරගත්තට පස්සේ තියන විදිහ.
කාටවත් අහුවේන්නෙ නැති වේන්න මේහෙමයි කරන්නේ.
බය වෙන්නෙ නැතුව මේහෙම කරන්නකො...

වින්ඩෝස් 7න් ඉන්ස්ටල් කරගන්න/නැත්නම් දැනට තියෙන හොර කොපියටදාගන්න ලැස්ති වෙන්න.
දැන් මේක ලිහාගෙන ඉන්ස්ටල් කරගන්න......

බා ගන්න මෙතන කොටන්න.....
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න

දැන් ඉතින් කොමා රිස්ටාට් වෙයි......ඊට පස්සෙ කොමා ඔන් වුනාම චෙක් කරල බලන්න මෙන්න මේ සලකුන
තියනවද කියල... නැතිවෙන්නනම් බැ...



දන්නවනෙ බලන හැටි දන්නෙ නැත්තම් comment එකක් දාන්න මම කියල දෙන්නම්...

ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....follow පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

2 comments:

pasindu said...

machan may file 1 nane wada na

SkyLine Mobile & PC said...

ස්තුතියි යාලුව මම එක හැදුව දැන් හරි....

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc