Wednesday, December 19, 2012

වැඩි පුර Facebook යන අයට සුපිරි Web Browser එකක්..Rockmelt





ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මට නියම වෙබ් බ්‍රවුසර් එකක් හම්බුනා ඔයාලට ඉතින් facebook කියපුවම ඊට වඩා දෙයක් නැහැනෙ...ම්ම්ම්ම්ම්ම්ම් තරහ ගියාද ඔයාලට නෑ නේද මම එහෙම කිවුවෙ මොකද දන්නවද මම අද දෙන්න යන්නෙ ඔයාලට facebook යනකොට ගොඩාක් වැඩ ගන්න පුලුවන් බ්‍රවුසරයක්... ආයෙ කියන්න දෙයක් නැ මෙකනම් ඔයාලට ගොඩාක් වැදගත් වෙනව කියල මම දන්නව ...... හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ අපි වැඩෙට බහිමුකො එහෙනම්............

මෙහි ඇති වාසි..

1. Google chrome වල පෙනුමට 95% සමාන වීම.

2. Facebook chat තීරුවක් ඇති නිසා අප Facebook සමග නැති විටෙක වුවද online සිට chat කළහැකි වීම. (Facebook messenger වැනි ගැජට් අවශ්‍ය නොවීම)

3. Facebook වල Friend requests, messages, Notifications අප Facebook සමග නැති විටෙක වුවද ලැබීම.

4. පහසුවෙන් Facebook messages යැවීමේ හැකියාව.

5. පහසුවෙන් Friends profile ඇතුළු ගොඩක් දේවල් බැලීමේ හැකියාව.

6. Google chrome වල වැඩකරනා සියලුම extensions, Settings ඇතුළු 100% ක් දේ මෙහිදී වැඩ කිරීම.


මේකේ නම තමයි Rockmelt

මෙතනින් බා ගන්නකෝ...
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල ඩෙන්න ඈ

Install කලාට පස්සේ open කරන්න.


එතකොට ඔයාගේ Facebook username එකයි password එකයි අහවි. ඒ දෙක දීලා sign in වෙන්නකෝ.


දැක්ක නේද වෙනස..


දැන් ඔයාට වම් පැත්තේ උඩ Friend requests, messages, Notifications පෙන්නාවි.






දකුණු පැත්තෙන් Facebook chat list එක පෙන්නාවි. ඒක ඔයාට කැමති පැත්තකට දාගන්න පුළුවන්.







ඉක්මනට facebook යාලුවෝ හොයන්න පුළුවන් Address bar එකේ අපට අවශ්‍ය කෙනාගේ නම type කළාම.







වෙනදා වගේ Facebook හරහා මේ වැඩේ කරන්න ඕනේ නෑ.


ඒ විදියට යාළුවගේ නම Address Bar 1 type කළාම ඒ යාලුවෙක්ගෙ නම උඩට mouse එක ගෙනියන්නකෝ..




දැක්ක නේද, මෙතනින් ඔයාට පුළුවන් ඒ යාලුවගේ Profile එක බලන්න, Wall එකට කැමති දෙයක් දාන්න වගේම ගොඩක් ඉක්මනට message යවන්නත් පුළුවන්. (මේ වැඩේ normal විදියට කරන්න ගියොත් ඔයාට තේරුමක් නැතුවම page 2,3 කට යන්න වෙනවා)






ඔයා දැනට use කරන ඕනෑම extension එකක් ඔයාට මේකේ run කරන්නත් පුළුවන්.........

ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් මෙක දාලම බලන්නකො....

ඔන්න එහෙනම් මම ගියා.... ලයික් පාරක් , ෆ්ලෝ පාරක් එහෙම දාල සහයෝගයක් දීල යන්න අමතක කරන්න එපා ඈ............


වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc