Wednesday, December 19, 2012

USB PORTS වලට PASSWORD එකක් දාගන ඩේටා උස්සන හොරුන්ගෙන් ආරක්ශා වෙමු...





ඔන්න මම අද කියල දෙන යන්නෙ තමන්ගේ පරිගණකයේ USB Ports සදහා password එකක් දමා ගන්න ආකාරය පිලිබදවයි. ඉතින් එය බොහෝ දෙනෙකුට වැදගත් වේවි. ඔබේ පරිගණකයේ ඇති රහස්‍ය සහ ඉතා පවුද්ගලික, වැදගත් කිසිදු දෙයක් ඔබගේ පරිගණකයෙන් USB එක හරහා කිසිම අයෙකුට ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.....

ඒ “MyUSBOnly” කියන තවත් එක්  software එකක්. ඉතින් අපි එම මෘදුකාංගයේ ඇති ගුණාංගයන් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලමු.


Features of MyUSBOnly: 

Prevent data loss while you are away from home or computer.
Stop information leakage such as documents, photos and videos.
Prevent un-trusted USB storage devices from various users.
Secretly log all USB connect and disconnect activity.
Get an email notification message when an unauthorized USB storage device is connected to your PC.


බාවිතා කරන ආකාරය_

මුලින්ම ඔබට කරන්න තියෙන්නේ MyUSBOnly  මෘදුකාංගය ඔබේ පරිගණකයට download කරගන්න...

MyUSBOnly මෘදුකාංගය ඔබේ පරිගණකයට download කරගැනීම සදහා පහත ලින්ක් එක මත ක්ලික් කරන්න...

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න ඈ


ඉන් පසු ඔබ සාමාන්‍ය software එකක් install කරනා අයුරින් පරිගණකයට ස්ථාපිත කරගන්න. 

එම ක්‍රියාවලිය අවසානයේ ඔබේ පරිගණකයේ system tray එකේ USB icon එකක් දැකගත හැකියි. එය මත ක්ලික් කර “General Setup” යන්න තෝරන්න....

අනතුරුව “Require Password” ලෙස සදහන් කර ඇති කොටුවට “0000″ (බිංදු හතරක්) ලබාදී “Allow” යන්න මත ක්ලික් කරන්න. (0000 මෙම මෘදුකාංගයේ default password එක වන අතර පසුව එය ඔබට අවශ්‍ය අයුරින් වෙනස් කරගත හැක.)



අනතුරුව පහල රුපසටහනේ අයුරින් නව window එකක් open වෙන අතර එහිදී ඔ‍බට අවශ්‍ය අයුරින් settings සකසාගත හැක.



 ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් ඔන්න වැඩෙ හරිනෙ... කරල බලන්නකො කොහොමද වැඩෙ කියල...


වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc