Sunday, April 7, 2013

Facebook Like Box එකක් ඔයාලගෙ බ්ලොග් එකට දා ගමුද..






තින් කොහොමද කස්ටියට අවුරුදු එහෙම සරුද....
ඔන්න මම අද කියලා දෙන්න යන්නේ මේ වගේ Fb Like Box එකක් කොහොමද ඔයාලගේ Blog එකට දාගන්නේ කියලා.



මුලින්ම මේ link එකට යන්න.(ආ ඊට කලින් කියන්න ඔන මෙක කරන්න නම් ඔයාලට facebook page එකක් තියෙන්න ඔන...)   Get Like Box Code... හරි දැන් ඕකේ ඔය Facebook Page URL කියන එකට ඔයගේ fb page එකේ නම දෙන්න. (http://www.facebook.com/****** ) තව ඔයාලට අවශ්‍ය විදිහට ඕකේ වෙනස්කම් කරගන්න. ඔයාලට ඕන විදිහට පෙනුම හදාගත්තට පස්සේ Get Code කියන එක click කරන්න. දැන ලැබෙන Popup Box එකේ IFRAME කියන එක Click කරන්න. දැන් ඔය Code එක copy කරගන්න......

හරි දැන් Blogger Dashboard > Layout යන්න.

දැන් Sidebar කොටසේ Add a Gadget click කරන්න.

දැන් ලැබෙන Window එකේ HTML/JavaScript යන්න Click කරන්න.

දැන් ලැබෙන Window එකේ ඔයාලා Copy කරගත් Code එක Paste කරගෙන Save කරන්න.

දැන් වැඩේ හරි දැන් ඔයාලගෙ බ්ලොග් එකට ගිහින් බලන්නකො වැඩෙ කොහොමද කියල....

ඔන්න එහෙනම් මතක් කරල Like,Follw පාරක් එහෙම දාලම යන්න ඈ.... 

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc