Sunday, April 7, 2013

Twitter Bird කෙනෙක් ලෙසියෙන්ම බ්ලොග් එකට එකතු කරගන්න...




ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මම අද වෙනස්ම දෙයක් දෙන්න යන්නෙ...
මම අද ඉදල ඔයාලට blog වැඩ කැල්ලි ටිකක් දෙන්න හිතුව.... ඔන්න එහෙනම් මගේ පලවෙනි බ්ලොග් වැඩකැලි පෝස්ට් එක.....

මුලින්ම මම ලස්සන Twitter කුරුල්ලෙක් ඔයාලගෙ බ්ලොග් එකට දාන හැටි කියල දෙන්න යන්නෙ...
මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න ඇතිනෙ.(දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).
මෙයා Blog එකෙ එහෙ මෙහෙ පියාබනවා. Blog එකෙ තැන තැන වහලා ඉන්නවා. මෙ වගෙ කුරුල්ලෙක් දා ගත්තම Blog එකට අමුතුම ලස්සනක් වගේම අමුතුම ගතියක් එනවා.
ඒ වගේම
follow me කරගන්න පුලුවන්......


එහෙනම් බලමු වැඩෙ කරන්නෙ කොහොමද කියල..

මුලින්ම මෙක Copy කරගන්න...

 <!-- Twitter Bird Widget for Blogger by Help World --> <script type="text/javascript" src="https://helpworld.googlecode.com/svn/trunk/tripleflap.js"> </script> <script type="text/javascript"> var twitterAccount = "samantha indika"; var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> "; tripleflapInit(); </script> <span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by Help World' href="http://www.helpworld.cc.cc" target='_blank'>www.helpworld.cc.cc</a></span> <!-- Twitter Bird Widget for Blogger by Help World -->                
 

ඊට පස්සෙ ඔයාලගෙ බ්ලොග් එකට ගිහින්  Design එකෙ Edit HTML කියන එකට ගහින් Ctrl + F තද කරන්න.
එතකොට  Search Bar එකක් මතු වෙනවා. එකෙ </body> කියලා ගහලා Enter කරන්න.එතකොට පහලින් තියන Pictures වගෙ වින්ඩො එකක් ලැබෙයි...අලුත් කස්ටියගෙ මෙ වින්ඩො එක ටිකක් විතර වෙනස් වෙයි එහෙම වුනා කියල වෙනසක් නෑ....





එකෙ </body> කියන තැනට උඩින් අර Copy කර ගත්ත එක Paste කරන්න. එකෙ කහ පාටින් තියන samantha indika කියන එක වෙනුවට ඔයාලට Twitter Account එකක් තියනවා නම් එ නම දාන්ඩ. ඔයාලට Twitter Account එකක් නැත්නම් ඔය නමම තිබ්බ කියල අවුලක් වෙන්නෙ නැහැ...
ඊට පස්සෙ දැන් "Save Template" කියලා දීලා ඔයාලගෙ Blog එක පැත්තෙ ගිහින් බලනකොට පොඩි නිල් පාට කුරුල්ලෙක් Blog එක පුරා රවුම් ගහනවා දකී.......

ඔන්න එහෙනම් වැඩෙ ඉවරයි මෙක ඔයාලත් දාලා... වැඩෙ කොහොමද කියල කියන්නකෝ...



ඔන්න එහෙනම් මම යනවෝ..... මතක් කරල Like,Follw පාරක් එහෙම දාල යන්න  ඈ....




වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc