Sunday, November 4, 2012

DAEMON TOOL Lite_ඩ්මන් ටුල්.. මෙන්න අලුත් CD/DVD රොම් එකක් හදන් හැටි


හායි ඉතින් කොහොමද යාලුවනේ.....
මම අද ගෙනාවා  තවත් ඔයාලාට ගොඩාක් වැදගත් වන සොෆ්ට්වේයා එකක්.ඒ තමයි DAEMON TOOL ඔයාලා මේක ගැන අහලා ඇති  සමහර අය මේක ගැන දන්නෙ නැතුවත් ඇති.මේකෙන් මුලිකවම කෙරෙන්නෙ තාවකාලික CD/DVD රොම් එකක් හදන එක.. තව විදියකට කිවුවොත් අපිට ලැබේන සමහර සොෆ්ට්වේයා/ගෙම්ස් වගේ දෙවල් ඉමේජ් ෆයිල් එකක් විදියට ලැබේනවනෙ එ කියන්න එ ෆයිල් එක අපිට ඔපන් කරන්න බැ ඔපන් කලොත් ඔපන් වෙන්නෙ නිරො වලින් අන්න ඒ අවස්තාවේදි අපිට සිදුවේනවා  ඒ ලැබේන ඉමේජ් ෆයිල් එක තුල ඇති සොෆ්ට්වේයා එක හො ගෙම් එක  විවෘත කිරිමට  යම් කිසි විශේශ සොෆ්ට්වේයා එකක් භාවිතා කරන්න. ඒ සදහා විශේශ සොෆ්ට්වේයා  ගනණාවක්  තියනව Alcohol/DAEMON TOOL  වැනි සොෆ්ට්වේයා.....
ඒ අතරින් DAEMON Tool කියන සොෆ්ට්වේයා එක තමා මම  ඔයාලාට දෙන්නේ...

මේ ඉමේජ් ෆයිල් අපිට බොහො දුරට හමුවන්නේ ගෙම්  ඉන්ස්ටොල් කරනකොට තමා.ඒ වගේ වේලාවකදි ඔයාලාට මේ සොෆ්ට්වේයා එක ගොඩාක් වැදගත් වේවි..... 

හ්ම් හ්ම් එහෙනම් මෙන්න මෙතනින් මෙක බා ගන්නකො.......   
        මෙතන කොටන්න daemon tool
         පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න...                                              






මුලින්ම මෙක බාගෙන ඉන්ස්ටොල් කරගන්න.....
සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිමුරිමේන් අනතුරුව  ඔයාලාගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයේ තවත් අලුත් රොම් සලකුණක් පේන්වනවා.
ඊටපස්සෙ මෙ  සොෆ්ට්වේයා එක ඔපන් කර ගත්තාම ඉහත රුපයේ පරිදි පොඩි වින්ඩො එකක් එයි.


  • ඉන් පසු එහි දක්වා ඇති 01 බටන් එක ක්ලික් කරල විවෘත කිරිමට අවශ්‍ය ඉමේජ් ෆයිල් එක ඇති ස්ථානය තොරා ඔපන් කිලික් කරන්න...


  • ඉන් පසු 02 ආකරය ඔයාලගෙ ඉමෙජ් ෆයිල් එක පෙන්නාවි පසුව 02 දක්වා ඇති එතානය සිලෙක්ට් කර අන්ක 03 දක්වා ඇති බටන් එක ක්ලික් කරන්න...එවිට එය DAEMON Tool හරහා විවෘත වේවි.

ඉන් පසුව ඔබට අවශ්‍ය පරිදි  ගෙම් ෆයිල් එක හො සොෆ්ට්වෙයා ෆයිල් එක ඉන්ස්ටොල් කරගන්න පුලුවන්
කුමක් නිසා හෝ එම ගේම් එක හෝ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිරිමෙන් පසුව යම් කිසි ක්‍රැක් ෆයිල් එකක් හො සිරියල් නම්බර් එකක් අවශ්‍ය වුවොත්  ඔබ කලයුත්තේ ඔබගේ  ආදරනිය කොමාගෙ මයි කම්පියුටර්  විවෘත කර ඔබගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයෙ අලුතින් ලැබි ඇති සිඩි රොම් එක විවෘත කර ගැනිමයි.එහිදි ඔබට අවශ්‍ය ක්‍රැක් ෆයිල් හො සිරියල් කී ෆයිල්  ලබාගන්න පුලුවන්....

ඔන්න එහෙනම් වැඩෙ හරි ඈ......


ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc