Monday, January 20, 2014

Pencil_ ඔනැම තැනක සිංහල ලියන්න ලේසියෙන්ම....

ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද ඔයලට නියම බාන්ඩයක් අරගන ආව..
සාමාන්‍යයෙන් ඔයාලා සිංහල type කරන්න පාවිච්චි කරන්නේ මොනවගේ ක්‍රමයක්ද කියල හිතල බලන්නකො මම නම් එකට නියම බාන්ඩයක් පාවිච්චි කරනව එ මොකක්ද දන්නවද... 
(පහලින් බා ගනකෝ)
මෙන්න මෙක..  serandibsoft.com එන වින්ඩො එකෙන් ස්කිප් ඇඩ් කිලික් කරන්න) 
(pencil) කියන Unicode  Converter එක මේ මෘදුකාංගයේ නිර්මාණ කරු තමයි රුහුණු විශ්ව විද්‍යලයේ තුසිත මනතුංග.
මේ Software එක පාවිච්චි කිරීමෙන් තියෙන විශේෂ වාසි  අපි බලමු.
  • ප්‍රධාන දේතමයි සිංහල Type කිරීමට කලයුත්තේ සිංග්‍රීසියෙන් Type කිරීම පමණයි .
  • Windows 8 වලටත් වැඩ කරනවා.
  •  මේ Software එක Open කලාට පස්සේ ඕනෑම් තැනක සිංහල Unicode Type කරන්න් ඔයාලට . Singlish වලින් Type කරනකොට පැත්තකින් aඔයාලට වසානයේ ලැබෙන සිංහල වචනය පෙන්වනවා. space එක ගැහුවාම වචනය සිංහලට පෙරලෙනවා. 
pencil

  •  සිංහල ඉඳලා ඉංග්‍රීසි වලට මාරු වෙනවානම් කරන්න් තියෙන්නේ Esc button එක ඔබන එක විතරයි.
  • මේකෙ තියෙන පොඩි ප්‍රශ්ණයක් තමයි English වල ඉඳලා සිංහල වලට මාරු වීමේදී Esc Button එක වැඩ නොකිරීම.
  • මේකෙ තියෙන තව අවාසියක් තමයි සමහර අකුරු Type කිරීම සඳහා UCSC Real time Unicode Converter එකට වඩා වැඩි අකුරු ප්‍රමාණයක්  Type කිරීමට සිදුවීම.
  • එහෙත් සමහරක් අකුරු UCSC Real time Unicode Converter එකට් වඩා පහසුවෙන් Type කරන්නත් මේමගින් පුළුවන්..
  • UCSC Real time Unicode Converter එකට පුරුදු වෙච්ච කෙනෙකුටනම් මුලින් සමහර අකුරු Type කිරීමේ අපහසු තාවක් දැනේවි.
  • මේ තියෙන්නේ Pencil Software එකේ Key map එක .
keymap
  • type කරගෙන යන අතර තුර character map එක බලන්න ඕන වුනොත් කරන්න තියෙන්නේ පහල තියෙන පොඩි box එක උඩ right click කරලා ඒකෙ Key Map කියන එක Click කරන්න. දැන් අළුතෙන් ලැබෙන window එකේ පහල Show Advance KeyMap කියන Button එක Click කලොත් ඔයාලට පුළුවන් Full character Map එක බලාගන්න.  
  • විශේෂම් දේ  Ms Office වලදි පැන්සල පාවිච්චි කරනවානම් පහල Box එකේ තියෙන Unicode කියන එක  Ms Office වලට මාරු කරලා Office එකේ Font එක FMDerana,FMAbhaya,AM_Arjune වගේ font එකකට මාරුකරන්න ඕනෙ.
හරි ඔන්න එහෙනම් ඔයාලත් බා ගනම බලන්නකො වැඩේ කොහොමද කියල ඇ....

වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

No comments:

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc