ඔයාලගේ පෙන් මෙමරි කාඩ් එහෙම ෆෝමැට් වෙන්නේ නැද්ද පෙන්නුවට මුකුත් වෙන්නේ නෑ නේද අඩුම ගානේ ඕපන් කර ගන්නවත් බෑ නේද ....
එහෙනම් මෙන්න එකට විසඳුම
වැඩි කතා ඕනි නෑ ඩව්න්ලෝඩ් කර ගන්නකො එහෙනම් මේක
*****බා ගන්න මෙන්න මෙතන කොටන්න*****
මෙක බා ගන ඉන්ස්ටොල් කරල වැඩ කලෙ නැත්තම් එ අයිකන් එක උඩ රයිට් කිලික් කරල Run As Administrator දෙන්න එතකොට වැඩ කරනවා ඈ........ හැමෝටම මෙහෙම කරන්න වෙන එකක් නෑ...
ඔයා මේක ඉන්ස්ටෝල් කරලා පෙන් ගහල මෙක ඕපන් කර ගන්න.ඊට පස්සසේ මේකෙන් ඔයාගෙ පෙන් එක සිලෙක්ට් කරල ෆෝමැට් කර ගන්න වැඩිය මොකුත් නැ පොඩි දෙයයි කරන්න තියෙන්නෙ...
password එකක් ඉල්ලුවොත් මෙක දෙන්න = podisamantha
ඔන්න එහෙනම් මම හියා.....
comment එකක් දාල යන්න අමතක කරන්න එපා..
4 comments:
mage chip eka pennne naha.me wade sarthaka une naha mage chip ekata.eka weda karaddi format karanna kiyanawa.but format karaddi formated fail kiyanawa.PC ekata connect kalama chip eka penwanne naha.
My Computer right click karala > manage > Disk management gihin try karala balanna
මචන් මෙන්න මේ masage 1 එනවා (devise media is write protect)
Post a Comment