Sunday, April 7, 2013

Twitter Bird කෙනෙක් ලෙසියෙන්ම බ්ලොග් එකට එකතු කරගන්න...




ඉතින් කොහොමද යාලුවනේ.. ඔන්න මම අද වෙනස්ම දෙයක් දෙන්න යන්නෙ...
මම අද ඉදල ඔයාලට blog වැඩ කැල්ලි ටිකක් දෙන්න හිතුව.... ඔන්න එහෙනම් මගේ පලවෙනි බ්ලොග් වැඩකැලි පෝස්ට් එක.....

මුලින්ම මම ලස්සන Twitter කුරුල්ලෙක් ඔයාලගෙ බ්ලොග් එකට දාන හැටි කියල දෙන්න යන්නෙ...
මගෙ Blog එක පුරා මෙයා පියාබනවා ඔයාලා දකින්න ඇතිනෙ.(දැක්කෙ නැත්නම් Blog එකෙ වට පිට බලන්න).
මෙයා Blog එකෙ එහෙ මෙහෙ පියාබනවා. Blog එකෙ තැන තැන වහලා ඉන්නවා. මෙ වගෙ කුරුල්ලෙක් දා ගත්තම Blog එකට අමුතුම ලස්සනක් වගේම අමුතුම ගතියක් එනවා.
ඒ වගේම
follow me කරගන්න පුලුවන්......


එහෙනම් බලමු වැඩෙ කරන්නෙ කොහොමද කියල..

මුලින්ම මෙක Copy කරගන්න...

 <!-- Twitter Bird Widget for Blogger by Help World --> <script type="text/javascript" src="https://helpworld.googlecode.com/svn/trunk/tripleflap.js"> </script> <script type="text/javascript"> var twitterAccount = "samantha indika"; var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> "; tripleflapInit(); </script> <span style="font-size:11px;position:absolute;"><a title='Blogger Widget by Help World' href="http://www.helpworld.cc.cc" target='_blank'>www.helpworld.cc.cc</a></span> <!-- Twitter Bird Widget for Blogger by Help World -->                
 

ඊට පස්සෙ ඔයාලගෙ බ්ලොග් එකට ගිහින්  Design එකෙ Edit HTML කියන එකට ගහින් Ctrl + F තද කරන්න.
එතකොට  Search Bar එකක් මතු වෙනවා. එකෙ </body> කියලා ගහලා Enter කරන්න.එතකොට පහලින් තියන Pictures වගෙ වින්ඩො එකක් ලැබෙයි...අලුත් කස්ටියගෙ මෙ වින්ඩො එක ටිකක් විතර වෙනස් වෙයි එහෙම වුනා කියල වෙනසක් නෑ....





එකෙ </body> කියන තැනට උඩින් අර Copy කර ගත්ත එක Paste කරන්න. එකෙ කහ පාටින් තියන samantha indika කියන එක වෙනුවට ඔයාලට Twitter Account එකක් තියනවා නම් එ නම දාන්ඩ. ඔයාලට Twitter Account එකක් නැත්නම් ඔය නමම තිබ්බ කියල අවුලක් වෙන්නෙ නැහැ...
ඊට පස්සෙ දැන් "Save Template" කියලා දීලා ඔයාලගෙ Blog එක පැත්තෙ ගිහින් බලනකොට පොඩි නිල් පාට කුරුල්ලෙක් Blog එක පුරා රවුම් ගහනවා දකී.......

ඔන්න එහෙනම් වැඩෙ ඉවරයි මෙක ඔයාලත් දාලා... වැඩෙ කොහොමද කියල කියන්නකෝ...



ඔන්න එහෙනම් මම යනවෝ..... මතක් කරල Like,Follw පාරක් එහෙම දාල යන්න  ඈ....




Saturday, April 6, 2013

‍Your Uninstaller + Key_ මෘදෘකාංග මුදුන් මුලත් එක්කම අයින් කරන්න..


අපි පරිගණකයට නොයෙකුත් මෘදෘකාංග ඉන්ස්ටෝල් කරනවා.නමුත් ඒ එකක්වත් හරියට නැවත පරිගනකයෙන් අයින් කරගන්න විදියක් නැහැ.මොකද සමහරක් මෘදෘකාංගපරිගණකයේ සැගවෙන නිසාය.ඉතින් අපි ඉන්ස්ටෝල් කරපු මෘදෘකාංග වලින් බොහොමයක් අඩුවෙන් තමා Control Panel එකේ ඉන්ස්ටෝල් මෘදෘකාංග ගොඩේ පෙන්වන්නේ....
නමුත් මේ මෘදෘකාංග නිසා අපගේ පරිගණකය ක්‍රියාත්මක වීම මන්දගාමී වෙනවා ඒ අතර එහි වැඩකටයුතුත් මන්දගාමිව සුදුවේ.

මොකද අපි කොන්ට්‍රෝල් පැනෙල් එකේ නැති මුදෘකාංග අපිට පරිගණකයෙන් අයින් කරන්න ක්‍රම දෙකයි තියෙන්නේ.එකක් පරිගණකය ෆෝමැට් කරන එක නැත්තම් ඒවගේ සැගවී තිබෙන මුදෘකාංග ඉවත් කිරීමට සදා ඇති මුදෘකාංගයක් යොදා ගෙන එම සැගවී තිබෙන වැඩසටහන් ඉවත් කිරීමය.පළමු ක්‍රමය කිරීමෙන් තමන්ට අවශ්‍ය ෆයිල් එහෙම නැති වෙන බැවින් ඔබලා සියල්ලක්ම තෝරාගන්නේ දෙවෙනි ක්‍රමයයි.

නමුත් දෙවෙනි ක්‍රමයට මුදල් වියදම් වෙන නිසා බොහොමයක් උදවිය වැඩේ අතහැරලා දාලා අනේ කමක් නැහැ ඒවා ඔහොම තිබ්බදෙන් කියාගෙන ඉන්නවා.

දැන් ඉතින් එහෙම හිතන්න ඔනෙ නැහැ මොකද මම අද දෙන්න යන්න මෙ වැඩෙට කියාපු බාන්ඩයක් Key එකත් එක්කම.... එ මොකක්ද දන්නවද.... your uninstaller



එහෙනම් ඔන්න මම යනව,,,,, ඔයාලත් දාලම බලන්නකො කොහොමද කියල බලන්න දෙයක් නෑ සුපිරි බාන්ඩයක් තමා මෙක....

ඔන්න එහෙනම් Like,Follw පාරක් දාල මට සහයෝගයක් දීලම යන්න ඈ..........

Friday, April 5, 2013

TuneUP Utilities 2013_මගින් පරිගණකයේ කුණු ඉවත් කරමු...






ආ කස්ටියට කොහොමද අවුරුදු එහෙම සරු ඇති නේද.....
ඔන්න මෙ ලගම එන අවුරුද්දෙ ඔයාලගෙ ගෙවල් දොරවල් වගෙම ඔයාලගෙ ආදරණීය පරිගනකයත් සුද්දකරගන්න ෆට්ට සොෆ්ට්වයා එකක් මම ගෙනාව.... 
 
මොකක්ද දන්නවද... ඒ තමා TuneUP Utilities 2013 මුදෘකංගය
පරිගණකයකින් ඔයාලා හුගක් වැඩ කටයුතුවල යෙදෙනවා.අපි වගේම ඔයාලත් එහෙම නේ.නමුත් ඔබට නොදැනීම ඔබගේ පරිගණකයේ වේගය එන්න එන්නම අඩු වෙනවා.ඔබට එය තේරෙන්න පටන් ගන්නේ හුගාක් කාලයක් හෝ ටික කාලයක් යද්දී.නමුත් කොච්චර පහු වෙලා ඔබ එය තේරුම් ගත්තත් ඔබට නැවත පරිගණකය ඔබ මිලදී ගන්නා විට පවතී වේගය ලබා ගැනීමට හැකියාව තිබේ.
ඉතිං ඔහොම පරිගණකය මන්දගාමී වෙන්නේ ටික කාලයක් යන කොට Temp,Junk යන ෆයිල් වර්ග පරිගණකයේ එකතුවී තිබෙන ප්‍රමාණය වැඩි වුනාමය.

ඉතිං මෙවැනි දේවල් ඉවත් කරගන්න වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන හුගාක් දෙනෙක්ට මේවා ඉවත් කරගන්න දීලා තියෙන මුදෘකාංගවලින් බොහොමයක් මෙවැනි ෆයිල් වර්ග සම්පුර්ණයෙන් ඉවත් කෙරෙන්නේ ඉතාමත් අඩුවෙන් ය.එවැනි නැති උන වේගය නැවත ලබා දෙමින් අනවශ්‍ය ෆයිල් සම්පුර්ණයෙන්ම ඉවත් කරමින් ඔබගේ පරිගණකයේ කාර්යක්ෂමතාවය ඉහළින්ම පවත්වා ගැනීමට සමත් මුදෘකංගයක් තමා TuneUP Utilities 2013 මුදෘකංගය.
මෙම මුදෘකාංගය හරහා ඔබට මෙහි පරණ සංස්කරණ වෙත ලබා නොදුන් පහසුකම් ලබා ගැනීමට හැකියාවක් තිබේ.එනම්......

01.TuneUP disk cleaner 2013
02.TuneUP Browser cleaner 2013
03.TuneUP live optimization 2.0 2013
04.TuneUP short cut cleaner.
05.TuneUP registry cleaner.
06.TuneUP program deactivator
07.tuneUP economy mode.
09.Turbo mode.
10.disable startup program



ඔන්න එහෙනම් ඔයාලත් දාලම බලන්ඩකෝ... මම නම් දැනටමත් මෙක තමා use කරන්නෙ... ඔන්න එහෙනම් මම යනවෝ.... මතක් කරල like,follw පාරක් එහෙම දාලම යන්ඩ ඈ...


Windows 8 Activator (NEW)_ගේමක් නැතුව වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරමු



ඉතින් ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද නියම බාන්ඩයක් ගෙනාව..
ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගන එපාවෙලා අයින් කරලත් ඇති ඒ වුනාට හොඩක් අය කියන විදියටනම් 8 හොදයි ලු එක එක අය එක එක ඒවටනෙ කැමති නේද :P ...

ඒත් තාමත් ඔක ඇක්ටිවේ කරගන්න බැරුව ගොඩාක් කට්ටිය ඉන්නවනෙ ඔන්න ඒ අයට තමයි මම මේක අරගන ආවෙ...

ඉන්ටර්නෙට් එකේ නම් ඕන තරම් ඇක්ටිවේටර් තියෙනවා.
මම මේක චෙක් කරේ Windows 8 Enterprise කියන සංස්කරණයට. ගින්දර වගේ  වැඩ....
ඉදිරියෙදි මොනවා වෙයිද කියලා නම් දැම්ම කියන්න අමාරුයි.
මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න. ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරොත් සමහරවිට නැවත හොර කොපියක් කියලා අල්ලයි.
මොකද මම තාම මේක ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරලා චෙක් කරේ නෑ....


වැදගත්: 
ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරන්න යද්දි මේක උඩ රයිට් ක්ලික් කරලා Ran As Administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පහත රූපයේ ආකාරයට 01 බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුවට 02 කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Activate Success කියලා වැටුනොත් ගින්දර වගේ ඇක්ටිවේට් වෙලා. ඊට පස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි. ඔන් උනාම සම්පූර්නයෙන්ම Windows 8 ඇක්ටිවේට් වෙලා ඇති. ..... 









ඔන්න එහෙනම් මම යනව... ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමුකෝ....
මතක් කරල like එකක් දාල යන්න....ඈ....... ආ ඇයි Follw එකකුත් දාලම යන්න...


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc