Saturday, October 6, 2012

Gmail එකට එන Facebook Notification මල ඇනයක් නේද


Facebook එකවුන්ට් එකක් සාමාන්‍යයෙන් බොහෝ දෙනා හදන්නේ email account එකක් භාවිතා කරලනෙ..
Email එකවුන්ට් එක පාවිච්චි කරනවා බොරු.. මොකද ඉතින් දන්නවනෙ වෙන දේ...Facebook 
නොටිෆිකේෂන් එනවා එපා වෙනකන් ..

තමන්ගේ වෙන වැඩකට ගන්නත් බැහැ ඒ ඉ මේල් එක .. 
ඕකට ඉතින් .. මොනවා කරත් හරියන්නේ නැහැනේ..දවස ගානේ ඩිලීට් කරන්නත් බැහැ ...
මම නං මේක කලේ Gmail  එකවුන්ට් එකක..අනික්  mail එකවුන්ට් වලත් පුළුවන්ද දන්නෙ නැ.. කරලම බලන්නකො......
ආ කියන්න අමතක වුනනෙ මම මෙක හොයාගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්..... 

  1. මුලින්ම ඔයාගේ gmail එකවුන්ට් එකට ලොග් වෙන්න ..
    ඊට පස්සේ email .setting යන්න 
  2. ඊට පස්සෙ එන වින්ඩො එකෙන් filter කියන tab එක තෝරන්න...
  3. ඕක ක්ලික් කරාම පහත සඳහන් වගේ වින්ඩෝ එකක් එයි..එකෙන් crate a new filterකියන එක තෝරන්න(එන වින්ඩො එකෙ පහලම තියෙන්නෙ ඈ)
  4. ඔකේ from කියන තැනට  
    notification@facebookmail.com  කියලා දාන්න....
  5. ඊට පස්සේ  CREAT FILTER WITH THIS SEARCH  කියන එක ක්ලික් කරන්න 
    
7. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එයි
    ඕකෙන්  Skip the Inbox (Archive it) කියන එකට හරිය දාන්න.
    ඊට පස්සේ ඔය CREAT FILTER කියන එකට එහා පැත්තෙන් එන 
    Also apply filter to _ matching conversations කියන එකට හරිය දාන්න ඊට පස්සේ 

    ඊට පස්සෙ නිල් පාටින් ඊතලයක් ගහල දක්වල තියන එක click කරලා  ලේබල් එකක්   
    තොරන්න .. මම තෝරාගත්තේ  WORK කියන labale එක .. 

     දැන් ඉතින්  creat filter කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ටිකක් වෙලා   
     ඉන්න..
     loading.... කියලා වැටිලා ටික වෙලා තිබිලා filter එක පෙන්නාවි .. දැන් ඉතින් 
     වැඩේ හරි..
     inbox එකේ facebook notification එකක්වත් නැහැ...



ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



Friday, October 5, 2012

Desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න




ආ යාලුවනේ සැහෙන කාලෙකින් නේද.... දන්නෙ නැද්ද ඉතින් Dialog 2gb නෙ තියෙන්නෙ අද 5 නෙ අද ඉතින් නටන්න තියන සන්නි ඔක්කොම නටනව...හ්ම් හ්ම් කතා ඇති මෙන්න මම සුපිරි බඩ්ඩක් ගෙනාව අද..
මෙක හදල තියෙන්නේ ඔයාලගේ desktop එකේ කරන වැඩ රෙකොඩ් කරන්න. හොර අල්ලගන්න කියාපු එක.මෙකෙන් නියම එල කොලිටි එකට එ වැඩේ කරගන්න පුලුවන්. මෙකේ වැඩේ කියන්නේ ට්ව් සහ අනික් එවගෙනුත් විඩියො , පින්තුර ගන්න පුලුවන්. මෙකේ තියෙන සෙටින් වලින් විඩියො එකේ කොලිටි එක වැඩි කරගන්න පුලුවන්.. බාගෙනම අත්හදා බලන්නකො..
serial key එකත් එක්කම තියනව ඔන්න..


මෙතනින් බා ගන්නකෝ....

 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න


ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



WINRAR මරාගන කෑම....+ patch




 winrar ගැන නොදන්න  කෙනෙක් නැහැ මන් දන්න විදියට.... මොකද කස්ටියට crack,patch හන්ගන්න කියාපු බඩු කෑල්ලනෙ.....
අද මම කියලා දෙන්න යන්නෙ  අවුලක් නැතිව මෙක කොහොමද ජිවිත කාලයටම නොමිලේ ගන්නේ කියලා...
වැඩි කතා ඔනෙ නෑ මුලින්ම සෙටප් එක පහලින් බාගෙන ලිහාගන ඉන්ස්ට්‍රොල් කරගන්න ...
 තව පොඩ්ඩෙන්  අමතක වෙනවනෙ password එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ patch කියන එක දෙපාරක් ක්ලික් කරන්න විතරයි...name එකට ඔයාල කැමති එකක් දෙන්න...

ඔන්න එහෙනම් මම ගියා....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්




Saturday, September 29, 2012

අලුත් ෆිල්ම් එන්න කලින් බලනවනම් මෙන්න බඩු...




ද මම කියන්න යන්නෙ අලුත් ‍ෆිල්ම් නොමිලේ ඔන් ලයින් බලන්න පුලුවන් සුපිරි සයිට් එකක් ගැන.........

වැඩෙ කියන්නෙ අලුත් ‍ෆිල්ම් එකක් අවුට් උන ගමන් කොහොම හරි සයිට්  
එකට අප්ලොඩ් කරනවා අපිට ඉතින්  කල්ල මරේ. මුලින්ම DivX ප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල් 
කර ගන්න ඕන....
සෙටප් ඒක මෙතනින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
දැන් මෙතනින් සයිට් එකට ගිහින් එපා වෙනකම් බලන්න පුලුවන්..


ඔන්න එහෙනම් මම ගියා... ඔන්න අමතක කරන්නෙ නැතුව comment එකක් දාල යන්න ඈ..  :P

Saturday, September 22, 2012

ඔයාලගෙ 4n1ට Sinhala-English dictionary එකක් දාගන්න කැමතිද



මේක අපි කාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉංග්‍රීසි කියන්නේ අපි කවුරුත් සුලු වශයෙන් හෝ දැනගෙන සිටිය යුතු දෙයක්. ඉතින් ඒ සදහා ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ. මෙහෙම හිතන්නකෝ,අපිට හදිස්සියේ ඉංග්‍රීසි වචනයක තේරුම සින්හලෙන් දැනගන්න ඕනි වෙනවා.ඒකට ඉතින් ශබ්දකෝශයක් ඕනි වෙනවා.හැමවෙලේම අපි අතේ ශබ්දකෝශයක් නෑනේ.ඒ උනාට අපි අතේ හැමවෙලේම තියෙන දෙයක් තමයි ජන්ගම දුරකතනය. ජන්ගම දුරකතනයෙන් මේ වැඩේ කරගන්න පුලුවන්නම් කොච්චර ලේසිද නේ.
ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.එහෙනම් ඔයාලත් මෙක දාගන බලන්න කෝ..


මෙතනින් බා ගන්නකෝ...

ඔන්න එහෙනම් මම ගියා ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න.... :)

Wednesday, September 19, 2012

Internet එකෙන් ටිවි බලමුද......







ආ ඉතින් කොහොමද ඔයාලට.... ඔන්න මම අද අරන් අවා අපේ යාලුවන්ට මරු සොෆ්ට් කෑල්ලක්... මෙකෙන්  ඔයාලට පුලුවන් ඔනෑම රටක චැනල් එකක් බලන්න... 
සුපිරි සොෆ්ට් එකක් තමා මෙක...
හැබැයි ඉතින් ඔයාලගෙ නෙට්1 ස්ලොව් නම් ඉතින් කියන්න දෙයක් නෑනෙ මොකද වෙන්නෙ කියල.. මටනම් ඊතින් 2ජිබි පැන්න ගමන් තරු පේනව......
හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් දාගන බලන්නකො......

ආ මෙතනින් බා ගන්න...
මෙතන කොටන්න...

ඔන්න එහෙනම් මම ගියා ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න.... :)

Saturday, September 15, 2012

Google Chrme එක ofline ඉන්ස්ටොල් කරන්න කැමතිද...



ඔන්න ඔයාලාට තවත් වැදගත් වන සොෆ්ට්වේයා එකක් අරගේන අවා. අපි කවුරුත් අන්තර්ජාලයේ ඇති යම් 
දෙයක් සේවිමට බාවිතා කරන්නේ යම් කිසි වේබ්බ්‍රව්සර් එකකි. මේ අතරින් ඉතා වේගවත් පහසුකම් සහිත 
බ්‍රව්සර් එකක් තමා ගුගල් ක්‍රොම් කියන්නේ. දැනට ලොකයේ බොහො දෙනා අන්තර් ජාලයේ සැරිසැරිමට 
බාවිතා කරන වේබ්බ්‍රව්සර් එකක් තමා මේක... 

මෙක ගොඩක් වැදගත් වෙන්නෙ මෙක ඔෆ් ලයින් ඉන්ස්ටොල් කරගන්න පුලුවන් ඔයාලට....
ඉදිරියෙ දී නවත් බ්‍රවුසර් දෙන්නම් කො...



එහෙනම් වැඩි කතා ඔනෙ නැ මෙන්න බා ගන්නකෝ....
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha  

එහෙනම් ඔන්න අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
කැමතිනම් බැනල හරි යන්න ඈ........



Teller Of Future..අනාගතය කියන්නා...




ඔයාලා ගොඩක් කැමති ඇතිනෙ ඔයාලගෙ අනාගතේ ගැන දැන ගන්න... දැන් ඉතින් ඔයාල ඔය සාස්තර අහන්න තැන තැන යන්න ඔනෙ නෑ.. මම දෙන්න යන්නෙ ඔයාලට ඔයාලගෙ කොමාගෙන්ම ඔයාලගෙ අනාගතෙ ගැන දැන ගන්න පුලුවන් software එකක්.... කරන්න තියෙන්නෙ පොඩි දෙයයි...

මෙක බා ගන ලිහාගන ඉන්ස්ටොල් කරන්න..
ඊට පස්සෙ මෙකෙ තියන පැච් එක දා ගන්න ඊට පස්සෙ ඔයගෙ අනාගතෙ ඔයාලටම බලා ගන්න පුලුවන්....
මෙ font එක ඔයගෙ කොමාගෙ නැත්තම් මෙක බලන්න බැ එකත් මෙකෙ තියනව ඔන්න... දාගන්න හැටි කියල දෙන්න දෙයක් නැනෙ නේද...

හ්ම් හ්ම් වැඩි කතා ඔනෙ නෑ මෙන්න මේක බා ගන්න කො..
මෙන්න මෙතනින්........

මෙතන කොටන්න..
පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 





එහේනම් යාලුවනි මේක බාගෙන යනගමන් පොඩි කමන්ට් එකක් එහෙම දලා යන්න........ 

ඔන්න මම ගියා එහෙනම්....



U TORRENT ටොරන්ට් වේගයෙන් බාන්න කියාපු බඩ්ඩ...

ඔන්න තවත් ඔයාලාට වැදගත් සොෆ්ට්වේයා එකක් ගෙනාවා ටොරන්ට් ගැන ගොඩාක් අය දන්නවානේ අපිට Film එකක්,Sofware එකක් වගේ තවත් බොහො දේ මේ ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කිරිමේ හැකියාව තියනවා මේ 

සදහා අපිට ටොරන්ට් ඩවුන්ලොඩ්කරගැනිමට සොෆ්ට්වේයා එකක් අවශ්‍ය වේනවා වැඩේට ඔන තරම් සොෆ්ට්වේයා තිබුනත් එවා අතරින් වැඩි පුරම භාවිතා කරන්නේ u torrent,bit torrent  වැනි සොෆ්ට් වේයායි.u torrent මේ අතරින් එකක් මම නම් හිතන්නෙ මෙක තමා ටොරන්ට් බාන්න හොදම software එක...


වැඩි කතා ඔනෙ නැ ඔයාල මේක දාලම බලන්නකො....
මෙතනින් බා ගන්නකො...මේක එච්චර ලොකු එකක් නෙමෙ.....

පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 



එහෙනම් ඔන්න  අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න.... :p

Friday, September 14, 2012

USB වයිරස් අල්ලමු.....USB Disk Security + Crack



අපි  ඉතින් පරිගණකයට අවශ්‍ය වෙන මුදෘකංග,ඡායාරුප,ගීත,චිත්‍රපටි වැනි දෑ අපි විසින් USB එකට දාගෙන ඇවිත් අපගේ පරිගණකයට දාගන්නවා.එහෙම ගෙනෙද්දී එයට වයිරස් ඇතුළු වී තිබුනොතින් එයත් අපගේ පරිගණකට එකතු වෙනවා.වයිරස්ගාඩ් ඒක මගින් වයිරස් ඉවත් කරලා දානවා.නමුත් එමගින් අපගේ USB උපාංගය ආරක්‍ෂිත නොවේ.නමුත් USB Disk Security ඒක මගින් අපගේ පරිගණකය මෙන්ම USB උපාංගයද ආරක්ෂා කරගත හැකිය.පහතින් මුදෘකාංගය බාගන්න.ලබා දී තිබෙන Crack  ඒක copy = past කිරිමෙන් USB Disk Security මුදෘකාංගය නොමිලේම පාවිච්චියට ගත හැකිය.

එහෙනම් වැඩි කතා නැතුව මෙන්න  මෙක බා ගන්නකො....


මෙතන කොටන්න..

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

crack එක කොපි කලාම මෙන්න මෙ විදියට තියෙයි ඈ...

ආ මතක තියා ගන්න crack එක කොපි කරන්න කලින් USB Disk Security මුදෘකාංගය ඔපන් වෙලා තියනවනම් මතක් කරල exit කරන්න... නැත්තම් වැඩෙ ගොඩ දා ගන්න බැරි වෙනව..





ඔන්න එහෙනම් මම හියා.. ඔයාලගෙ අදහස් කියලම යන්න....






Thursday, September 13, 2012

Windows 7 Loader.... බලන්නකො වැඩෙ කොහොමද කියල...



ඔයාලත් කැමතිද මෙන්න මෙ විදියට ඔයාලගෙ කොමාගෙ Basic Information මෙන්න මේ විදියට වෙනස් කර ගන්න...ඒ විතරක් නෙමෙ ඔයාලගෙ වින්ඩොස් හොර කොපියක්නම් තියෙන්නෙ ඒක ජෙනුයින් කරගන්නත් පුලුවන්....
සුපිරි තමා...

මුලින්ම මෙක බා ගෙන ලිහාගන්න ඊට පස්සෙ මෙහෙම කරන්න....
මෙතන කොටන්න....

එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න

  • ජෙනුයින් කරනවනම් කරන්න තියෙන්නෙ මෙක බා ගන ලිහාගන ඔපන් කරල install කරන්න විතරයි.. එතකොට කොමා රීස්ටාර්ට් වෙයි ඊට පස්සෙ වැඩෙ හරි... ඔයාගෙ හොර කොපිය ජෙනුයින් වෙලා තියෙයි...

  • Basic Information වෙනස් කරනවනම් වැඩි දෙයක් නැ ඔපන් කර ගත්ත..
  1. OEM ටැබ් එක තේරුව 
  2. අපිට වෙනස් කරන්න අවශ්ය ටික වෙනස් කලා.. 
  3. ආයෙත් Installation ටැබ් එකට ගිහින් install කරන්න 
  4. ඊට පස්සෙ කොමා රිස්ටාර්ට් කරාම වැඩෙ ගොඩ...

කරලම බලන්නකො ඔයාලත්...

එහෙනම් ඔන්න ඔක්කොම කිවුව    ඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි

 තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...



ඔයාලත් කැමතිද RAM එකෙන් උපරිම වැඩ ගන්න...



අපිට ඉතින් ඔය core i3 processors ගහපු 4GB රැම් ගහපු කොමාල නැහැනෙ.. 
යන්තමට පෙන්ටියම්4 එකක්නෙ තියෙන්නෙ..... ඉතින් ඔකේ වැඩ කරන්න ගියාම ඉබ්බගෙ පිටේ යනව වගෙ තමා..දැන් එහෙම නෑ මෙන්න එකට විසදුම...

FRESH RAM..
පරිගණක වල ram එක කියන උපාංගය optimize කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක තමයි මේක .. නිකන්ම නිකන් ෆ්‍රී වර්ෂන් එකක එහෙම නෙවෙයි  කෙලින්ම රෙජිස්ටර් වර්ෂන් එකම තමයි දෙන්නේ ..එ කියන්නෙ කී එකත් එක්කමයි මේක මම දෙන්නෙ....

මේක active කරන්නෙ මෙන්න මෙහෙම ඈ....





ඔයාලත් දාගනම බලන්නකෝ....
ආ මෙන්න මෙතනින් මේක බා ගන්න කෝ....
*****මෙතන කොටන්න....****
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha 

එහෙනම් ඔන්න ඔක්කොම කිවුව අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...


Tuesday, September 11, 2012

IDM speed කරගන්න කැමතිද...



Internet Download Manager 6..7.8 මෙ මෘදුකාංගය මගින් අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීම වඩාත් 

පහසුවෙන් හා ඉක්මනින් සිදුකිරීමට හැකියාවක් ලැබෙයි. ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය මඟින් වෙබ් 

අඩවි වල ෆ්ලෑෂ් ප්ලේයර් මඟින් online play වන ගීත හා වීඩි‍යෝ පහසුවෙන් Download කිරීම සිදු කල 

හැකිය.

ඉතින් කොහොමද මේක තව ට්කක් speed කර ගන්න තිබුනනම් නේද... 

හිත හිත ඉන්නෙ මොකටද මෙන්න බඩ්ඩ.... ඔන්න ඔයාලත් දාගනම බලන්නකො....


මෙතනින් බා ගන්න..

පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha

ඊට පස්සෙ.. මෙක ලිහාගන ඔපන් කරන්න එතකොට මෙවගෙ වින්ඩොවක් එයි... 
එකෙන් Maximize Now ! ක්ලික් කරන්න ඊටපස්සෙ... idm එකෙන් exit වෙලා ආයෙ ඔපන් කරල ඩවුන්ලෝඩ් කරල බලන්නකො වෙනසක් තියනවද කියල...
වෙනද කොටස් 8කට කැඩිල ඩවුන්ලෝඩ් වුනු file දැන් කොටස් 16 කට කොටස් වෙලා ඩවුන්ලෝඩ් වෙයි..
ඔයාලත් බලන්නකො වෙනසක් තියනවද කියල....


එහෙනම් ඔන්න ඔක්කොම කිවුව අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...

MICROSOFT OFFICE සදාකාල්ම තියාගන්න...



කොහොමද යාලුවනි මෙන්න මම ගෙනාව ඔයාලාට තවත් ගොඩාක් වැදගත් වන සොෆ්ට්වේයා එකක්..


මොකක්ද දන්නවද මෙ... මෙකෙන් පුලුවන් ඔයාලගෙ office ඔනෑම වශන් එකක් ඇක්ටිවෙට් කර ගන්න..

පට්ට වැඩ කෑල්ල....ඔයලත් කරල බලන්නකො..කරන හැටි ඩවුන්ලෝඩ් file එකේ ෆොටෝස් වලින් 

බලාගන්න පුලුවන්...2010 එකත් මෙකෙන් ඇක්ටිවු කරගන්න පුලුවන් ඈ.....

වැඩි කතා ඔනෙ නැ..

එහෙනම් ඔන්න බා ගන්නකො..

පාස්වඩ්‍ර් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න.. podisamantha 



එහෙනම් ඔන්න ඔක්කොම දුන්නා අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc