අපිට ඉතින් ඔය core i3 processors ගහපු 4GB රැම් ගහපු කොමාල නැහැනෙ..
යන්තමට පෙන්ටියම්4 එකක්නෙ තියෙන්නෙ..... ඉතින් ඔකේ වැඩ කරන්න ගියාම ඉබ්බගෙ පිටේ යනව වගෙ තමා..දැන් එහෙම නෑ මෙන්න එකට විසදුම...
FRESH RAM..
පරිගණක වල ram එක කියන උපාංගය optimize කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක තමයි මේක .. නිකන්ම නිකන් ෆ්‍රී වර්ෂන් එකක එහෙම නෙවෙයි කෙලින්ම රෙජිස්ටර් වර්ෂන් එකම තමයි දෙන්නේ ..එ කියන්නෙ කී එකත් එක්කමයි මේක මම දෙන්නෙ....
මේක active කරන්නෙ මෙන්න මෙහෙම ඈ....
ඔයාලත් දාගනම බලන්නකෝ....
ආ මෙන්න මෙතනින් මේක බා ගන්න කෝ....
*****මෙතන කොටන්න....****
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha
එහෙනම් ඔන්න ඔක්කොම කිවුව අඩුපාඩු තියෙනවනම් හරි අදහස් හරි තියෙනවනම් කමෙන්ට් එකක් දාල යන්න...
No comments:
Post a Comment