Showing posts with label මොබයිල් ෆොන් වැඩකිඩ... Show all posts
Showing posts with label මොබයිල් ෆොන් වැඩකිඩ... Show all posts

Saturday, September 22, 2012

ඔයාලගෙ 4n1ට Sinhala-English dictionary එකක් දාගන්න කැමතිද



මේක අපි කාටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඉංග්‍රීසි කියන්නේ අපි කවුරුත් සුලු වශයෙන් හෝ දැනගෙන සිටිය යුතු දෙයක්. ඉතින් ඒ සදහා ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි මේ. මෙහෙම හිතන්නකෝ,අපිට හදිස්සියේ ඉංග්‍රීසි වචනයක තේරුම සින්හලෙන් දැනගන්න ඕනි වෙනවා.ඒකට ඉතින් ශබ්දකෝශයක් ඕනි වෙනවා.හැමවෙලේම අපි අතේ ශබ්දකෝශයක් නෑනේ.ඒ උනාට අපි අතේ හැමවෙලේම තියෙන දෙයක් තමයි ජන්ගම දුරකතනය. ජන්ගම දුරකතනයෙන් මේ වැඩේ කරගන්න පුලුවන්නම් කොච්චර ලේසිද නේ.
ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් JAVA තියෙන දුරකතනයකින්. අද වැඩි දෙනා අතේ තියෙන දුරකතන වල JAVA තියෙනවා නේ.එහෙනම් ඔයාලත් මෙක දාගන බලන්න කෝ..


මෙතනින් බා ගන්නකෝ...

ඔන්න එහෙනම් මම ගියා ඔයාලගෙ අදහස් එහෙම කියල යන්න.... :)

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc