Tuesday, November 6, 2012

ඔනෑම රටකට Free SMS ඇති වේනකම් යවමුද...




ම්ම්ම්ම්ම්ම් ඉතින් කොහොමද මෙ දවස් වල වහින හින්ද අපේ අම්ම මට මගෙ ආදරනීය කොමාව on කරන්න දෙන්නෙම නැ එත් ඉතින් මෙකව ඔන් නොකෙරුවොත් මට නින්ද යන්නෙත් නැ... හ්ම් හ්ම් කතා ඇති මම අද කියල දෙන්න යන්නෙ..........................කොහොමද Free SMS ඔනෑම රටකට යවන්නෙ කියලා..මතක ඇතිනෙ මම කලින් Free MMS යවන හැටි කියල දුන්න මතක නැත්තම් මෙතනින් බලන්න .. ම්ම්ම්ම් මරු නේද ඈ...........

වැඩි කතා කතා ඔනෙ නෑ Free SMS යවන්න යන්නකො
                          01. පලවෙනි එක මෙතනින් බලන්නකො..
02.  මෙන්න මෙතනට....
         (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

01...

මෙකෙන් ඔයාලට තමන්ටම කියල එකවුන්ට් එකක් හදාගන sms යවන්න පුලුවන්


02... ලින්ක් එකට හියාම ..
මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි...



ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පොඩි දෙයයි....

                    Select Country   :    මේතනට SMS එක යවන්න ඔනි රට තොරගන්න


                    Mobile Number :    මේතනට ලැබිය යුත්තගේ නම්බර් එක දෙන්න.(Ex : 009472*******)


                    Your Message   :    මේතනට ඔබට අවශ්‍ය පණිවිඩය සදහන් කරන්න.
                 
                                            ඊට පස්සෙ  Send  කරන්න ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ...

.
  ගොඩක් වේලවට විනඩි 5 තුල එක යනවා.සමහර වෙලාවට ඊට වඩා ටිකක් වෙලා යනව ගනන් ගන්න එපා free නෙ එකයි ටිකක් අගේ කරන්නෙ...

ඔන්න එහෙනම් කස්ටියට වැඩෙ කියල දුන්න දැන් කරල බලන්නයි තියෙන්නෙ....



ඔන්න එහෙනම් මම ගියා.....


වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...

follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....  ඈ

Facebook Group ඔක්කොටම එකවර Post දාමුද...


ඔන්න දැන් තමන්ගේ ලිපි Facebook Group වල දාන්න කට්ට කපු  කාලේ ඉවරයි..... මොකද දන්නවද මම අද දෙන්න යන්නෙ කොහොමද එකවර තමන්ගේ ලිපිය හැමොටම බලන්න  සියලුම Facebook Group දාන්නෙ කියල කියල දෙන්න...මේක මට කිවුවෙ මගෙ යාලුවෙක් වැඩෙ නම් හරයටම හරි මාත් කරල බැලුව වැඩෙ ඇත්ත....... මම හිතනව ඔයාලත් මෙක ගොඩක් වැදගත් වෙයි කියල.....
මේක ඇත්තම කියනව නම් facebook application එකක්.....
මෙක කරන්න ගොඩක් ලෙසියි...ඔයාලත් කරල බලන්නකො......

මම දෙන්නම් ලින්ක් එක ඔයාලත් කරල බලන්නකො.... මෙතනින් යන්නකො...
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න..

ඊට පස්සෙ මෙහෙම විඩො එකක් එයි..

                      
                                         මෙකෙන් කියන එක කිලික් කරන්න...



  1. ඊටපසෙ එන විඩො එකෙන් Go to App දෙන්න....
  2. ඊටපසෙ Allow කරන්න......
           එතකොට මෙන්න මෙ වගෙ වින්ඩො එකක් එයි....


මෙකේ....



01. Your Message :    මේතනට තමගේ පණිවිඩේ පමණක් යොදන්න.(යුනිකොඩ් යෙදිමේන් වලකින්න.)
02. Post Link (URL) : මේතනට තමන් දෙන්න යන ලිපියේ ලින්ක් එක දෙන්න.
03. Post Image Link (URL) : මේතනට ගැලපෙන එකක ඉමේජ් ලින්ක් එක දෙන්න.

ඊට පස්සෙ...
Groups: Select All
 කියලා තියන තැනට ටික් එක දාන්න... මෙහෙමයි select all කියන එකට ටික් එක දාන්නම ඔනෙ නැ ඔයාලට ඔන කරන Group වලට විතරක් ටික් දැන්මාම ඇති.....
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ....


ඊට පස්සෙ...ඔය පෙජ් එකේ


 පහලින් තියන කියන එක කිලික් කරන්න එතකොට ඔයාලගෙ පොස්ට් එක ඔයාල තොරපු group ඔක්කොටම පොස්ට් වෙයි..................

ඔයට තියන Group ප්‍රමාණය අනුව ටිකක් වේලා යනවා හොදද එක නිසා ටිකක් ඉවසල ඉන්න ඈ...







Sunday, November 4, 2012

මෙන්න සුපිරි PC ගේම් එකක් Splinter Cell 01 (නිහඩ සටන්කරු 01)


මම අද ඔයාලට දෙන්න යන ගෙම් එකක් මෙක මගේනම් ආසම ගෙම් එක.මම හිතනවා ඔයාලාත් මේ ගෙම් එකට ගොඩාක් කැමති වෙයි කියලා.Tom Clancy's තමා මේ ගෙම් එකේත් නිර්මාන කරු.මේ ගෙම් එකේ  කොටස් ගණනාවක් තියනවා.මම අද දෙන්න  යන්නේ එහි පලවෙනි ගෙම් එක.
2002 වසරේදි තමා මේ ගෙම් එක නිකුත් කරල තියෙන්නෙ.ඔයාලාට මේ ගෙම් එකේ  Sam Fisher ගේ චරිතය තමා  මේහේයවන්න තියෙන්නේ.මේ ගෙම් එකේ පලමු කොටස මම අද ඔයාලට දෙනව ඔයාල මෙ ගේම් එකේ පලමු කොටසෙ ඉදල ප්ලේ කලේ නැත්තම් මේහි අනිත් කොටස්  ප්ලේ කරනකොට ඔයාලාට ගැටලු මතුවේවි. මේ ගෙම් එක තුල එක් කතාවක් ඇතුලත් වේලා තියනවා ඒ කතාව මොකක්ද කියලත් ඔයාලාට තෙරේන්නේ පලමු ගෙම් එකේ ඉදන් මේක ප්ලේ කලොත් විතරයි.
Sam Fisher හට විශේශ අවි සහා ගැජට් රාශියක් තියනවා  එවා බාවිතා කරන්න  ඔයාලාට මේහිද අවස්ථාව ලැබේනවා.එවගේම විශේශ දෙයක් තමා යාළුවනි මේ ගෙම් එක පෙලේ කිරිමේදි  ඉවසිමනම් ඉතා දැඩි ලෙස තිබිය යුතයි. ඉතාමත් නිශ්ශබ්දව තමා මේ ගෙම් එක පෙලේ කරන්න තියෙන්නේ. පලමු මිශන් එකෙන් ඔයාලට Sam Fisher හට ඇති හිකියාවන් ඉගන ගන්න පුලුවන්.. එ කියන්නෙ පලමු මිශන් එකෙන් ඔයාලට පුහුනුවක් ලබා දෙනව,,, හ්ම් හ්ම් කතා ඇති ඔයාලත් ප්ලේ කරලම බලන්නකෝ... 
මම හිතනව ඔයාලත් මේ ගේම් එකට ගොඩාක් කැමති වෙයි කියල.....

  • මෙක ප්ලේ කරන්න ඔයාලගෙ කොමා මෙහෙම තියෙනවද කියල බලන්නකො මුලින්ම..


  1. Recommended System Requirements
  2. Windows 98/ME/2000/XP
  3. 3.0 MHz Pentium IV or AMD Athlon processor
  4. 512MB of RAM
  5. 128MB video card
  6. DirectX 8.1-compatible sound card with surround system
  7. DirectX 8.1
  8. 8x speed or higher CD/DVD drive
  9. 5GB-10GB on hard drive
මෙක ඔයාලට බා ගන්න තියෙන්නෙ ටොරන්ට් විදියට ඔනනම් IDM එකෙන් බා ගන්නත් පුලුවන් මතකනෙ මම කියල දුන්න මතක නැත්තම් මෙතනින් බලන්න

ටොරන්ට් එක ඩවුන්ලොඩ්  කරනකොට වෙනම ඩවුන්ලෝඩ් කියල බටන් එකක් නැ දිල තියන ලින්ක් එකට ගිහින් විවෘත වන පෙජ් එකේ තියන GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න.එතකොට ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වෙලා ඩවුන්ලොඩ් වෙයි...utorrent සොෆ්ට්වයා එක නැත්තම් මෙන්න...
(utorrent ඔනනම් මෙතනින් ගන්න)

හ්ම් හ්ම් කියෙවුව ඇති නේද දැන්... ම්ම්ම්ම් එහෙනම් මෙන්න මෙතනින් මෙක බා ගන්නකෝ......


දන්නවනෙ මෙක IDM එකෙන් බා ගන්න ඔනනම් මෙතනින් බලන්න
ආ කියන්න අමතක වුනානෙ.....
ටොරන්ට් එක ඩවුන්ලොඩ් කලාට පස්සෙ ඔයාලාට ඉමේජ් ෆයිල් එකක් ලැබේනවා.මේ ඉමේජ් ෆයිල් එක විවෘත කිරිමට ඩිමන් ටුල් යොදාගන්න වෙනව ඔයාලට.නැත්තම් අර ඇල්කොහොල් කියන එකෙනුත් පුලුවන්...එ වඑකක්වත් ඔයාලගාව නැත්තම් මම දෙන්නම් daemon tool එක ඩ්මන් ටූල් මෙතනින් බා ගන්න  ඊට පස්සෙ ඔයාල අර ඉමේජ් ෆයිල් එක ඩ්මන් ටුල් බාවිතා කරල ඔපෙන් කරගෙන ඉන්ස්ටොල් කරගන්න...දන්නවනෙ ඉමෙජ් ෆයිල් මවුන්ට් කරගන්න..දන්නෙ නැත්තම් මෙතනින් බලන්නකො.

යම් හෙයකින් ගෙම් එක ප්ලේ කිරිමේදි    plese insert the correct CD-ROM  කියන  මැසේජ් එක ආවොත් නැවතත් ඔයාලාගේ ඉමේජ් ෆයිල් එක ඩිමන් ටුල් වෙතට මවුන්ට් කරන්න.ඊට පස්සෙ ඔයාල ආයෙ ගෙම් එක  ප්ලේ කිරිමට  පුලුවන් වෙයි...

ඔන්න එහෙනම් වැඩෙ හරි.... දැන් ඉතින් ඔයාල මෙක ප්ලේ කරල බලන්නකෝ.....

ඔන්න එහෙනම් මම ගියා.....
වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc