Showing posts with label Software... Show all posts
Showing posts with label Software... Show all posts

Friday, November 9, 2012

Driver Pack Solution_මෙන්න Drivers උනු උනුවෙම..

 අපි පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රශ්නයක්

 තමයි Drivers හොයාගන්න එක. .. ඊට පස්සෙ මාර කට්ටක් කාල තමා 

එ ටික හොයා ගන්නෙ... කි දෙනෙක්ට නොන්ඩි වෙලාද වැඩෙ 

කරගන්නෙ.. දැන් ඉතින් එ කරදරෙ ඉවරයි.. මෙන්න බඩු....


ඉතින් කොහොමද යාලුවනෙ... ඔන්න අද මම මරු බාන්ඩයක් ගෙනාව..

ඔයාල දන්නවනෙ අපි පරිගනකයක ෆෝමැට් කලොත් අපි මූනදෙන ප්‍රදානම ප්‍රශ්නයක් තමයි Drivers හොයාගන්න එක. වෙලාවට Mother CD එක තිබුනොත් නම් ගොඩ. නැත්නම් ඉතින් මල පනිනවනෙ... 

ඉතින් මම කොම්පියුටර් හාඩ්වෙයර් කරන කාටත් ප්‍රයෝජනවත් වෙන නියම සොෆ්ට්වෙයාර් එකක් ගෙනාවා.. .මෙක මටත් මගෙ යාලුවෙක් තමයි හොයල දුන්නෙ අපි ආදරෙට ඌට කියන්නෙ Dowunload කියල..හි හි.. : D

එත් පොඩි අවුලකට තියෙන්නේ මේකෙ Capacity එක නම් ටිකක් වැඩි ටිකක් කිවුවට මෙක.. 3.13GB වෙනාවා..

ඉතින් ලොකු වැඩි උනත් මේක ගොඩක් වටිනවා...මොකද මෙකෙන් අපිට ඔනැම වර්ගයක පරිගනකයක Drivers හොයාගන්න පුලුවන් මරු සොෆ්ට්වෙයා එක...

හ්ම් හ්ම් කතා ඇති මෙක බා ගන්නකො මෙතනින් බා ගන්න Driver Pack Solution 12.3 (3.13 GB)එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න....

ඉතින් මේක බාගෙන 
DVD එක්කට ගහගන්න. ඊලගට Drivers දාන්න ඕනේ පරිගනකයට දාලා Auto Run කරන්න.  
එනකොට පහත විදියට ඕපන් වෙයි...
 


ඉතින් ඔයලට පේනවා ඇති නැති Drivers, Update වෙන්ඩ තියන Drivers  වගේම  අනවශයය Drivers  පවා පෙන්නනව ඊට පස්සෙ ඔයාලට ඔනෙ Drivers දා ගන්න පුලුවන්...

 ඉතින් පරිගනක භාවිතය ගැන දැනුමක් තියන ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රොයෝජන ගන්න පුලුවන්.....

මේකේ තියනවා දැනට ලෝකයේ නිශ්පදනය කරල තියන දෘඩාංග වලට අවශ්ය මෙහෙයුම් වැඩසටහන්..

වින්ඩෝස් 7 වෙනකන් Support කරනව මෙක....

All Sound Card DriversAll Network Card DriversAll Motherboard DriversAll Printer DriversAll PCI Card DriversAll BUS Drivers

ඒ වගෙම  64bit  , 32bit වලටත් මේ Drivers Support කරනව....  ආයෙ ඉතින් කියන්න ඩෙයක් නෑ... ඔයාලත් බා ගන බලන්නකො....


ඔන්න එහෙනම් මම යනඩ කියල.. මම හිතනව ඔයාලට මෙ ලිපිය 

ගොඩක් වැදගත් වෙයි කියල.. එහෙම වුනානම් comment එකක් එහෙම 

දාල Follow පාරකුත් දාල යන්න ඈ.....





USB_CCTV වෙබ්කැම් එකේන් කාමරයට පොඩි ආරක්ෂාවක් දාමුද...




මෙන්න මම අද  කස්ටියට ගෙනාව  පට්ටම ආතල් එකක් ගන්න පුළුවන්වැඩ කෑල්ලක් ඒ මොකක්ද දන්නවදවෙබ් කැම් එකක් CCTV එකක් විදියට use කරන්න පුළුවන් විදියක්....

මෙක තමා ඔයාලට එකට සහය වෙන සොෆ්ට්වෙයා කෑල්ල..



ඔයාලට ඔයාලගෙ ගෙදරට හරි කාමරයට ලේසියෙන්ම ආරක්ෂාවක් දාගත්තොත් කොහොමද එකට කරන්න තියෙන්නෙ පොඩි වඩක් විතරයි...මුලින්ම මෙක බාගන්නකො.......ඔන්න පහල තියෙන සොෆ්ට්වෙර් එක බා ගන්නකො ඉස්සෙල්ලාම....

passward එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න.

මෙ සොෆ්ට්වෙයා එක ගැන විස්තර ඔනනම් පහල ලින්ක් එකට යන්න එතනින් ඔයාලට මෙ සොෆ්වෙයා එකේ වැඩි දියුනු කරපු ස‍‍න්ස්කර බා ගන්න පුලුවන් හැබැයි ඉතින් නිකන් නෙමෙ...ඈ.... එකට ඔය කොම්පැනියට ගෙවන්න වෙයි...

විස්තර මෙතනින්.. බලන්න..

හ්ම් හ්ම් දැන් බලමුකො මෙක දාන්නේ කොහොමද කියල.....

1. මුලින්ම මෙක බා ගන ලිහාගන්න.. ඊටපස්සෙ මෙක ඩබල් කිලික් කරල මුලින්ම එන වින්ඩො එකෙන් Use Starter Edition කියන එක තොර ගන්න...
ඊට පස්සෙ එන වින්ඩො එකෙන් camera type කියන එකට web cam කියන එක තෝර ගන්න. camara  කියන ඒකෙන තමන්ගේ වෙබ් කැමරාව තෝරා ගන්න පහත පින්තුරය ආකාරයට 

2 .ඊට පස්සේ එනවා test yor connection මෙනු එක එකෙන් next කරන්න...
 
3 .ඊලගට එන්නෙ Location name   කියන මෙනු එක එකේ camara location
 කියන තැනට දෙන්න  ඔයාල ඔයාලගෙ වෙබ් කැමරව තියන්නෙ කොහෙද කියල ඊට 
පස්සේ next කරන්න..

4 .දැන් එන මෙනු එකේ තියෙන  click finish to cloe this wizerd and veiw your camaa in the monitor view    යන්න තෝරා  next  කරන්න...
 ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ මම කියපු එක තෙරුනෙ නැත්තම් මෙන්න මෙ video එක බා ගන බලගන්න එ ඉතින් සින්හල තෙරෙන්නෙ නැත්තම් ඈ..

ම්ම්ම්ම්ම්ම්ම්ම් මම මෙ සොෆ්ට්වෙයා එක ගැන විස්තර ටිකකුත් කියලම යන්නම් කෝ...


මේක කොච්චර සුපිරිද කිව්වොත් web cam එක ඉස්සරහින් මොකක් හරි හෙලවුනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ හෙලවෙන එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා පට්ට කියන්නේ උපරිමයි කියල වැඩක් නැ..



මේ තමා Main වින්ඩො එක .....




මෙ සොෆ්ට්වෙයා එක on කරපුවම මොකක් හරි ඔයාලගෙ කැම් එක ඉස්සරහ සෙලවෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා  දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි දෙයක් වෙලා ඉවර උනාම ඒ Video clip එක එක clip එකක් විදියට save වෙන නිසා ..



අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා........ ඔයාලත් මෙක දාගනම බලන්නකො...............



ඔන්න එහෙනම් මම ගියා.....


වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...

follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....  ඈ

Sunday, November 4, 2012

DAEMON TOOL Lite_ඩ්මන් ටුල්.. මෙන්න අලුත් CD/DVD රොම් එකක් හදන් හැටි


හායි ඉතින් කොහොමද යාලුවනේ.....
මම අද ගෙනාවා  තවත් ඔයාලාට ගොඩාක් වැදගත් වන සොෆ්ට්වේයා එකක්.ඒ තමයි DAEMON TOOL ඔයාලා මේක ගැන අහලා ඇති  සමහර අය මේක ගැන දන්නෙ නැතුවත් ඇති.මේකෙන් මුලිකවම කෙරෙන්නෙ තාවකාලික CD/DVD රොම් එකක් හදන එක.. තව විදියකට කිවුවොත් අපිට ලැබේන සමහර සොෆ්ට්වේයා/ගෙම්ස් වගේ දෙවල් ඉමේජ් ෆයිල් එකක් විදියට ලැබේනවනෙ එ කියන්න එ ෆයිල් එක අපිට ඔපන් කරන්න බැ ඔපන් කලොත් ඔපන් වෙන්නෙ නිරො වලින් අන්න ඒ අවස්තාවේදි අපිට සිදුවේනවා  ඒ ලැබේන ඉමේජ් ෆයිල් එක තුල ඇති සොෆ්ට්වේයා එක හො ගෙම් එක  විවෘත කිරිමට  යම් කිසි විශේශ සොෆ්ට්වේයා එකක් භාවිතා කරන්න. ඒ සදහා විශේශ සොෆ්ට්වේයා  ගනණාවක්  තියනව Alcohol/DAEMON TOOL  වැනි සොෆ්ට්වේයා.....
ඒ අතරින් DAEMON Tool කියන සොෆ්ට්වේයා එක තමා මම  ඔයාලාට දෙන්නේ...

මේ ඉමේජ් ෆයිල් අපිට බොහො දුරට හමුවන්නේ ගෙම්  ඉන්ස්ටොල් කරනකොට තමා.ඒ වගේ වේලාවකදි ඔයාලාට මේ සොෆ්ට්වේයා එක ගොඩාක් වැදගත් වේවි..... 

හ්ම් හ්ම් එහෙනම් මෙන්න මෙතනින් මෙක බා ගන්නකො.......   
        මෙතන කොටන්න daemon tool
         පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් podisamantha කියල දෙන්න...                                              






මුලින්ම මෙක බාගෙන ඉන්ස්ටොල් කරගන්න.....
සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිමුරිමේන් අනතුරුව  ඔයාලාගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයේ තවත් අලුත් රොම් සලකුණක් පේන්වනවා.
ඊටපස්සෙ මෙ  සොෆ්ට්වේයා එක ඔපන් කර ගත්තාම ඉහත රුපයේ පරිදි පොඩි වින්ඩො එකක් එයි.


  • ඉන් පසු එහි දක්වා ඇති 01 බටන් එක ක්ලික් කරල විවෘත කිරිමට අවශ්‍ය ඉමේජ් ෆයිල් එක ඇති ස්ථානය තොරා ඔපන් කිලික් කරන්න...


  • ඉන් පසු 02 ආකරය ඔයාලගෙ ඉමෙජ් ෆයිල් එක පෙන්නාවි පසුව 02 දක්වා ඇති එතානය සිලෙක්ට් කර අන්ක 03 දක්වා ඇති බටන් එක ක්ලික් කරන්න...එවිට එය DAEMON Tool හරහා විවෘත වේවි.

ඉන් පසුව ඔබට අවශ්‍ය පරිදි  ගෙම් ෆයිල් එක හො සොෆ්ට්වෙයා ෆයිල් එක ඉන්ස්ටොල් කරගන්න පුලුවන්
කුමක් නිසා හෝ එම ගේම් එක හෝ සොෆ්ට්වේයා එක ඉන්ස්ටොල් කිරිමෙන් පසුව යම් කිසි ක්‍රැක් ෆයිල් එකක් හො සිරියල් නම්බර් එකක් අවශ්‍ය වුවොත්  ඔබ කලයුත්තේ ඔබගේ  ආදරනිය කොමාගෙ මයි කම්පියුටර්  විවෘත කර ඔබගේ සිඩි රොම් එක පෙන්වන ස්ථානයෙ අලුතින් ලැබි ඇති සිඩි රොම් එක විවෘත කර ගැනිමයි.එහිදි ඔබට අවශ්‍ය ක්‍රැක් ෆයිල් හො සිරියල් කී ෆයිල්  ලබාගන්න පුලුවන්....

ඔන්න එහෙනම් වැඩෙ හරි ඈ......


ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්



Sunday, October 21, 2012

කොමාගෙ වැඩ කරනකොට මදුරුවන්ගෙන් බේරෙන්න....

කස්ටිය මට පිස්සු කියලනම් හිතන්න එපා ඔන්න...

දැන් බලයි මොකක්ද  මෙ කියන්න හදන්නෙ කියලා මට සුපිරි බාන්ඩයක් හම්බුනා නෙට් එකෙ එහාට මෙහාට යනකොට මෙකෙන් පුලුවන් අපිට මදුරුවො එලව ගන්න දැන් කට්ටිය බලයි කොම්පුටර් 1කන් කොහොමද මදුරුවො එලවන්නෙ කියලා,,හිහිහිහි මෙතනින් විස්තර ටිකක් බල ගන්නකො..මෙතන කොටන්න..

බය වෙන්න එපා මෙකෙන් එක කරන්න පුලුවන්.......මේ සොට්ටෙයා කෑල්ල දාගෙන speakers on කරන්න.. හැම සතෙක්ටම තියනවා audible range 1ක්...අපේ නම් 20-20000 hz.(bio) කරන එව්න් එහෙම දන්නව ඇති.....මදුරුවන්ට නම් 20 අඩු එවත් ඇහෙනවා... මේ සොට්ටෙයා 1න් 20ට අඩු මඩුරුවන්ට අඩු,,උන්ට දරාගන්න අමාරු sound 1 දෙනවා.එටකොට උන් යනවා,අපිට නම් ඇහෙන්නේ නෑ...බාගෙනම බලන්නකෝ.... 

බා ගන්න මෙතන කොටන්න..
පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් මෙක දෙන්න_ podisamantha   




ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Thursday, October 18, 2012

මෙන්න අලුත්ම Adobe Photoshop CS6 එක.......


ඔන්න අද දෙන්න යන්නෙ කස්ටියට ගොඩක් වැදගත් වන සොෆ්ට්වැයර් කැල්ලක් Adobe.Photoshop.CS6 කොහොමද බා ගැන ඉන්ස්ටොල් කර ගන්නෙ කියලා.....
ෆොටො එඩ්ටින් වලට ඉතින් අපෙ කොල්ලො කෙලො ගොඩක් පවිචිචි කරන්නෙ Adobe Photoshop  නේ 1ක ඉතින් නම්බර් 1ස්ට් නෙ........
හරි මුලින්ම මෙ සොෆ්ට්වැයර් 1ක බා ගන්න දෙන්නෙ අපෙ ටොරන්ට් දෙයියන්ගෙන් තමා  100% වැඩ....


ඔන්න මුලින්ම බලා ගන්න සොෆ්ට්වැයර් 1ක ඉන්ස්ටොල් කරන්න ඔන System requirements ටික

•Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
•Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 with Service Pack 1
•1GB of RAM
•1GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
•1024x768 display (1280x800 recommended) with 16-bit color and 512MB of VRAM
•OpenGL 2.0–capable system
•DVD-ROM drive


Adobe Photoshop CS6
ඔන්න පහලින් බා ගන්න
එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න....





ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Advanced SystemCar 6 ඔනෙද....+ Key



නම දැක්ක ගමන් දන්නවනේ මොකක්ද මේ කියලා...ආයෙ මම අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ....

advanced-systemcare-6.....


ඇඩ්වාන්ස් සිස්ටම් කෙයාර් කියල කියන්නේ ලොකයේ තියෙන ,වින්ඩෝස් වලට තියෙන හොදම සහයක මෘදුකාංගයක්. Advanced SystemCare (formerly Advanced WinodwsCare Professional) තමයි තේරුම.මේක තමයි එයාලගේ 6 වෙනා සංස්කරණයේ අළුත්ම එක.
මේවා තමයි දාගත්තම ලැබෙන දේවල්..
• Designed for the latest Windows system environment. Gives your PC better speed and reliability
• Powerful Hard Drive Defrag and Optimization
• Next-generation Registry Deep Clean and Optimization
• Automated Working in the Background
• Defends PC Security with Extra Protection
• Quick and Extensive Clean-up for Hard Drives
• Keeps Your PC Running at Peak Performance
• Fixes Multiple System Errors
කලින් එකට වඩා මෙහි ඇති විශෙෂතා..
Added Full Support for Windows 8
Added More Language Support
Updated Database for Surfing Protection
Updated Database for Driver Manager
Updated Database for Privacy Sweep
Improved User Interface
Fixed General Bugs
හාඩ් වෙයාර් අවශ්‍යතා..
  • 1 GHz processor or faster processor
  • 512 MB of RAM
  • 100 MB of free hard disk space

දැන් මේක ඕක අය මෙතනින් බාගන්න

මේකේ වටිනාකම ඩොලර් 29.99 හරියට අපි සෙරෙප්පු ගන්න ගියා වගේ තමයි ගනන.
මෙන්න මේ key ටික දාල බලන්නකො...

CC52B-28CB1-DAF12-A96D6

හැබැයි දාන්න කලියෙන් ඉන්ටනෙට් සම්බදතාවය විසින්දි කරලා ඉන්න හොදේ........ නැත්තම් ඉතින් වැඩෙ හරියන්නෙ නෑ ඔන්න....

advanced-systemcare-5..... එක ඔනෙනම් මෙතනින් ගන්න...



ඔන්න එහෙනම් මම ගියා....

වැඩේ හොද නම් කොමෙන්ට් එකක් දාන්න...follow  පාරක් දාලා පොඩි සහයොගයකුත් දෙන්න....:ඩ්

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc