Friday, April 5, 2013

TuneUP Utilities 2013_මගින් පරිගණකයේ කුණු ඉවත් කරමු...






ආ කස්ටියට කොහොමද අවුරුදු එහෙම සරු ඇති නේද.....
ඔන්න මෙ ලගම එන අවුරුද්දෙ ඔයාලගෙ ගෙවල් දොරවල් වගෙම ඔයාලගෙ ආදරණීය පරිගනකයත් සුද්දකරගන්න ෆට්ට සොෆ්ට්වයා එකක් මම ගෙනාව.... 
 
මොකක්ද දන්නවද... ඒ තමා TuneUP Utilities 2013 මුදෘකංගය
පරිගණකයකින් ඔයාලා හුගක් වැඩ කටයුතුවල යෙදෙනවා.අපි වගේම ඔයාලත් එහෙම නේ.නමුත් ඔබට නොදැනීම ඔබගේ පරිගණකයේ වේගය එන්න එන්නම අඩු වෙනවා.ඔබට එය තේරෙන්න පටන් ගන්නේ හුගාක් කාලයක් හෝ ටික කාලයක් යද්දී.නමුත් කොච්චර පහු වෙලා ඔබ එය තේරුම් ගත්තත් ඔබට නැවත පරිගණකය ඔබ මිලදී ගන්නා විට පවතී වේගය ලබා ගැනීමට හැකියාව තිබේ.
ඉතිං ඔහොම පරිගණකය මන්දගාමී වෙන්නේ ටික කාලයක් යන කොට Temp,Junk යන ෆයිල් වර්ග පරිගණකයේ එකතුවී තිබෙන ප්‍රමාණය වැඩි වුනාමය.

ඉතිං මෙවැනි දේවල් ඉවත් කරගන්න වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන හුගාක් දෙනෙක්ට මේවා ඉවත් කරගන්න දීලා තියෙන මුදෘකාංගවලින් බොහොමයක් මෙවැනි ෆයිල් වර්ග සම්පුර්ණයෙන් ඉවත් කෙරෙන්නේ ඉතාමත් අඩුවෙන් ය.එවැනි නැති උන වේගය නැවත ලබා දෙමින් අනවශ්‍ය ෆයිල් සම්පුර්ණයෙන්ම ඉවත් කරමින් ඔබගේ පරිගණකයේ කාර්යක්ෂමතාවය ඉහළින්ම පවත්වා ගැනීමට සමත් මුදෘකංගයක් තමා TuneUP Utilities 2013 මුදෘකංගය.
මෙම මුදෘකාංගය හරහා ඔබට මෙහි පරණ සංස්කරණ වෙත ලබා නොදුන් පහසුකම් ලබා ගැනීමට හැකියාවක් තිබේ.එනම්......

01.TuneUP disk cleaner 2013
02.TuneUP Browser cleaner 2013
03.TuneUP live optimization 2.0 2013
04.TuneUP short cut cleaner.
05.TuneUP registry cleaner.
06.TuneUP program deactivator
07.tuneUP economy mode.
09.Turbo mode.
10.disable startup program



ඔන්න එහෙනම් ඔයාලත් දාලම බලන්ඩකෝ... මම නම් දැනටමත් මෙක තමා use කරන්නෙ... ඔන්න එහෙනම් මම යනවෝ.... මතක් කරල like,follw පාරක් එහෙම දාලම යන්ඩ ඈ...


Windows 8 Activator (NEW)_ගේමක් නැතුව වින්ඩෝස් 8 ඇක්ටිවේට් කරමු



ඉතින් ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද නියම බාන්ඩයක් ගෙනාව..
ගොඩක් අය දැන් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන දාගන එපාවෙලා අයින් කරලත් ඇති ඒ වුනාට හොඩක් අය කියන විදියටනම් 8 හොදයි ලු එක එක අය එක එක ඒවටනෙ කැමති නේද :P ...

ඒත් තාමත් ඔක ඇක්ටිවේ කරගන්න බැරුව ගොඩාක් කට්ටිය ඉන්නවනෙ ඔන්න ඒ අයට තමයි මම මේක අරගන ආවෙ...

ඉන්ටර්නෙට් එකේ නම් ඕන තරම් ඇක්ටිවේටර් තියෙනවා.
මම මේක චෙක් කරේ Windows 8 Enterprise කියන සංස්කරණයට. ගින්දර වගේ  වැඩ....
ඉදිරියෙදි මොනවා වෙයිද කියලා නම් දැම්ම කියන්න අමාරුයි.
මුලින්ම ඔයාලා Windows 8 එක ඉන්ස්ට්‍රෝල් කරලා අප්ඩේට් කරගෙන ඉන්න. ඊට පස්සෙ මේ ඇක්ටිවේටර් එක බාවිතා කරලා ඇක්ටිවේට් කරගන්න. ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරොත් සමහරවිට නැවත හොර කොපියක් කියලා අල්ලයි.
මොකද මම තාම මේක ඇක්ටිවේට් කරාට පස්සෙ අප්ඩේට් කරලා චෙක් කරේ නෑ....


වැදගත්: 
ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරන්න යද්දි මේක උඩ රයිට් ක්ලික් කරලා Ran As Administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පහත රූපයේ ආකාරයට 01 බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුවට 02 කියන බටන් එක උඩ ක්ලික් කරන්න. Activate Success කියලා වැටුනොත් ගින්දර වගේ ඇක්ටිවේට් වෙලා. ඊට පස්සෙ මැශින් එක රීස්ටාර්ට් වෙයි. ඔන් උනාම සම්පූර්නයෙන්ම Windows 8 ඇක්ටිවේට් වෙලා ඇති. ..... 









ඔන්න එහෙනම් මම යනව... ආයෙත් අලුත් පොස්ට් එකකින් හම්බෙමුකෝ....
මතක් කරල like එකක් දාල යන්න....ඈ....... ආ ඇයි Follw එකකුත් දාලම යන්න...


Tuesday, April 2, 2013

වින්ඩොව්ස් 7 කීකරු කිරිම_(Remove WAT)


තාමත වින්ඩොස් 7 ජෙනුයින් කරගන්න බැරිවුනානම් මෙන්න්න මම නියම ගැජට් එකක් ගෙනාව මම ඔයගොල්ලන්ට නියම දෙයක් දෙනවා කැමති අය වැඩේ කොරගන්න මේක තමයි වින්ඩොව්ස් 7 ජෙනුයින් කිරිම......
(ජෙනුයින් කිව්වට ක්‍රැක් සිරීයල් නම්බර් යොදා නොගෙන )

වින්ඩොව්ස් 7 පාවිච්චි කිරිමේදී මේක ඔය ගොල්ලන් අනිවාරයෙන්ම දා ගතයුතු දෙයක් මොකද සමහර ක්‍රැක් තියනවා ක්‍රැක් කරාට වින්ඩොව්ස් අප්ඩේට් කරන්න බැ සිරියල් කී එකක් දැම්මොත් දවස් 30 කින් මෘදුකාංගය කල්පනිනවා එත් මම දෙන මෘදුකාංගය බාවිතයෙන් ඔයගොල්ලන්ට ජිවිතේට ක්‍රැක් නොකර වින්ඩොව්ස් 7පාවිචිච් කරන්න පුලුවන්....
දැන් වල්පල් කතා කරා ඇති මෙකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා බලමුකො මෙකෙන් වෙන්නෙ දැන් අපි ක්‍රැක් කරනව කියන්නේත් එක්තරා අකාරයක හොරයතුරක් දලා දොරක් අරිනවා වගෙ දෙයක් තමා එත් මෙකෙන් කරන්නේ හොර යතුර දලා අපි රිංගන තැන තියෙන්නේ එතන ඉවත් කරනවා හරියට දොරේ අගුලම කැඩුවා වගේ ලෙසියෙන් ඇතුල් වෙන්න පුලුවන් නේ මෙකෙන් අපේ වැට් එක අයින් කරනවා වැට් කියන්නේ අපි සිරීයල් කී ක්‍රැක් එහෙම දාන එතනට  එය ඉවත් කරනවා ඉට පස්සේ ඉතින් මොන යකාටවත් බෑ අපේ වින්ඩොව්ස් එක කල් ඉකුත් කරන්න හොදම වැඩේ කියන්නේ බිල්ගෙට්ස් මාමගේ අර තියෙන්නෙ වෙබ් සයිට් එකක් අපේ මෙහෙයුම් පද්ධතිය ජෙනුයින්ද-න්න්ජෙනුයින්ද කියලා බලන එකක් එකටවත් බැ අපේ  ඔස් එකට කිසිම දෙයක් කරන්න මොකද අපි වැට් එක ඉවත් කරලානේ තියෙන්නේ ඉතින් ඔන්න වැඩේ කොරගෙන වින්ඩොව්ස් අප්ඩෙට් කරගෙන අර වෙබ් සයිට් එකටත් ගිහින් අපේ ඔස් එකට උන්ට මුකුත් කරන්න බැරි බව සියැසීන්ම දැකගන්න හොදේ නැත්තම් හිතට ගතියක් නෑ නේ ඔන්න එහෙනම් මම ගියා අයෙත් මේවගේ ලිපියකින් හම්බෙමු.....
කරන්න තියෙන්නේ මෙ ලින්ක් එකට ගිහින් Remove WAT මෘදුකංග බාහන ඔපන් කරල මෘදුකංගයේ රීමු වැට් බට්න් එක ක්ලික් කිරිම පමණයි


එන වින්ඩො එකෙන් SKIP AD බටන් එක කිලික් කරන්න



ඔන්න එහෙනම් මම යනවෝ... Like එකක් Comment එකක් එහෙම දාල යන්ඩ ඈ ......


Thursday, March 14, 2013

Facebook Account එකක් ස්ථිරවම මකල දාමු _ Delete Facebook Account Permanently



















ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද අරගන ආවෙ Facebook ඒපා වුනු අයට ගොඩාක් වැදගත් වන දෙයක්..hikz joකෙකට අනේ කිවුවෙ.... ඔනා වුනාම කාට වුනත් මේක වැදගත් වෙනව..

හ්ම් හ්ම් මෙන්න මේකයි කතාව....

Facebook පාවිච්චි කරන යාලුවො හිට්පු ගමන් අතුරුදහන් වෙලා ඉන්නව දැකල ඇතිනේ. ඒ ඉන්නෙ Account එක Deactivate කරල. ඒකනම් ගොඩක් අයට දැන් සාමාන්‍ය දෙයක් වෙලා...
කොහොම උනත් සමහර වෙලාවලදි FB ගිනුම අයින්ම කරල දාන්න ඕන වෙනවත් ඇතිනේ. බොහොම කලාතුරකින් උනත් එහෙම දෙයක් කරන්න ඕන උනොත් කරන්නෙ මෙහෙමයි.......

ඉස්සල්ලම කීප වතාවක් කරන්න යන දේ හරිද කියල කල්පනා කරල බලන්න.. මොකද නැත්නම් FB එකේ අයිතිකාරය උනත් කරන්න දෙයක් නැතුව යනව...
සිද්දිය මේකයි. මේ විදියට Account එක Delete කරල දැම්මහම දවස් 14 කින් Profile එක Deactivate වෙනව......
එදායින් පස්සෙ නම් ඉතින් එහෙම දෙයක් තිබ්බ තැනක්වත් හොයා ගන්න බැරි වෙයි......
මෙන්න මෙහෙමයි වැඩෙ කරන්න්නෙ...

Account එක delete කරන්න ඕනේ නම් මෙන්න මෙතන.. click කරන්න.

ඒ webpage එකට ගියාම ඔයාලට පහත රූපයේ විදියට දකින්න ලැබේවි.




මෙහි Delete My Account යන්න click කර විට පහත රූපයේ ආකරයට
දකින්නට ලැබෙවි.




A සදහා ඔබගේ account එකේ password එකද
B සදහා ඉහත ඇති අකුරු නිවැරදිව ලබාදී ok යන්න Click කරන්න

දැන් ඔයාලට පහත ආකරයට දකින්නට ලැබෙවි.









මෙයින් කියවෙන්නේ ඔබගේ account එක මේ මොහොතෙදි deactivate
වන බවත් දවස් 14ක් ඇතුලත සම්පුර්ණයෙන් Delete වෙන බවත් මේ දවස්
14 ඇතුලත ඔබ මේ account එකට log වුනොත් ඔබට පුලුවන් මේ delete වෙන
එක නවත්වන්න කියන බවයි...

දැන් okay යන්න click කලවිට ඔබේ account එක deactivate වෙනු ඇත...

හරි එහෙනම් දැන් අපි බලමු මේ account එකට ඒ දින 14 ඇතුලත log වී මේ
delete වෙන එක නවත්වන්නේ කොහොමද කියලා.

ඔබ account එකට ආයෙත් log වුන විට පහත රූපයේ ආකාරයේවේ.
(මේ දින 14 ඇතුලත කලහොත් පමනි)



මෙහි Cancel Delection කියන එක click කීරිම මගින් ඔබට ඔබේ facebook
account delete වෙන එක නවත්වන්නට පුලුවන්...

ඔන්න එහෙනම් මම යනව ඈ.... follw පාරක් Like එකක් එහෙම දාල යන්ඩ අමතක කරන්න එපා ඈ....


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc